නිවන

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    meka thiyanwa awsha dey balanna

    https://archive.org/details/VenDankandeDhammaratanaThero
    Meka thiyanawa pdf book mey ganama
    තෑන්ස් මචන්
    ඉදිරියේ රාළ;20547119 said:
    මගෙ මතකෙ හැටියට නම් ඒක සැරේකුත් ඔය ප්‍රශ්නෙම මතුවෙලා ඒකට ලැබුණ පිළිතුර පහත කොටසෙ අඩංගු වෙනවා.

    මේ කතන්දරේ අනූව නිවන කියන්නේ ශුන්‍යතාවයක් නෙවෙයි.
    මට පාලි තේරුම්ගන්ට අමාරුයි මචන්
    Mchn uba niwana kiyana eka gena matheka inne wage terenawa ekai ubata match wena widiye answer ekak enakan terenne natte.ehema niwana terum ganna be.niwana ehema physical body eka tiyenakan terum ganna puluwan deyak newe.danata puluwan niwana kiyanne mae wage kiyala logical level eken kiyanna witarai puluwan.

    niwan dekkama eya aye pudgalayek wenne ne wishwaya penna.niravana kiyanne vishwayama thama.man ara isella kiyapu answer eka balanna

    penava dakinava kiyanne karmaya visin athi karana as kan nisane karmaya vitharak neme thanhavath prabala hethuvak, thanhava nisaa thamai ekeka thala vala upa dinne, thanhava shaya karahama karma bale ahosi velaa
    as kan nasa athi vena eka navathinavaa, oya dan umba hithanne mama kiyala kenek innava nivan avaboda karahama mama kiyana kenaa wishvayen nathi venavaa kiyana eka, mama kiyanne kawuda kiyala therum gaththahama hethu tikak thibba e hethu tika athi vena hati awaboda karaama ethana mama kiyala kenek na thibilaa thiyenne hethu godak witharai ethakota wishvaye mama kiyala kenek idalaa na

    naththan umba hithanne nivan dakalaa sitha ohe ara gandabbayo vage pawi pawi thiyanavaa kiyana eka venna one, ehema ven na

    :yes: එකපාරක් එලකිරියෙ නිවන ගැන physics වලින් ලස්සනට කියල තිබුන, ඒකෙ විදියට නිවන් දැක්කම ගන්දබ්බයො වගෙ වෙන්නෙ, ඒකයි අායෙත් පොඩ්ඩක් හොයල බැලුවෙ
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes: එකපාරක් එලකිරියෙ නිවන ගැන physics වලින් ලස්සනට කියල තිබුන, ඒකෙ විදියට නිවන් දැක්කම ගන්දබ්බයො වගෙ වෙන්නෙ, ඒකයි අායෙත් පොඩ්ඩක් හොයල බැලුවෙ

    ගොඩක් අයට නිවන කියන බලේ ධර්ම ථාවේ තේරුම් ගන්න බැරුව, නිවන කියන එක තේරුම් ගන්නේ ඔන්න ඔය විදිහට, ආසාව ෂය කරා නම් කර්මයට පැවැත්මක් නැ, ඇස් කන් නාස වල ඉපදීමක් නැ, ඇස් කන් නාස නැතුව සිත් පරම් පරා ඇති වෙන් නැ

