මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මට කිව්වට මේක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්,
නිවන කියන්නෙ ශුන්‍යතාවයක්ද?
යූ ටියුබ් වීඩියෝනම් දාන්ට එපා ඩේට නෑ.
නිවන කියන්නෙ ශුන්‍යතාවයක්ද?
යූ ටියුබ් වීඩියෝනම් දාන්ට එපා ඩේට නෑ.
මේ ප්‍රශ්නෙ අහන්න ඕනා නිවන වටහා ගත්තු උත්තමයෙක් ගෙන්. ඕක මෙතන අහනවා කියන්නේ පිටසක්වල ජීවියෙක්ට පාළියෙන් කතා කරනව වගේ වැඩක්.මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මට කිව්වට මේක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්,
නිවන කියන්නෙ ශුන්‍යතාවයක්ද?
යූ ටියුබ් වීඩියෝනම් දාන්ට එපා ඩේට නෑ.
Kind of
Thiynwanm Ehma hamuduru nmakage nmbr ekak pm krnta plwndaඉදිරියේ රාළ;20546491 said:මේ ප්‍රශ්නෙ අහන්න ඕනා නිවන වටහා ගත්තු උත්තමයෙක් ගෙන්. ඕක මෙතන අහනවා කියන්නේ පිටසක්වල ජීවියෙක්ට පාළියෙන් කතා කරනව වගේ වැඩක්.
අපිට නිවනෙ ස්වභාවය පැහැදිලි කරන්න පුළුවන් නම් අපි මෙතන කොට කොට ඉන්නෙ නෑ බං.
හොඳම වැඩේ තමා ඔය ප්‍රශ්නෙ ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේ නමක්ගෙන් අහන එක.
ඒක නිකන් දඩුවමක් වගේනෙ බන්, මට හිතෙන්නෙ අපෙ ලෝකෙ matrix wage ekak kiylaNehe mchn shunyathawayak newe.Nirvana kiyanne thamage res karapu karma ekathuwe awasanaya misak newathimak newe.
itipandam della ganna.e dellen wena iti pandamak pattu karanawa kiyala hitanna.e wage thamai rebirth eka.della niwunoth eka thamai nirvana,rebirth eke awasanaya.eken adahas wenne ne shunayathawak kiyala.della Patavi,Apo,Thejo, Vayo walata transfer wenawa.
shunyathawayak kiyala piligathith cause and effect kiyana muladarmaya api piliganne nethi wenawa.
Thnx mchnනිර්වාණ විනිශ්චය රෙරැකානේ චන්දවිමල නාහිමි pdf download karala balanna link ona tharam thiyanawa
රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් ශුන්‍ය වීම නිවනයි
දවසක් බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා කිමද ඇවැත්නි මේ කාලයේ කුමන විහරණයකින් කල් ගෙවනවද කියල.එතකොට සැරියුත් හාමුදුරුවෝ කියනවා ස්වාමිනි මම ශුන්‍යතා විහරණයෙන් තමයි කල් ගෙවන්නේ කියල.බුදු හාමුදුරුවෝ අහනවා කොහොමද ශුන්‍යතා විහරණයෙන් කල් ගෙවන්නේ කියල.එතකොට සැරියුත් හාමුදුරුවෝ කියනවා ස්වාමිනි මම පිණ්ඩපාතේ වදිද්දී, දන් පැන් ගද්දි, හැසිරෙද්දී රාග දොස මෝහ මාත්‍රයක් වත් නැහැ කියල මෙනෙහි කරමින් විහරණය කරනවා කියල.එතකොට බුදු හාමුදුරුවෝ සාදු සාදු අන්න එක තමයි බුද්ද ශාසනයේ ශුන්‍යතාව කියනවා.
