නිවන

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
නිවන.. කකා බිබී,බෝල ගසමින්, ඕටී කරමින්,පෝයට පන්සල් යමින් ඉන්න සාමාන්‍ය හුදී ජනයාට පොඩි අයිඩියා එකක්වත් මේගැන ගත නොහැක්කේ "මම" යන සම්මුතිය පනවාගෙන ඉන්න නිසාය.
මම ඉන්නවා..(පන්තියේ නම ලකුනු කරද්දී කියන්නේ ඔහොම )
මට සීතල දැනෙනවා..
"මම" මේ භවය ඉවර උනාම ,නැවත ඉපදෙලා "මම" අයෙත් ඉන්න/පවතින්න ගන්නවා.

("මම" සම්මුතිය පමනක් නෙවෙයි.. පන්සලේ පොඩි හාමුදුරුවෝ, අල්ලපු ගෙදර අක්ක, රහතුන් වහන්සේ ,අපේ මාම ආදී වශයෙන් මේ ඔක්කොම පනවගෙනනේ ඉන්නේ )

"මම" ත් එක්ක මේ නිවන තේරුම ගන්න බැරිය.. මොකදදෙන්න එකිනෙකට විරුද්ද්ධය.ඒනිසා වැඩේ කරන්න බැරිය..

ඔන්න ඔහොම හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් , බුදුදහමේ එන නිවන යන සන්කල්පය ගැන හිතන්න ගන්නවා.එතකොට එයාලට හිතෙන්න ගන්නව නිවනට පසු "මම" කියන කෙනාට (අපේ ලොකු මාමට ),ඒදැනීමට මොකද වෙන්නේ කියල.ඔන්න එතකොට ශුන්‍යත්වය කියන වශනය දාල මේක පැහැදිලි කරගන්න හදනවා.නිවන යනු ශුන්‍යතාවයද කියලා අහන්න ගන්නවා.(වචනෙන් එහෙම පැහැදිලි කරන්න පුලුවන්නම් , ඔච්චර පට්ඨාන දර්මය දේශනා කරපු බුදුහාමුදුරුවෝම ඔක හොදට පැහැදිලි කරනවානේ )

නිවනට පසු මම (රහතන්වහන්සේ)ඉන්නවාද අහපුවාම උත්තරදීලනැත්තේ අන්න ඒනිසා.
ප්‍රශ්නය අව්‍යාකෘතයි කීවානේ.හේතුව ප්‍රශ්නය වැරදියි කියලයි කියැවෙන්නේ.(කොස් ගෙඩියේ බර ඇම්පියර් කීයද වගේ ).මොකද "මම" සත්‍යවශයෙන්ම නොමැතිනිසා.එනම්, නිවනට පෙරත් "මම"නැතිනම්, නිවනට පසු කොහේ ඉන්න "මමෙක්"ද? ඒකයි ප්‍රශ්නය අව්‍යාකෘත කිව්වේ.

එහෙනම් මේ ඉන්නේ කවුද.....
ඉන්නේ "මම" නොවේ. පුද්ගලයෙක් නොවේ.ඇත්තේ ක්‍රියාවලියකි.
පටිච්ච සමුප්පද, හෙවත් හේතුපල/පල හෙතු ක්‍රියාවලියකි.
"හේතුන් පටිච්ච සම්භුතන්, හේතු භන්ගා නිරුජ්ජතී"
(පසුවට...... සැයු. මේ මගේ අදහසයි )

පින්වත් ex-muslim Ahmed,

යම් අයෙක් ඔබට මෙසේ කියනවා යැයි හිතමු:
"මම" යන දෘෂ්ටියෙන් හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් බුදු දහමේ එන නිවන යන සංකල්පය ගැන හිතන්න ගන්නවා. එතකොට එයාල හිතන්න ගන්නවා නිවනට පසු "මම" කියන කෙනාට, ඒ දැනීමට මොකද වෙන්නේ කියලා. ඔන්න එතකොට සුවය කියන වචනෙත් දාල මේක පැහැදිලි කරගන්න හදනවා. නිවන යනු සුවයක්ද කියලා අහන්න ගන්නවා. නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද? නිවන සුව යැයි කියන අය නිවන් අවබෝධය ලැබ කය බිඳී පිරිනිවීමෙන් පසුවත් සුව විදින කෙනෙක් ඉන්නවා හෝ සුව විදීමක් තියෙනවා යන අදහසිනුයි එහෙම කියන්නේ. ඒ නිසා නිවන සුව යැයි කියන අය "මම" කියන දෘෂ්ටිය නිසාමයි නිවන සුව යැයි කියන්නේ. නිවන සුව යැයි කීමත් "මම" යන දෘෂ්ටියට අනුරූප කීමක්. නිවන ගැන සුව යැයි හෝ ශූන්‍යතාවයක් යැයි හෝ වෙන කිසිම දෙයක් කියන්න බැහැ. එහෙම කිව්වොත් ඒ කියන හැමෝම දහම් පටලවාගෙන. එහෙම කියන හැමෝම "මම" යන දෘෂ්ටියෙන් හිතන්න ගොස් ධර්මය වරදවා වටහා ගත් අය.

යම් අයෙක් ඉහත පරිදි කීවොත් ඔබ ඒ ගැන කවර අදහසක් දරනවාද? එම කීම් ධර්මයට ගැලපේ යැයි හිතනවාද, නැත්නම් එම කීම් ධර්මය වරදවා වටහා ගන්නා ලද නිසා කියන ලදැයි හිතනවාද?