    පටිච්ච සමුප්පාදය ආරෝහණ අවරෝහණ විදිහට බලන්නේ ඕකයි
     
    තෑන්ස් මචන්

    මට පාලි තේරුම්ගන්ට අමාරුයි මචන්
    :baffled::baffled: ඒ කෑල්ල පාලියෙන් යෑ තියෙන්නේ , සරල තේරුම් ගන්න පහසු සිංහලෙන් නේ. :oo:
    :yes: එකපාරක් එලකිරියෙ නිවන ගැන physics වලින් ලස්සනට කියල තිබුන, ඒකෙ විදියට නිවන් දැක්කම ගන්දබ්බයො වගෙ වෙන්නෙ, ඒකයි අායෙත් පොඩ්ඩක් හොයල බැලුවෙ
    physics කියන්නෙ ඇහින් දැකල කණින් ගහල අතින් අල්ලලා දිවෙන් රස බලලා හදාගත්තු දැනුම් පද්ධතියක් නේ. නිවන කියන්නෙ ඊටත් පිටින් තියෙන දෙයක්. එතකොට physics කියන පටු ආකෘතියකින් නිවන කියන පුළුල්තම ධර්මතාවය පැහැදිලි කරන්නෙ කොහොමද කියල මට නම් මීටර් වෙන්නෙ නෑ. :confused:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගොඩක් අයට නිවන කියන බලේ ධර්ම ථාවේ තේරුම් ගන්න බැරුව, නිවන කියන එක තේරුම් ගන්නේ ඔන්න ඔය විදිහට, ආසාව ෂය කරා නම් කර්මයට පැවැත්මක් නැ, ඇස් කන් නාස වල ඉපදීමක් නැ, ඇස් කන් නාස නැතුව සිත් පරම් පරා ඇති වෙන් නැ

    පටිච්ච සමුප්පාදය ආරෝහණ අවරෝහණ විදිහට බලන්නේ ඕකයි
    ඉස්සෙල්ල image off කරල තිබුනෙ, මන් හිතුවෙ ඔයා කොල්ලෙක් කියල:P
    ඉදිරියේ රාළ;20547301 said:
    :baffled::baffled: ඒ කෑල්ල පාලියෙන් යෑ තියෙන්නේ , සරල තේරුම් ගන්න පහසු සිංහලෙන් නේ. :oo: physics කියන්නෙ ඇහින් දැකල කණින් ගහල අතින් අල්ලලා දිවෙන් රස බලලා හදාගත්තු දැනුම් පද්ධතියක් නේ. නිවන කියන්නෙ ඊටත් පිටින් තියෙන දෙයක්. එතකොට physics කියන පටු ආකෘතියකින් නිවන කියන පුළුල්තම ධර්මතාවය පැහැදිලි කරන්නෙ කොහොමද කියල මට නම් මීටර් වෙන්නෙ නෑ. :confused:
    ඒවුනාට ඕනවට වඩා පාලි වචන දාල කිව්වම එපා වෙනව
    තෑන්ක්ස් මචන්
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    තෑන්ස් මචන්

    මට පාලි තේරුම්ගන්ට අමාරුයි මචන්

    :yes: එකපාරක් එලකිරියෙ නිවන ගැන physics වලින් ලස්සනට කියල තිබුන, ඒකෙ විදියට නිවන් දැක්කම ගන්දබ්බයො වගෙ වෙන්නෙ, ඒකයි අායෙත් පොඩ්ඩක් හොයල බැලුවෙ

    Physics walin nirvana kiyanna be mchn.Physics kiyanne physicality ekata limit wetcha deyak ne.ekata puluwan godakma lagata enna.eth ethanin ehata be.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    නිර්වාණය භාශාවකින් පැහැදිලි කල නොහැකියි. ලෞකික දේවල් විස්තර කරන විදියට විස්තර කරන්න බැහැ ධනාත්මක ප්‍රවාද වලින් (positive theories) . මේක ගැන ලියැවිලා තියෙන්නේ මහාචාර්ය අසංග තිලකරත්න ගේ පී. එච්.ඩී තීසිස් එකට ලියපු පොතේ. මහාචාර්ය ඩේවිඩ් කලුපහන තමයි එයාගේ ගුරුවරයා.

