ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි මේහ් ජාඩියෙ ගොහින් හෙට කලුවමෝදර නයිටක් ගහන්ට කියල ලෑස්තිය ලමයිනේ. Hammocks දෙකක් ඊයෙම අරන් ආව :yes: හෙට කුකුලත් අතින් අරගෙනම් නැටිගල පිටත් වෙනව :eek: සුබ ගමන් මට සින්හලූ :oo:

    102qjvd.jpg

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,395
    22,039
    113
    Gotland
    අපි මේහ් ජාඩියෙ ගොහින් හෙට කලුවමෝදර නයිටක් ගහන්ට කියල ලෑස්තිය ලමයිනේ. Hammocks දෙකක් ඊයෙම අරන් ආව :yes: හෙට කුකුලත් අතින් අරගෙනම් නැටිගල පිටත් වෙනව :eek: සුබ ගමන් මට සින්හලූ :oo:

    api kivve oyai & gf da?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි මේහ් ජාඩියෙ ගොහින් හෙට කලුවමෝදර නයිටක් ගහන්ට කියල ලෑස්තිය ලමයිනේ. Hammocks දෙකක් ඊයෙම අරන් ආව :yes: හෙට කුකුලත් අතින් අරගෙනම් නැටිගල පිටත් වෙනව :eek: සුබ ගමන් මට සින්හලූ :oo:

    102qjvd.jpg

    මොකක්ද යකෝ ඔය. :rolleyes: උඹ මාදැල් අදින්න යනවද??:baffled::baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    අපි මේහ් ජාඩියෙ ගොහින් හෙට කලුවමෝදර නයිටක් ගහන්ට කියල ලෑස්තිය ලමයිනේ. Hammocks දෙකක් ඊයෙම අරන් ආව :yes: හෙට කුකුලත් අතින් අරගෙනම් නැටිගල පිටත් වෙනව :eek: සුබ ගමන් මට සින්හලූ :oo:

    102qjvd.jpg

    GOOD LUCK සිංහලයෝ...:cool: දැල පැටලෙයි බලාගෙනයි...
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    api kivve oyai & gf da?

    මොකක්ද යකෝ ඔය. :rolleyes: උඹ මාදැල් අදින්න යනවද??:baffled::baffled:

    :lol::rofl: මාත් මේ අහන්ඩ ගියා විතරයි...

    :baffled::baffled::baffled::baffled:

    අපේ පැත්තේ මාළු කාරයා එන්නේ තැපැල් 90 ..මුන්ගේ පැත්තේ එවුන් යන්නේ jade 250 යේ...මන් හිතන්නේ මාළුත් ගණන් ඇති..ඇයි අල්ලපු ගමන් එනවා නේ ලගටම ...එන්ජිම 250cc නේ :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කතා කරන විටදි මගේ අතිනුත් අල්ලයි
    සමහරවිට ඇගට බරව ආදුම ඉල්ලයි
    මේ හුරතල් කෙල්ල මගේ උනුහුම ඉල්ලයි
    ඇගෙ සැනසුම සතුට කලුවමෝදර වැල්ලයි

    900x900px-LL-eaf9aeec_half-trollface.jpeg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    api kivve oyai & gf da?
    නෑ බොයිෆ්‍රේන්ඩ්ස්ල ටිකක් එක්ක යන්නෙ :oo::oo:

    :eek::eek::eek: dan kella yanne tankiyeda ethakota????:oo::oo::oo::oo::baffled::baffled::baffled:
    කොයි කෙල්ලද ඕයි ? :oo::oo:

    මොකක්ද යකෝ ඔය. :rolleyes: උඹ මාදැල් අදින්න යනවද??:baffled::baffled:
    ඔය hammocks දෙකක් එකට ඔතල බන්. උබනම් ඉතින් බිකිනියක් ගහන් වරෙන්. රෑට මූදු හුලන් වැදි වැදී පැද්දි පැද්දි ඉන්න පුලුවන් :oo::oo:

    GOOD LUCK සිංහලයෝ...:cool: දැල පැටලෙයි බලාගෙනයි...
    :cool::cool::love::love:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,395
    22,039
    113
    Gotland
    කතා කරන විටදි මගේ අතිනුත් අල්ලයි
    සමහරවිට ඇගට බරව ආදුම ඉල්ලයි
    මේ හුරතල් කෙල්ල මගේ උනුහුම ඉල්ලයි
    ඇගෙ සැනසුම සතුට කලුවමෝදර වැල්ලයි

    900x900px-LL-eaf9aeec_half-trollface.jpeg

    kaluwamodara kohetada ban enne?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    kaluwamodara kohetada ban enne?

    ගින්දර ගිනි පාට වෙච්ච ජර්මන් කෙල්ල
    දොඩමලු වෙල හොලවයි ඇගෙ බෙලිකටු මල්ල
    අදනම් නැහැනවත්තන්නෙ ඇගෙ දැගලිල්ල
    මිහිබට සුරපුරක් කලුවමෝදර වැල්ල

    900x900px-LL-eaf9aeec_half-trollface.jpeg

    beach ekata thama enne machan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,395
    22,039
    113
    Gotland

    ගින්දර ගිනි පාට වෙච්ච ජර්මන් කෙල්ල
    දොඩමලු වෙල හොලවයි ඇගෙ බෙලිකටු මල්ල
    අදනම් නැහැනවත්තන්නෙ ඇගෙ දැගලිල්ල
    මිහිබට සුරපුරක් කලුවමෝදර වැල්ල

    900x900px-LL-eaf9aeec_half-trollface.jpeg

    beach ekata thama enne machan

    aaa kali balannada enne ? :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ado kukula night stay at beach da?

    ow ow, bit of snorkeling bit of free diving during day time too

    ලන්තෑරුම් පත්තු කරන් වෙරළ අද්දර
    විදගනිමින් රලු සීතල රැයක සුන්දර
    ලැබගන්නට සැනසුම මුලු ලොවක් නිදි කර
    ලොව පරසිදු වැල්ල මේක කලුවමෝදර

    900x900px-LL-eaf9aeec_half-trollface.jpeg