Skylark

එවනි අය ධර්මයට නොගැලපෙන යමක් කියන බවයි මට පේන්නේ. ධර්මය වරදවා වටහාගෙන ඇති බවයි හැඟෙන්නේ. "නිබ්බානං පරමං සුඛං" යන බුදුවදනට එරෙහිව යන අය වෙන්න ඕනෑ ඒ කට්ටිය. ඔබේ "නිවන යනු කුමක්ද" පිලිතුරෙන් මේ ගැන තවත් පැහැදිලි වනවා. පරිශුද්ධ ශුන්‍යතාව සහ පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාව ගැන අපූරු විග්‍රහයක් තියෙනවා නේ. බොහොම පින් ලැබේවා මේකට මැදහත් වෙලා නියම දිශාවට සංවාදය යොමු කලාට.

http://www.trekmentor.com/si/content/book/652

එළුවෙක් ලිඳේ වගේ ආයෙත්.. නොදන්න දෙවල් වලට හොට දාන්ඩ ගියාම ඉතිං නිකම්ම බෑහ් කියවෙනවා නේහ්??:D:D
 
Last edited:

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,894
    1
    43,110
    113
    Skylark said:

    හරියට හරි බං.. :love:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    Quote: Originally Posted by Skylark
    පින්වත් ex-muslim Ahmed,

    යම් අයෙක් ඔබට මෙසේ කියනවා යැයි හිතමු:

    "මම" යන දෘෂ්ටියෙන් හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් බුදු දහමේ එන නිවන යන සංකල්පය ගැන හිතන්න ගන්නවා. එතකොට එයාල හිතන්න ගන්නවා නිවනට පසු "මම" කියන කෙනාට, ඒ දැනීමට මොකද වෙන්නේ කියලා. ඔන්න එතකොට සුවය කියන වචනෙත් දාල මේක පැහැදිලි කරගන්න හදනවා. නිවන යනු සුවයක්ද කියලා අහන්න ගන්නවා. නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද? නිවන සුව යැයි කියන අය නිවන් අවබෝධය ලැබ කය බිඳී පිරිනිවීමෙන් පසුවත් සුව විදින කෙනෙක් ඉන්නවා හෝ සුව විදීමක් තියෙනවා යන අදහසිනුයි එහෙම කියන්නේ. ඒ නිසා නිවන සුව යැයි කියන අය "මම" කියන දෘෂ්ටිය නිසාමයි නිවන සුව යැයි කියන්නේ. නිවන සුව යැයි කීමත් "මම" යන දෘෂ්ටියට අනුරූප කීමක්. නිවන ගැන සුව යැයි හෝ ශූන්‍යතාවයක් යැයි හෝ වෙන කිසිම දෙයක් කියන්න බැහැ. එහෙම කිව්වොත් ඒ කියන හැමෝම දහම් පටලවාගෙන. එහෙම කියන හැමෝම "මම" යන දෘෂ්ටියෙන් හිතන්න ගොස් ධර්මය වරදවා වටහා ගත් අය.

    යම් අයෙක් ඉහත පරිදි කීවොත් ඔබ ඒ ගැන කවර අදහසක් දරනවාද? එම කීම් ධර්මයට ගැලපේ යැයි හිතනවාද, නැත්නම් එම කීම් ධර්මය වරදවා වටහා ගන්නා ලද නිසා කියන ලදැයි හිතනවාද?

    Skylark

    එවනි අය ධර්මයට නොගැලපෙන යමක් කියන බවයි මට පේන්නේ. ධර්මය වරදවා වටහාගෙන ඇති බවයි හැඟෙන්නේ. "නිබ්බානං පරමං සුඛං" යන බුදුවදනට එරෙහිව යන අය වෙන්න ඕනෑ ඒ කට්ටිය. ඔබේ "නිවන යනු කුමක්ද" පිලිතුරෙන් මේ ගැන තවත් පැහැදිලි වන
    එවනි අය ධර්මයට නොගැලපෙන යමක් කියන බවයි මට පේන්නේ. ධර්මය වරදවා වටහාගෙන ඇති බවයි හැඟෙන්නේ. "නිබ්බානං පරමං සුඛං" යන බුදුවදනට එරෙහිව යන අය වෙන්න ඕනෑ ඒ කට්ටිය. ඔබේ "නිවන යනු කුමක්ද" පිලිතුරෙන් මේ ගැන තවත් පැහැදිලි වනවා. පරිශුද්ධ ශුන්‍යතාව සහ පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාව ගැන අපූරු විග්‍රහයක් තියෙනවා නේ. බොහොම පින් ලැබේවා මේකට මැදහත් වෙලා නියම දිශාවට සංවාදය යොමු කලාට.

    http://www.trekmentor.com/si/content/book/652

    පින්වත් ex-muslim Ahmed,

    එය එසේමයි. එවැනි අය ධර්මයට නොගැලපෙන යමක්මයි කියන්නේ.

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ නවක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ මහා වර්ගයේ නිබ්‌බානසුඛ සූත්‍රයේම [ නිබ්‌බානසුඛ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp16/498 ] සැරියුත් තෙරණුවන් උදායී තෙරණුවන්ට නිවන සුව ලෙස දකින්නේ කෙසේදැයි විස්තර කෙරෙනු දැකිය හැකියී.

    ඔබට පිං "නිබ්බානං පරමං සුඛං" යන බුදු වදන් පෙළ ගැන සඳහන් කලාට. මම එම වදන් ඇති ගාථාවක් මගේ ලිපියටත් [ http://www.trekmentor.com/si/content/book/652 ] එක් කලා. එම ගාථාව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ පරිබ්බාජක වර්ගයේ මාගන්දිය සූත්‍රයේ [ මාගන්දිය සූත්‍රය - http://thripitaka.org/view/sp/sp5/304 ] දැකිය හැකියී.