    Nirvana and Ineffability
    https://www.amazon.com/Nirvana-ineffability-Buddhist-reality-language/dp/9559044125

    එක පාරක් බුදු හාමුදුරුවෝ නිර්වානය ගැන පෘතග්ජනයෙක් ප්‍රස්න අහන එක සමාන කලා ලු, ගිනි ගන්නා ගෙයක් අතුලේ දැවෙමින් ඉන්නා කෙනෙක් එලියේ සිසිල ගැන ප්‍රස්න කරනවා වගේ කියලා. මේකට මූලාශ්‍රය නම් දන්නේ නැහැ. ඔබට මේ ගැන අහන්න හොඳම පුද්ගලයා ස්කයිලාක් කියලයි මම හිතන්නේ.

    මෙතනත් ඕක ගැන ඩිස්කස් වුනා.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    pahana niwwata passe della nethi wela yanwa wage thamai.... niwan dekkama eka iwarai... :)
    Ooka hamoma kiynnanwale kiyana deyakne bn. Oythanin ehatadei danagnta oona une mata
    නිර්වාණය භාශාවකින් පැහැදිලි කල නොහැකියි. ලෞකික දේවල් විස්තර කරන විදියට විස්තර කරන්න බැහැ ධනාත්මක ප්‍රවාද වලින් (positive theories) . මේක ගැන ලියැවිලා තියෙන්නේ මහාචාර්ය අසංග තිලකරත්න ගේ පී. එච්.ඩී තීසිස් එකට ලියපු පොතේ. මහාචාර්ය ඩේවිඩ් කලුපහන තමයි එයාගේ ගුරුවරයා.

    Nirvana and Ineffability
    https://www.amazon.com/Nirvana-ineffability-Buddhist-reality-language/dp/9559044125

    එක පාරක් බුදු හාමුදුරුවෝ නිර්වානය ගැන පෘතග්ජනයෙක් ප්‍රස්න අහන එක සමාන කලා ලු, ගිනි ගන්නා ගෙයක් අතුලේ දැවෙමින් ඉන්නා කෙනෙක් එලියේ සිසිල ගැන ප්‍රස්න කරනවා වගේ කියලා. මේකට මූලාශ්‍රය නම් දන්නේ නැහැ. ඔබට මේ ගැන අහන්න හොඳම පුද්ගලයා ස්කයිලාක් කියලයි මම හිතන්නේ.

    මෙතනත් ඕක ගැන ඩිස්කස් වුනා.
    ඒක සින්ගල් පෝස්ට් එකක්ලුනෙ. ත්රේඩ් 1 මොකක්ද
     
    DhammaFriend

    Member
    Dec 15, 2014
    19
    2
    0
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මට කිව්වට මේක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්,
    නිවන කියන්නෙ ශුන්‍යතාවයක්ද?

    යූ ටියුබ් වීඩියෝනම් දාන්ට එපා ඩේට නෑ.

    නිවන යනු, සත්ව,පුද්ගලභාවයෙන් ශුන්‍ය බවයි. අපේ ඇහැට පේන්නේ සත්වයෝ/පුද්ගලයෝ නම්, ගෙවල් දොරවල් නම්, යානවාහන නම්, රත්‍රරන් නම්, අම්මා තාත්තා දුවා පුතා නම් සත්ව පුද්ගලභාවයෙන් අශුන්‍යයයි. ඇත්තටම ඇහැට පේන්නේ වර්ණ සටහනක් විතරයි. වර්ණ සටහන පෙනෙන විට සත්ව/පුද්ගල, යානවාහන, ගෙවල් දොරවල්,මිලමුදල්, අම්මා තාත්තා දුව පුතා ආදි මෙකී නොකී සියලු දේ මනස විසින් පනවනවා. එනම්, ඇසේ වර්ණ සටහන හට ගත් විට මනසින් කියනවා "සත්වයා පුද්ගලයා, යානවාහන, ගෙවල් දොරවල්,මිලමුදල්, අම්මා තාත්තා,දුවා පුතා" ලෙස. එතකොට සත්ව/පුද්ගල, යානවාහන, ගෙවල් දොරවල්,මිලමුදල්, අම්මා තාත්තා,දුවා පුතා යනු මනස විසින් කරන පැනවීමක්. මේවා තමයි ප්‍රපංච. චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සමුදය තමයි මේ. මෙතරම් කල් සසරේ සත්ව/පුද්ගල, යානවාහන, ගෙවල් දොරවල්,මිලමුදල්, අම්මා තාත්තා, දුවා පුතා,නෝනා මහත්තයා දැක්කේ භාහිරින්. ඒකයි සසරෙ යන්නේ. මේ යතාර්ථය දැක්කොත්, ඒකමයි නිවනට මග. හැමදාමත් කලේ අනුන් කියපු දෙයක් උපුටා දක්වන එක විතරයි. දැන්වත් "තමන්" තුලින් නිවන දකිමු.
     