niwana thiyenne thamange hithe
ශුන්‍යතාවය කියන්නේ නිවන නෙමෙයි , නමුත් නිවන තුල පෙර පසු වූ ශුන්‍යතාවයක් පවතිනවා
ඒකියන්නෙ සදාකාලිකවම බ්‍රහ්ම ලෝකෙ වගේද
බ්‍රහ්ම ලෝකේ යන්නේ රාග ද්වේශ මෝහ දුරුකරලා නෙවෙයි.මැරෙන මොහොතේ අරුපාවචර ධ්‍යානයකට සමවදුනනම් ඇති. ඊට පස්සේ පෙර කර්මපල පවතින තාක් එකේ ඉන්න පුළුවන්.හැබැයි සදාකාලික නැහැ. ඒකට බෞද්ද වෙන්න ඕනත් නැහැ.හින්දු අය භාවනා කරලා මේ ධ්‍යාන ලබාගන්නවා.
රාග ද්වේශ මෝහ නැත්තම් කිසිම භාවයක්( අඩුම ගානේ බ්‍රහ්ම ලෝකවලවත්) හැදෙන්නේ නැහැ.ඒකෙයි නිවන වෙනස් වෙන්නේ.
ඒකියන්නෙ සදාකාලිකවම බ්‍රහ්ම ලෝකෙ වගේද
සත්ත්වයා හා බුදු දහම
වැල්ලවායේ සුමනබෝධි හිමි
සිරිමංගල යෝග්‍රාශ්‍රමය
පරමාර්ථ සතරකි. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන යනු ඒවායි. එයින් චිත්ත චෛතසික රූප යනු ලෝකය හෙවත් ලෞකික ලෞකික පරමාර්ථ වේ. නිබ්බාන යනු ලෝකෝත්තර පරමාර්ථය වේ. ඉහත කී ලෝකය හෙවත් චිත්ත චෛතසික රූපයෝ ස්‌කන්ධ පහකට වෙන් වේ. එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ආකාරයටය. එම ස්‌කන්ධ තුළින්ම ඒ ස්‌කන්ධ පරපුර කෙරෙහි ආශ්‍රවයන් ගොඩනඟා ගනී. ඉන් වඩා ප්‍රබල අවිද්‍යා ආශ්‍රවයයි. ඒ අවිද්‍යා ආශ්‍රවය ප්‍රත්‍යයෙන් ඒ ස්‌කන්ධ පහ තුළ සක්‌කාය දිට්‌ඨ§ය හට ගනී. සක්‌කාය දිට්‌ඨ§ය ප්‍රත්‍යයෙන් අවිද්‍යාව ද හට ගනී. (එක් න්‍යායයක් පමණි. තවද බොහෝ ප්‍රත්‍ය ඇත.) එනම් රූපස්‌කන්ධය, වේදනාස්‌කන්ධය, සඤ්ඤාස්‌කන්ධය, සංඛාරස්‌කන්ධය, විඤ්ඤාණස්‌කන්ධය යන ස්‌කන්ධයන් කෙරෙහි එය මාගේය. ඒ මම වෙමි. ඒ මාගේ ආත්මයයි ලෙසය. එය ප්‍රත්‍යයෙන් ස්‌කන්ධ පංචකය උපාදානස්‌කන්ධ පංචකයක් වේ. (ඒ පංචුපාදානස්‌කන්ධය කවදා කොතැනදී කෙසේ හටගත්තේ දැයි කිව නොහැක. හේතුව සංසාරය අනවරාග්‍රය, පෙර ඉම නොපැනවිය හැකි බැවිනි.) ඒ පංචුපාදානස්‌කන්ධයට සත්ත්වයා පුද්ගලයා යෑයි ව්‍යවහාර කෙරේ. එය සම්මුතියයි
මන් අහපු දේ තේරිල නෑ තාම, සරලවම අැහුවොත් නිවන් දැකපු කෙනෙක්ට අායෙ මේ විශ්වය පේන්නෙවත් නැද්ද
මන් අහපු දේ තේරිල නෑ තාම, සරලවම අැහුවොත් නිවන් දැකපු කෙනෙක්ට අායෙ මේ විශ්වය පේන්නෙවත් නැද්ද