    නිවන සුවයි හෝ නිවන ශූන්‍යතාවයකි වැනි නිවනෙහි ස්වරූපයක් ගැන කී පමණින් එසේ කියන හැමෝම "මම" යන දෘෂ්ටියෙන් හිතන්න ගොස් ධර්මය වරදවා වටහා ගත් අය නොවෙයි. නිවන සුවයි හෝ නිවන ශූන්‍යතාවයකි යන කීම් ධර්මයට ගැලපෙනවා. එසේ කී පමණින් එම සුවය හෝ ශූන්‍යතාවය අත්විදින කය බිඳී පිරිනිවන් පෑ අයෙකුගේ යම් ආකාරයක පැවැත්මක් හෝ නිවනෙහි එවන් විදීම් තිබෙනවා යැයි කියවෙන්නේ නැහැ.

    බුදුරජානන් වහන්සේගේ දහම් පද "ශූන්‍යත පද" ලෙසිනුත් ව්‍යවහාර කෙරෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ අපදාන පාළි - භික්ඛූ අපදාන 2 කොටසේ කච්‌චායන වර්ගයේ බාහිය ස්ථවිරාවදානයේ 5867 අංකයෙන් ඇති ගාථාවේ [ http://thripitaka.org/view/sp/sp32p1/343 ] "ගම්භීරං සුඤ්ඤතං පදං" ලෙස බුදුරජානන් වහන්සේගේ දහම් දෙසීම ව්‍යවහාර කර ඇති බව දැකිය හැකියී.

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ නිදාන වර්ගයේ ඔපම්ම සංයුක්තයේ ප්‍රථම වර්ගයේ ආණි සූත්‍රයේ [ ආණි සූත්‍රය - http://thripitaka.org/view/sp/sp8/434 ] "සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතපටිසංයුත්තා" ලෙසින් "ගාම්භීර, ගාම්භීර අර්ථ ඇති, ලෝකෝත්තර, ශූන්‍යතාවය ඇසුරු කොට ඇති (ශූන්‍යතාවය සමඟ යෙදෙන) තථාගත භාෂිත සූත්‍ර දේශනාවන්" යන අර්ථ ඇති ලෙසින් වචන භාවිතා වී තිබෙනවා. ත්‍රිපිටකයේ තවත් තැන් වල ශූන්‍යතාවය යන වචනයේ යෙදීම් තිබෙනවා.

    Skylark
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    එළුවෙක් ලිඳේ වගේ ආයෙත්.. නොදන්න දෙවල් වලට හොට දාන්ඩ ගියාම ඉතිං නිකම්ම බෑහ් කියවෙනවා නේහ්??:D:D

    මචන්ලා ,මම ඊයෙ තොප්පියක් විසිකලා මෙන්න හරියටම දාගන.
    පේනවනේද ..ගෝලයෝ සෙට් එක වැඩට බැහැලා. ඇටෑක් එක පටන් අරන්.දැන් නමින්ම බලාගන්න පුලුවන් ඔයාලට කවුද කියලා. ඔන්න ඔයවිදියටම තමයි එලාලගේ මඩ ත්‍රෙඩ්වල වෙන්නේත්.

    (ඊයෙ විසිකරපු තොප්පිය....
    මේ අර...... සෝවාන් වෙලා කියාගන්න මෑන්ගේ ගොලයා වගේරගපාන කෙනා, අරියඥාන හාමුදුරුවන්ට මඩ ගහන්න හදපු ත්‍රෙඩ් එක නේද?

    ගෝලයා වැඩේ පටන් ගන්නවා, ලොකුතැන මඩ ගහනවා.
    පොර ගෝලයෝ දම්මල තමයි වැඩේ ගෙනියන්නේ, එක එක ත්‍රෙඩ් වලට එයාට වෙන වෙනම ගෝලයෝ ඉන්නවා.කට්ටිය කියන්නේ, ලොකුතැනමයි ගෝලයෝ විදියටත් එන්නේ කියලා

    කවුරුහරි ලොකුතැනගේ කොමෙන්ට් විවේචනය කලොත්, ගෝලයෝ ටික වැඩ අරබනවා.. ආතල් ඕයි.වෙලාව කීයද අහපල්ලකෝ,වෙලාවකියන්නේනෑ අරියඥාන හාමුදුරුවන්ට බනිනවා. අයියෝසල්ලි

    දහම් කරුනක්, අහපල්ලකෝ,සුත්‍රපිටකයේ ලොකු කොටසක් එහෙම පිටින්ම දානව..එක්කෝ මෑන්ගේ සයිට් එක දානවා. සාරන්ශගත පිලිතුපිලිතුරක් කවදාවත් දෙන්නේ නෑ.. දෙන්න බෑ.

    හැබෑයි, ඒප්‍රශ්නයකට වෙනකෙනෙක් පිලිතුරක්ලෙස ගැබුරින් ධර්මය විග්‍රහකලොත් උට හීන් නුලෙන් ගහනවා.ගෝලයෝ දම්මලා එලව එලව ගහනවා.)