    :yes:

    උබ මුස්ලිම්ද මචන්
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව,මට කිව්වට මේක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්,
    නිවන කියන්නෙ ශුන්‍යතාවයක්ද?

    යූ ටියුබ් වීඩියෝනම් දාන්ට එපා ඩේට නෑ.

    පින්වත් asanka+++,

    ex-muslim Ahmed මට මේ ත්‍රෙඩ් එක ගැන දන්වා තිබුනා.

    බුදු දහමේ පරිශුද්ධ ශූන්‍යතාවය සහ පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතාවය ලෙසින් විස්තර වන කරුණු තිබෙනවා. පරිශුද්ධ ශූන්‍යතාවයේත් නොයෙක් මට්ටම් විස්තර වෙනවා. ඊට හේතුව නම් ඒ ඒ මට්ටම් වලට අනුරූපව සමහර කරුණු වල ශූන්‍යතාවයක් ඇති වීම සහ අන් කරුණු වල අශූන්‍යතාවයක් පැවතීම.

    පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතාවය කියන්නේ රහතන් වහන්සේ නමකට විහරණය කල හැකි ශූන්‍යතාවයකට. එම ස්වරූපයේදීත් බොහෝ කරුණු වල ශූන්‍යතාවයක් ඇති නමුත් පවතින අශූන්‍යතාවයක් තිබෙනවා.

    මේ ගැන හොද විස්තරයක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ සුඤ්‌ඤත වර්ගයේ චූළසුඤ්ඤත සූත්‍රයේ [ චූළසුඤ්ඤත සූත්‍රය - http://thripitaka.org/view/sp/sp6/280 ] දැකිය හැකියී. එය කියවා විමසා බලන්න.

    පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතා විහරණයෙන් වෙසෙන රහතන් වහන්සේටත් දැනෙන අශූන්‍යතාවයක් ඇති නිසා "නිවන කියන්නෙ ශුන්‍යතාවයක්ද?" යන ප්‍රශ්නයට විස්තර නොදක්වා එකවර ඔව් හෝ නෑ ආදී උත්තරයක් දුන්නොත් ඒ උත්තරය අසන අය වරදවා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසයි ටිකක් විස්තර ලීවෙ. චූළසුඤ්ඤත සූත්‍රයට අනුව විමසුවොත් රහත් ඵල ලැබූ අයට දැනෙන ශූන්‍යතාවයන් ඇති බව වටහා ගන්න පුළුවන් වගේම රහත් ඵල නොලැබූ අයට දැනෙන ශූන්‍යතාවයන් ඇති බවත් වටහා ගන්න පුළුවන්.

