Ow malli digatama karanawa danatath wahana 10 withara video karala thiyenne.GT අයියේ ඔයාට හොඳ ඕඩියන්ස් එකක් ඉන්නව වැඩේ දිගට කරනවනම්. මොකද මේව ගොඩක් වැදගත් වෙනවා පලවෙනියට වාහනයක් ගන්න අයට. කට්ට කාලා එක්ස්පීරියන්ස් නැති අයට මේක හොඳ උදව්වක්...![]()

දාන්නද... ?? දාන්නද....??
![]()

Ow malli digatama karanawa danatath wahana 10 withara video karala thiyenne.

Ow malli digatama karanawa danatath wahana 10 withara video karala thiyenne.

puluwannam Renault KWID eke review ekakuth dannako mewage

.
ela gt aiya me video eka hodata karala thiyenawa.puluwannam Renault KWID eke review ekakuth dannako mewage
.

ela gt aiya me video eka hodata karala thiyenawa.puluwannam Renault KWID eke review ekakuth dannako mewage
.

800 මරුටිය හොදනම් ඊට උඩ වාහන ගැන වරදක් කියන්න බැරිවෙයි. .
හොද දාවකයෙක් වෙන්න නම් මැනුවල් ජියර් පවර්ස්ටීරින් නැති වාහනයක්ම පදින්න ඕනලු. . මටත් ඇමරිකාවේ වාහන පැදපු එකෙක් කිව්වේ. .![]()
ඒක ඉතිං මිනිස්සුන්ගේ හැටි. ඕකේ යූසර් හැර අනික් විස්තර වල මරුටියේ හොද විතරක් කියනවා නෙවෙයි. ඒ කියන දේවල් බොහෝම සමබරයි. ඒ වගේම යුසර්ගේ කතාවත් දාලා තියනවා. මොකද ඔහොම කරන රිවිව් එකක් යූසර්ව අයින් කරලා කරන්න බෑනේ. KWID එක ගැන උනත් ඒ විදිහට කියනව නම් කිසිම අව්ලක් නෑ. ඒකේ ප්ලාස්ටික් සම්ප් එකයි අනිත් ප්‍රධාන අඩුපාඩු ටිකයි පෙන්නලා දෙන්න ඕනේ. එතකොට ගන්න හිතන මිනිහෙක් මේ දේවල් ගැන දැනුවත් වෙලා තව පාරක් හිතනවනේ. ඒ මල්ලි යූසර්ගේ කතාවනේ. යූසර්ලා කවදත් ඔහොම තමයි. කළාතුරකින් තමයි යූසර් කෙනෙක් වාහනයක් ගැන සමබරව කතා කරන්නේ. එහෙම නැත්තං ඒ යූසර් වාහනේ විකුණුවාට පස්සේ තමයි සමබර වෙන්නේඒක ඉතිං මිනිස්සුන්ගේ හැටි. ඕකේ යූසර් හැර අනික් විස්තර වල මරුටියේ හොද විතරක් කියනවා නෙවෙයි. ඒ කියන දේවල් බොහෝම සමබරයි. ඒ වගේම යුසර්ගේ කතාවත් දාලා තියනවා. මොකද ඔහොම කරන රිවිව් එකක් යූසර්ව අයින් කරලා කරන්න බෑනේ. KWID එක ගැන උනත් ඒ විදිහට කියනව නම් කිසිම අව්ලක් නෑ. ඒකේ ප්ලාස්ටික් සම්ප් එකයි අනිත් ප්‍රධාන අඩුපාඩු ටිකයි පෙන්නලා දෙන්න ඕනේ. එතකොට ගන්න හිතන මිනිහෙක් මේ දේවල් ගැන දැනුවත් වෙලා තව පාරක් හිතනවනේ.
සමහරක් ඉන්නවා උන්ට ඔටෝ ජියර් වාහනයක් ගන්න බැරි දුකට ඔටෝ ජියර් පදින්නේ ගෑනු වගේ කතා කියලා ගොන් ආතල් දෙනවා. .
CVT වගේනම් ඔය ගතිය හොඳටම වැඩියි ඉතිං ගෑනුන්ට හදපුවා කියල තමයි ඇත්තටම හිතෙන්නේ 
හොද දාවකයෙක් වෙන්න නම් මැනුවල් ජියර් පවර්ස්ටීරින් නැති වාහනයක්ම පදින්න ඕනලු. . මටත් ඇමරිකාවේ වාහන පැදපු එකෙක් කිව්වේ. .![]()