    දහම වරද්දා ගත් එලුවෙක් මහත්වූ දුකට පැමිණ, රන් තලිය ගෙන යන කච්චපුටයා දුටු සේරිවාණිජයා මෙන් මහත් විස්සෝප කෙරෙයි. එහෙත් වැරදුනු දහම නො-උගනී. මාන්නය පසෙක තබා ධර්මය, ධර්මය ලෙස දකින්නේ නම් ඊලඟ භවයේදී වත් මනුස්ස භවයක් ලබනු ඒකාන්තයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපි මේ ලෝකය දකින්නෙ විඳින්නෙ අපි ඉන්න නිසා..
    මගේ සිත නැතුව යනවනං (මාව අතුරුදහන් වෙනවනං) මේ ලෝකය දකින්ඩ විඳින්ඩ මම නෑ.. ඒක තමා නිවන..
    හිතාගන්ඩ අමාරුනං උදාහරණෙකට අපි නිදාගෙන ඉන්නව වගේ කියල හිතන්ඩ, හැබැයි නැවත අවදි වීමක් නෑ..

    (මේ ලෝකය නිර්මාණය කරන්නෙත් සිතමයි)

    මචන් උබ ක්රිස්තියානි නේද
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    එවනි අය ධර්මයට නොගැලපෙන යමක් කියන බවයි මට පේන්නේ. ධර්මය වරදවා වටහාගෙන ඇති බවයි හැඟෙන්නේ. "නිබ්බානං පරමං සුඛං" යන බුදුවදනට එරෙහිව යන අය වෙන්න ඕනෑ ඒ කට්ටිය. ඔබේ "නිවන යනු කුමක්ද" පිලිතුරෙන් මේ ගැන තවත් පැහැදිලි වනවා. පරිශුද්ධ ශුන්‍යතාව සහ පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාව ගැන අපූරු විග්‍රහයක් තියෙනවා නේ. බොහොම පින් ලැබේවා මේකට මැදහත් වෙලා නියම දිශාවට සංවාදය යොමු කලාට.

    http://www.rekmentor.com/si/content/book/652

    උබලගේ මහතැන කියනවා මේක වැරදියි කියලා..
    .........නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද?

    උබ ඒක දැකලා කියනවා ධර්මය පටලවාගන කියලා..
    එවනි අය ධර්මයට නොගැලපෙන යමක් කියන බවයි මට පේන්නේ. ධර්මය වරදවා වටහාගෙන ඇති බවයි හැඟෙන්නේ.

    නමුත් ඔහුගේ සයිට් එකේ මෙහෙම තියනවා..
    එහිදී සුව විදින්නෙක් ඇත හෝ සුව විදීමක් ඇත යන අදහසක් ඇති කර ගත් විට එය යම් පුද්ගලයෙක් ඉන්නවා හෝ ආත්මයක් තිබෙනවා හෝ පහන් දැල්ලක් නිවී යෑම යන උපමාවට අනුව දැල්ලේ යම් ප්‍රමාණයක් නිවී නොගොස් ඉතිරිව තිබෙනවා වැනි මිත්‍යා දෘෂ්ටියකට අනුරූපයි.

    එසේනම් ඔබ කොහොමද "දර්මය පටලවාගෙන " කියන්නේ අනිත් අයට?
    හේතු සහිතව පැහැදිලි කරන්න.
    එතකොට හරි දේ කුමක්ද?

    ( ලින්ක් දාන්න එපා, මචන්.. සුත්‍ර පුටකයේ කොටස් එහෙම පිටින්ම මෙතන පේස්ට් කරන්නත් එපා. උබට තේරුම් ගත්ත විදියට පැහැදිලි කරපන් )
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    පින්වත් ex-muslim Ahmed,

    යම් අයෙක් ඔබට මෙසේ කියනවා යැයි හිතමු:

    යම් අයෙක් ඉහත පරිදි කීවොත් ඔබ ඒ ගැන කවර අදහසක් දරනවාද? එම කීම් ධර්මයට ගැලපේ යැයි හිතනවාද, නැත්නම් එම කීම් ධර්මය වරදවා වටහා ගන්නා ලද නිසා කියන ලදැයි හිතනවාද?

    Skylark

    මචන්, උබ කියනවානේ මේක වැරදී කියලා.
    .........නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද?

    උබගේ සයිට් එකේ මෙන්න මෙහෙම කියලා තියනවා..
    එහිදී සුව විදින්නෙක් ඇත හෝ සුව විදීමක් ඇත යන අදහසක් ඇති කර ගත් විට එය යම් පුද්ගලයෙක් ඉන්නවා හෝ ආත්මයක් තිබෙනවා හෝ පහන් දැල්ලක් නිවී යෑම යන උපමාවට අනුව දැල්ලේ යම් ප්‍රමාණයක් නිවී නොගොස් ඉතිරිව තිබෙනවා වැනි මිත්‍යා දෘෂ්ටියකට අනුරූපයි.

    එතකොට ,වැරදියි කියලා විවේචනයට පාදක කරගත් කරුණ හරියිකියලා උබගේ සයිට් එකේ ලියලානේ.

    පොඩ්ඩක්,සරලව පැහැදිලි කරනවාද?
    (සාමන්‍යෙන් කතාකරන භාශාවෙන් හොදේ ...... ලින්ක් දන්නේනැත්තන් අගයකොට සලකනවා. )
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    උබලගේ මහතැන කියනවා මේක වැරදියි කියලා..
    .........නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද?
    උබ ඒක දැකලා කියනවා ධර්මය පටලවාගන කියලා..
    එවනි අය ධර්මයට නොගැලපෙන යමක් කියන බවයි මට පේන්නේ. ධර්මය වරදවා වටහාගෙන ඇති බවයි හැඟෙන්නේ.