    රහත් ඵලය ලැබූ අයෙකුගේ කය බිඳීමෙන් සිදුවන පිරිනිවීමෙන් පසුව නම් එම රහතන් වහන්සේ පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතා විහරණයෙන් වෙසෙන විට දැනුනු අශූන්‍යතාවයත් නැතය යන අරුතින් දැනෙන කිසිවක් නැත, දැනෙන සැම දේ ශූන්‍යයි ලෙස කියන්න පුළුවන්. හැබැයි එහිදී කය බිඳී පිරිනිවිමට පත් රහතන් වහන්සේට දැනෙන දෙයක් ගැන කිසිම පැනවීමක් නැහැ. ඒ එම පිරිනිවීමෙන් පසු සර්වප්‍රකාරයෙන්ම දැනීමක් නැති නිසා. රහතන් වහන්සේගේ කය බිඳීමෙන් සිදුවන පිරිනිවීම පහන් දැල්ල නිවි ගියා සේය යන උපමාවට අනුව එය වටහා ගන්න පුළුවන්. බුදු දහමේ විස්තර වන සංඥාවේදයිතනිරෝධයට සමවැදීමත් මීට යම් පමණකින් සමානයි. හැබැයි එය කය බිඳී පිරිනිවීම නොවෙයි. එම සමාපත්තියට සම වැදීමට සහ ඉන් නික්මීමට රහත් ඵලය ලැබූ සමහර අයටත්, රහත් ඵලය නොලැබූ සමහර අයටත් හැකි බවට සූත්‍රවල විස්තර තිබෙනවා.

    නිවන, නිවන් අවබෝධය, යම් යම් ශූන්‍යතා විහරණයන් ලැබ සිටින අවස්ථාවන්, ඒ ඒ ශූන්‍යතා විහරණයන්ගෙන් නික්ම සිටින අවස්ථාවන්, සංඥාවේදයිතනිරෝධයට සමවැදී සිටින අවස්ථාව, සංඥාවේදයිතනිරෝධයට සමවැදී නොසිටින අවස්ථාව, රහත් ඵලය ලැබීමට පෙර ස්වභාවය, රහත් ඵලය ලැබ කය බිඳීමට පෙර ස්වභාවය, රහතන් වහන්සේ කය බිඳීමෙන් නිවී යන ස්වභාවය ආදිය ගැන හොඳ හැටි විමසා බලාම තමයි මේ කරුණු ගැන පැහැදිලි බවක් ඔබට ඇති කර ගත හැක්කේ.

    ඉහත විස්තර කිරීම් වලට අමතරව නිවන යනු ශූන්‍යතාවයක් ලෙස වටහා ගත හැකි තවත් සූත්‍රයක් ලෙස ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ නවක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ මහා වර්ගයේ නිබ්‌බානසුඛ සූත්‍රය [ නිබ්‌බානසුඛ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp16/498 ] දැක්විය හැකියී. එම සූත්‍රයත් කියවා හොඳින් විමසා බලන්න.

    Skylark
     
    Last edited:
    Mar 22, 2016
    16
    0
    1
    " maa asa athi dahamata anuwa nimana yanu parama sapathai. his bawak laba ganimata metharam duk mahansi wiya uthu natha. rajawaru rajakamada atha hara giye his bawak labannada. natha. apa nowidi deyak nisa niwana gana hariyatama apata kiwa noheka. eth eya budun wahanse ha darmaya kerehi itha sraddawen ha uthsahayen gaman kota laba gatha uthu parama sapathai. sanasimai. " meya pilithura lesa bara ganna epa. maya maa asa athi budu dahame ha mage danume adhahasak pamanai. tripitakaya kiyawa ho thritakaya hadaruu ayekugen niwana pilibada thripitakaye athi akaraya wimasanna. mama me link eken dhena web site eke home page eke darma desana asanna. budhu dahama gana hoda awabodayak laba ganimata haki wewii. e site eke pariksha karanna. darma dhesakayan wahanse sambanda karagena wimasuwoth prsna walata pilithuru thawath soya hanna haki wewi. theruwan saranai...! www.aathaapi.org
     
    ඔන්න ඕක ගැනයි අපි කතා කරන්ට ඕන
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඔන්න ඕක ගැනයි අපි කතා කරන්ට ඕන

    නිබ්බානසුඛ සූත්‍රයේ ඇති පරිදි උදායි තෙරණුවෝත් ඔවැනිම ප්‍රශ්නයක් අහපුවාම සැරියුත් තෙරුණොවෝ විස්තර ඇතිව උත්තර දීලා තියෙන්නේ. කියවලා බලන්නකෝ.

    Skylark