රෙජිස්ටර් කරන්ඩ දෙන් නෑ මචං...![]()



අපි මේහ් ජාඩියෙ ගොහින් හෙට කලුවමෝදර නයිටක් ගහන්ට කියල ලෑස්තිය ලමයිනේ. Hammocks දෙකක් ඊයෙම අරන් ආවහෙට කුකුලත් අතින් අරගෙනම් නැටිගල පිටත් වෙනව
සුබ ගමන් මට සින්හලූ
අපි මේහ් ජාඩියෙ ගොහින් හෙට කලුවමෝදර නයිටක් ගහන්ට කියල ලෑස්තිය ලමයිනේ. Hammocks දෙකක් ඊයෙම අරන් ආවහෙට කුකුලත් අතින් අරගෙනම් නැටිගල පිටත් වෙනව
සුබ ගමන් මට සින්හලූ
![]()
උඹ මාදැල් අදින්න යනවද??

මොකක්ද යකෝ ඔය.උඹ මාදැල් අදින්න යනවද??
![]()

මාත් මේ අහන්ඩ ගියා විතරයි...අපි මේහ් ජාඩියෙ ගොහින් හෙට කලුවමෝදර නයිටක් ගහන්ට කියල ලෑස්තිය ලමයිනේ. Hammocks දෙකක් ඊයෙම අරන් ආවහෙට කුකුලත් අතින් අරගෙනම් නැටිගල පිටත් වෙනව
සුබ ගමන් මට සින්හලූ
![]()
දැල පැටලෙයි බලාගෙනයි...api kivve oyai & gf da?
මොකක්ද යකෝ ඔය.උඹ මාදැල් අදින්න යනවද??
![]()
මාත් මේ අහන්ඩ ගියා විතරයි...










නෑ බොයිෆ්‍රේන්ඩ්ස්ල ටිකක් එක්ක යන්නෙapi kivve oyai & gf da?


කොයි කෙල්ලද ඕයි ?dan kella yanne tankiyeda ethakota????
![]()


ඔය hammocks දෙකක් එකට ඔතල බන්. උබනම් ඉතින් බිකිනියක් ගහන් වරෙන්. රෑට මූදු හුලන් වැදි වැදී පැද්දි පැද්දි ඉන්න පුලුවන්මොකක්ද යකෝ ඔය.උඹ මාදැල් අදින්න යනවද??
![]()


GOOD LUCK සිංහලයෝ...දැල පැටලෙයි බලාගෙනයි...




කතා කරන විටදි මගේ අතිනුත් අල්ලයි
සමහරවිට ඇගට බරව ආදුම ඉල්ලයි
මේ හුරතල් කෙල්ල මගේ උනුහුම ඉල්ලයි
ඇගෙ සැනසුම සතුට කලුවමෝදර වැල්ලයි
![]()
kaluwamodara kohetada ban enne?
ගින්දර ගිනි පාට වෙච්ච ජර්මන් කෙල්ල
දොඩමලු වෙල හොලවයි ඇගෙ බෙලිකටු මල්ල
අදනම් නැහැනවත්තන්නෙ ඇගෙ දැගලිල්ල
මිහිබට සුරපුරක් කලුවමෝදර වැල්ල
![]()
beach ekata thama enne machan

Ado kukula night stay at beach da?
මේ ටික දවසට ඒක මතකත් නෑ.....
![]()