    නමුත් ඔහුගේ සයිට් එකේ මෙහෙම තියනවා..
    එහිදී සුව විදින්නෙක් ඇත හෝ සුව විදීමක් ඇත යන අදහසක් ඇති කර ගත් විට එය යම් පුද්ගලයෙක් ඉන්නවා හෝ ආත්මයක් තිබෙනවා හෝ පහන් දැල්ලක් නිවී යෑම යන උපමාවට අනුව දැල්ලේ යම් ප්‍රමාණයක් නිවී නොගොස් ඉතිරිව තිබෙනවා වැනි මිත්‍යා දෘෂ්ටියකට අනුරූපයි.

    එසේනම් ඔබ කොහොමද "දර්මය පටලවාගෙන " කියන්නේ අනිත් අයට?
    හේතු සහිතව පැහැදිලි කරන්න.
    එතකොට හරි දේ කුමක්ද?

    ( ලින්ක් දාන්න එපා, මචන්.. සුත්‍ර පුටකයේ කොටස් එහෙම පිටින්ම මෙතන පේස්ට් කරන්නත් එපා. උබට තේරුම් ගත්ත විදියට පැහැදිලි කරපන් )

    එතන මුලු ඡේදයම කියවන්න. (කොමාවක් තිබ්බනම් තේරුම පැහැදිලි වනවා)නමුත් සාමන්‍ය බුද්ධියක් ඇත්තෙක්ට කොමාව නැතුවත් අර්තය වටහෙන්න ඔනෑ. ස්කයිලාක් එතන කියන්නෙත් මෙතන කියන එකමයි.
    කොමාව සහ යටි ඉරි ඇඳි කොටස් නැවත කියවන්න.

    නිවන සුවයි වැනි නිවනෙහි ස්වරූපයක් ගැන කීම, සුව විදින්නෙක් ඇත හෝ සුව විදීමක් ඇත යන අර්ථයකින් කියනා කීමක් ලෙස වටහා ගැනීම නිවැරදි නැහැ. එහිදී සුව විදින්නෙක් ඇත හෝ සුව විදීමක් ඇත යන අදහසක් ඇති කර ගත් විට එය යම් පුද්ගලයෙක් ඉන්නවා හෝ ආත්මයක් තිබෙනවා හෝ පහන් දැල්ලක් නිවී යෑම යන උපමාවට අනුව දැල්ලේ යම් ප්‍රමාණයක් නිවී නොගොස් ඉතිරිව තිබෙනවා වැනි මිත්‍යා දෘෂ්ටියකට අනුරූපයි. පුද්ගලයෙකුත් නැත්නම්, ආත්මයකුත් නැත්නම්, පහන් දැල්ලක් නිවී යෑම යන උපමාවට අනුව නිවී නොගොස් ඉතිරි වූ දැල්ලේ යම් සුළු හෝ ප්‍රමාණයකුත් නැත්නම්, නිවන සුවයි වැනි නිවනෙහි ස්වරූපයක් ගැන කියන්නේ කවර ලෙසකින්ද යන්න වටහා ගැනීම පිණිස පෙර දැක්වූ නිබ්බානසුඛ සූත්‍රයේ සඳහන්ව ඇති උදායී තෙරණුවන් ඇසූ ප්‍රශ්නයට සැරියුත් තෙරණුවන් දෙන පිළිතුර විමසා බලන්න[/COLOR][/SIZE]

    මාන්නය, කඩතුරාවක්, මීදුමක්, කලුවලාවක් වෙලා ඇස් ඉදිරිපිට තියෙන දේත් මුලාකරලා පෙන්වනවා මිතුර. ෆේක් එකෙන් ආවත් නියම account එකෙන් ආවත් ඒක එහෙමමයි. :yes::yes:
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    එතන මුලු ඡේදයම කියවන්න. (කොමාවක් තිබ්බනම් තේරුම පැහැදිලි වනවා)නමුත් සාමන්‍ය බුද්ධියක් ඇත්තෙක්ට කොමාව නැතුවත් අර්තය වටහෙන්න ඔනෑ. ස්කයිලාක් එතන කියන්නෙත් මෙතන කියන එකමයි.
    කොමාව සහ යටි ඉරි ඇඳි කොටස් නැවත කියවන්න.

    මාන්නය, කඩතුරාවක්, මීදුමක්, කලුවලාවක් වෙලා ඇස් ඉදිරිපිට තියෙන දේත් මුලාකරලා පෙන්වනවා මිතුර. ෆේක් එකෙන් ආවත් නියම account එකෙන් ආවත් ඒක එහෙමමයි. :yes::yes:

    ප්‍රශ්නයක් අහපුවාම , ඒප්‍රශ්නය තෙරුම් ගන්නේ නැතුව අහපු කෙනාගැන චරිත සහතිය දෙන්න යන්න එපා. කොමා ඇති නැති කතන්දරයක් නෙවේ මම කියන්නේ.. කොමාව නැතුවට මට ඒකෙ අදහස තෙරෙනවා.එතන කොමාවක අඩුව තිබ්බනම් ඒක නිහතමානීව පවසපන් ඒකවෙනම කතාවක්.

    උබට මගේ ප්‍රශ්නය තේරිලාත් නෑ.

    මම අහන්නේ උබ එහෙම කියන්න හේතුව මොකක්ද කියලා.. එහෙම නැතුව ස්ක්ය්ලක් එතන එහෙම කිව්ව කියනදේ නෙවේ අහන්නේ

    මම උබෙන් ප්‍රශ්නයේදී ඇහුවෙ මේ විදියට....
    හේතු සහිතව පැහැදිලි කරන්න.
    එතකොට හරි දේ කුමක්ද?

    උබට තේරුම් ගත්ත විදියට පැහැදිලි කරපන්
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    ඔබට පිං කොමාව ගැන සඳහන් කලාට. මම ඒ අඩුපාඩුව නිවැරදි කලා.

    "ස්කයිලාක් එතන කියන්නෙත් මෙතන කියන එකමයි. " යන්නත් නිවැරදි පැවසීමක්මයි.

    මම ඔබට ධර්මය සහ අධර්මය පටලැවී ඇති ඡේදයක් දක්වා ඒ ගැන ඔබේ අදහස විමසුවා. ඔබ එම ඡේදයේ ධර්ම කොටසත් අධර්ම කොටසත් හඳුනාගෙන අධර්ම කොටස මෙය යැයි දක්වාම එම ජේදයේ ධර්මයට නොගැළපෙන යමක් කියවෙන බව පැවසුවා. ඔබ එසේ ධර්ම කොටසත් අධර්ම කොටසත් නිවැරදිව හඳුනාගෙන ඇති බව දැක ඔබ එම ඡේදයේ ඇති අධර්ම කොටස මනාව ඉස්මතු කොට දක්වා ඇති බවත් දැක මමත් ඔබ වටහා ගත් ආකාරය නිවැරදි යැයි පැවසුවා. මමත් ඒ ඡේදයේ ඇති අධර්ම කොටස ඉස්මතු කොට දැක්වුවා.

    ඒ සංවාදය බලං ඉදපු තවත් පුද්ගලයෙක් ඔබෙයි මගෙයි සංචාදය ඉස්මතු කර දක්වන්නේ ඔබ ධර්ම කොටසත් ප්‍රතික්ෂේප කරාය, ඔබ නිවැරදි යැයි මම කියන ලද නිසා ඔබ ප්‍රතික්ෂේප කරපු ධර්ම කොටස මමත් එපරිද්දෙන්ම ප්‍රතික්ෂේප කරාය කියලා.

    "මාන්නය, කඩතුරාවක්, මීදුමක්, කලුවලාවක් වෙලා ඇස් ඉදිරිපිට තියෙන දේත් මුලාකරලා පෙන්වනවා මිතුර."

    සාධු, සාධු! ඒ ඔබේ කියමන නම් මනා කීමක්මයි.

    සමහර පුද්ගලයින් අනුන්ට දොස් පවරන්න උවමනා උනහම කියන්න වැරැද්දක් සැබැවින්ම සොයා ගන්න බැරි නම් නැති වැරදි ඇති වැරදි සේ දක්වන්නේ අන් පිරිස් මුලා කරමින්. සමහර සට කපට පුද්ගලයින් එහෙමත් කරනවා. ඒ සමහර පුද්ගලයින් ඔවුන් සැබෑවටම ඒ කරුණු වරදවා වටහා ගෙන වෙන්නත් පුළුවන්, නැත්නම් තමන්ගේ සට කපට කමට දැන දැන වැරදි සාදා ගන්න ඇති උවමනාවට අන් අය මුලා කරමින් නිවැරදිව පවසන ලද දේත් වැරදි සේ ඉස්මතු කර පෙන්වනවා වෙන්නත් පුළුවන්.

    වරක් මිතුරෙක් මගෙන් ඇසුවා ධර්මය ගැන යම් පමණක පැහැදිලි බවක් මට ඇති බව මමම දන්නවා නම් ඇයි මම ධර්මය හරියට දන්නවා යැයි අන් අයට හැඟවෙන පරිදි දහම් දෙසන්නේ නැත්තේ, ඇයි මම මට වැරදෙනවා යැයි අන් අයටත් කියන්නේ, එහෙම කීවාම අන් පිරිස් මම කියනා දේ නාහා ඉදීවිනේ, මේ කාලේ දහම් දන්නා බව හඟවමින් පට්ට පල් බොරු දෙසන බොහෝ අය ඉන්නා එකේ මම යම් හෝ පමණකට නිවැරදි නම් මම මගේ අඩුපාඩුව දක්වමින් අන් අයට දහම් දෙසීම වැඩි දෙනෙක් මට සවන් නොදෙන්න හේතුවක් විය හැකි නිසා එසේ මගේ අඩුපාඩුව ගැන මමම කීම නොගැළපෙන ක්‍රියාවක් නේද කියලා.

    මම මගේ මිතුරාට කීවා, ධර්මය ගැන යම් පමණක පැහැදිලි බවක් මට ඇති බව මමම දන්නා බව ඇත්ත, නමුත් ධර්මයෙහි මට වැරදෙන්න පුළුවන් මටම අපැහැදිලි තැන් පිළිබඳවත් මට වඩ වඩාත් පැහැදිලිව වැටහෙන්න ගත්තානේ, එතකොට මට වැරදෙන්න පුළුවන් කාරණා පවතින බව දැන දැන මම කොහොමද අන් අයට මම හැම තැනදීම නිවැරදි යැයි හැඟෙන පරිදි දහම් දෙසන්නේ, ඒ නිසා නොදන්න කම කියමින්ම කියනවා, බොරු පිම්බීමක් උවමනා නැහැ, මම හැම විටම නිවැරදි යැයි අන් අයට හැඟෙන පරිදි මම වැඩ කලොත් අන් බොහෝ පිරිසකුත් ඒ නිසා නොමඟ යන්න පුළුවන්, මට හැබෑවටම උවමනාව අන් අයගේ නිවැරදි අවබෝධය ඇති කරන්න නම්, මම අන් අයට මගේ හරි දේ හරි විදිහට පේන්නත්, මගේ වැරදි දේ වැරදි විදිහට පේන්නත් වැඩ කරන්න ඕනෑනේ කියා. ඔය අඩුපාඩුව ගැන මම මගේ වෙබ් අඩවියේත් යම් සටහනක් කර තිබෙනවා [ http://www.trekmentor.com/si/enlighten ]. මම "දහම් දැකීම" යන දේශනා වල [ http://www.trekmentor.com/si/daham/talks ] පළමු කොටසේ ආරම්භයේමත් මගේ අඩුපාඩුව ගැන කීවා.

    ඉතින් සමහර අය මගේ වැරදි සොයා ගනීවි. මමත් මගේ වැරදි දැක නිවැරදි කර තිබෙනවානේ. ඔය "දහම් දැකීම" දේශනා ගැන පිටුවේ [ http://www.trekmentor.com/si/daham/talks ] මමම සමහර වැරදි නිවැරදි කර සටහන් කර තිබෙනවා. තව http://www.trekmentor.com/si/content/book/624 යන තැන මම වෙනමම පිටුවකුත් තියා ගෙන ඉන්නේ මට වැරදුනු තැන් ගැන අන් අයට විශේෂයෙන් දැක්විය යුතු යැයි හිතෙන කාරණාවන් සඳහන් කරන්න.

    ඉතින්
    පින්වත් ex-muslim Ahmed ඔය විදියට මම ක්‍රියා කරණ විට මටම අභිවෘද්ධියක් වේ යැයි මම හිතනවා. පෙර මට වැරදුනු තැන් ගැන මතුවටත් මම අන් අයට කියන නිසා මම කියන දේ අහන අයගේත් අභිවෘද්ධියට එය හේතුවක් වේ යැයි මම හිතනවා.

    කොච්චර දෙයක්ද සකාරණව මගේ වැරදි
    කියන්න පුළුවන් අය ඉන්නවා නම්! එහෙම අය මට මගේ වැරදි දක්වනවා නම් ඒක මට විශාල ලාභයක්. එහෙම අය බොහෝ වේවා!

    Skylark
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ...ප්‍රශ්නයක් අහපුවාම , ඒප්‍රශ්නය තෙරුම් ගන්නේ නැතුව අහපු කෙනාගැන චරිත සහතිය දෙන්න යන්න එපා....

    පින්වත් ex-muslim Ahmed,

    හප්පේ සමහරු අනික් අයට උපදෙස් දෙන හැටි! මෙවන් උපදෙස් දෙන සමහරු "නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!" [ http://www.elakiri.com/forum/showthread.php?t=1754494 ] ත්‍රෙඩ් එකේ කල දේවල් මට මතක් උනා.

    Skylark
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ex-muslim Ahmed,

    මචන්, ඉහත ඇසු පැනයට පිලිතුරක් ලබාදෙන්නේනම් අගය කරමි.උබ එසේ කීමට හේතුව සරලව විග්‍රහ කර දීපන්කො.
     
    ඔව් ඔව් එතන ඔයකියවන සමහරුන්ගෙන් ප්‍රශ්නයක් විමසු කල පිලිතුරුනොදී සද්ද නැතුව ඉදලා...... වෙනත් අයෙක් (අභිධර්මයයෙන් ) පිලිතුරක් දීපුගමන් පිලිතුරේ අන්තර්ගතය විවේචනය කරගන්නට බැරිනිසාද කොහෙද, "කවිකාරයෙක් " උනානේ සභාවතුල.
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    මචන්, උබ කියනවානේ මේක වැරදී කියලා.
    .........නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද?

    උබගේ සයිට් එකේ මෙන්න මෙහෙම කියලා තියනවා..
    එහිදී සුව විදින්නෙක් ඇත හෝ සුව විදීමක් ඇත යන අදහසක් ඇති කර ගත් විට එය යම් පුද්ගලයෙක් ඉන්නවා හෝ ආත්මයක් තිබෙනවා හෝ පහන් දැල්ලක් නිවී යෑම යන උපමාවට අනුව දැල්ලේ යම් ප්‍රමාණයක් නිවී නොගොස් ඉතිරිව තිබෙනවා වැනි මිත්‍යා දෘෂ්ටියකට අනුරූපයි.

    එතකොට ,වැරදියි කියලා විවේචනයට පාදක කරගත් කරුණ හරියිකියලා උබගේ සයිට් එකේ ලියලානේ.

    පොඩ්ඩක්,සරලව පැහැදිලි කරනවාද?

    (සාමන්‍යෙන් කතාකරන භාශාවෙන් හොදේ ...... ලින්ක් දන්නේනැත්තන් අගයකොට සලකනවා. )

    මං හිතන්නේ මේ මහත්මයාට තෙරෙන්නේ ඒ මහත්මයාගේ භාෂාවෙන් කිව්වමයි. ඒ නිසා මං එහෙම කියලා පැහැදිලි කරන්නම්.

    මෝඩ මූසල මී හරකෝ, ස්කයිලාක් කියා ඇත්තේ "නිවනට පෙර මම නැති එකේ නිවනට පසු මම කොහේ ඉන්නද " කියන එක වැරැදියි කියලාද? ගොන් බිජ්ජෝ හොඳට කියවලා බලපිය, තෝ ඩිස්ලෙක්සික් වුනාට අපි මොනවා කරන්නද?

    පිංවත් ස්කයිලාක් කියා ඇත්තේ නිවන ශුන්‍යාතවයක් කියන්නේ, සුඛයක් කියන්නේ තොගේ ලොකු මාමා\ තෝ "මම ඉන්නව කියල හිතන හින්ද නෙවෙයි" එය ඇත්තටම සුඛයක් , ශුන්‍යතාවයක් නිසයි.

    ඊට හේතුව තමයි අර එx-මුස්ලිම් අහමඩ් යටින් ඉර ඇඳලා තොට පැහැදිලි කරන්න හැදුවේ. තොගේ මහන්තත්ත කමට ඒක කියවලා, වැරදි දැක්ම නිවැරදි කරගන්නේ නැතුව, ඒ උදව්වට ආපු එකාටත් කඩා පැනලා "උඹ මගේ ප්‍රශ්නේ තෙරුම් අරන් නෑ කියලා" දෙස් දෙවොල් තියනවා.

    ඇත්තටම වෙලා තීයෙන්නේ "මම සැම විට හරි" න්‍යායෙන් ඉන්න උඹට ඒ කියලා තියෙන දේ තේරුම් ගන්න තරම් ශක්‍යතාවයක් නැති කමයි. තොගේ බැරි කමයි.

    තොට බුදු සරණයි!
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ex-muslim Ahmed,

    මචන්, ඉහත ඇසු පැනයට පිලිතුරක් ලබාදෙන්නේනම් අගය කරමි.උබ එසේ කීමට හේතුව සරලව විග්‍රහ කර දීපන්කො.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ජිංතක ජිල්ලබකිට;20576864 said:
    මං හිතන්නේ මේ මහත්මයාට තෙරෙන්නේ ඒ මහත්මයාගේ භාෂාවෙන් කිව්වමයි. ඒ නිසා මං එහෙම කියලා පැහැදිලි කරන්නම්.

    මෝඩ මූසල මී හරකෝ, ස්කයිලාක් කියා ඇත්තේ "නිවනට පෙර මම නැති එකේ නිවනට පසු මම කොහේ ඉන්නද " කියන එක වැරැදියි කියලාද? ගොන් බිජ්ජෝ හොඳට කියවලා බලපිය, තෝ ඩිස්ලෙක්සික් වුනාට අපි මොනවා කරන්නද?

    පිංවත් ස්කයිලාක් කියා ඇත්තේ නිවන ශුන්‍යාතවයක් කියන්නේ, සුඛයක් කියන්නේ තොගේ ලොකු මාමා\ තෝ "මම ඉන්නව කියල හිතන හින්ද නෙවෙයි" එය ඇත්තටම සුඛයක් , ශුන්‍යතාවයක් නිසයි.

    ඊට හේතුව තමයි අර එx-මුස්ලිම් අහමඩ් යටින් ඉර ඇඳලා තොට පැහැදිලි කරන්න හැදුවේ. තොගේ මහන්තත්ත කමට ඒක කියවලා, වැරදි දැක්ම නිවැරදි කරගන්නේ නැතුව, ඒ උදව්වට ආපු එකාටත් කඩා පැනලා "උඹ මගේ ප්‍රශ්නේ තෙරුම් අරන් නෑ කියලා" දෙස් දෙවොල් තියනවා.

    ඇත්තටම වෙලා තීයෙන්නේ "මම සැම විට හරි" න්‍යායෙන් ඉන්න උඹට ඒ කියලා තියෙන දේ තේරුම් ගන්න තරම් ශක්‍යතාවයක් නැති කමයි. තොගේ බැරි කමයි.

    තොට බුදු සරණයි!

    මේ මෝඩ මුසල ,ගොන් බිජ්ජටත් ප්‍රශ්නේ තෙරිලානෑනේ..
    (ඔබේ බාශාවෙන්ම )

    හරකාගේ වැඩේ බුරුවා කරන්න ඇවිත්නේ.
    හැබැයි , උබ යාලුවෙක් විදියට අරුව බේරගන්න සෑහෙන වෑයමක් දෙන එක අගය කරනවා.
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    මාත් කාලයක් ඔය වගේ එකක් හිතුව. මොකද අපිට පුරුදු හැමදේම නවීන විද්‍යාවෙන් විග්‍රහ කරන්න උත්සහ කරලා. නූතන විද්‍යාවේ තාම චිත්ත බලය කියන එක විග්‍රහ වෙලා නෑ. බුද්ධාගමේ හැටියට පධාර්ථ ඇති වෙන්න ශක්තිය සපයන ක්‍රම 3ක් තියනව.

    ඕජාව- ආහාර/සාරය
    තේජෝ- උෂ්ණය/තාපය
    සිත- චිත්ත ශක්තිය.

    මේ තුනෙන් නවීන විද්‍යාවට තාම ග්‍රහණය වෙන්නේ ඕජාව හා තේජෝ මුලික ක්‍රම 2. ඒක නිසා ඔය විදිහට කෙනෙක්ට හිතෙන එක සාධාරණයි. නමුත්, හරියටම බලුවොත්, බුදුවරුන්, රහතුන් සෘධිබල පෙන්වන කොටත් වෙන්නේ එක්තරා ආකාරයක energy conversion එකක්. මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන.ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා. අර මම කලින් කිව්වා වගේ, iphone එක කුඩු උනාට පස්සෙ ඒක iphone එකක් වීම නවතිනව වගේ.

    ඇත්තට නිවන ගත්තොත් මිට වැඩිය සංකීර්ණයි. මම ඒක ගැන පොඩි අදසක් දෙන්න ඔයාට තේරෙන විදිහට කියන්න මේ try කලේ. වැරදි වෙන්න පුළුවන්.:)
    http://www.elakiri.com/forum/showpost.php?p=18318634&postcount=75

    පිංවත් ස්කයිලාක්,

    දුටුවාද අභිධර්මයේ කෙලෙපැමිණියෙකු, විද්‍යාවත් ආත්මයත් පත් අට එකට සිඳුවා නිවන් දොර නහවන අයුරු? මට නම් සිනහ පහලවෙනවා මේවා කියවලා.
    :lol::lol::lol: