වින්ඩෝස් ෆෝන් හොදයිද බන්
මට එකක් ගන්න ඕනේ මොකද දැනට බජටි එකට සෙට් වෙච්ච ඒවායින් මම දැක්කා හොද වින්ඩෝස් ෆෝන් ටිකක්
මට ඔය ගේම් අනම් මනම් එපා බන් නොර්මල් විදිහට මම පාව්චිචි කරන්නේ ෆෝන් එක
වින්ඩෝස් ෆොන් ගත්තු එළකිරියේ කට්ට්ය පොඩ්ඩක් ෂෙයාර් කරනවාද ඔගොල්ලොන්ගේ අත්දැකීම්
මගේ බජටි එක රු 15,000

. slow වෙන්නේ එහෙම මුකුත් සීන් නැ. word එහෙම තියන නිසා word documnet edit කරගන්න එහෙම පුළුවන්
. whatsapp, viber, skype ඔක්කොම තියනවා.අවුල තියෙන්නෙ touch එක එහෙම අවුල (සමහර phone වල විතරයි),සමහර app crash වෙනවා
. එක පාරක් update කරලා එක මගුලක්වත් වැඩ කරන්නේ නැතුව ගියා එදා තමයි එපාම වෙලා ගියේ
. අනේමන්ද සමහර උන්ටනම් set වෙනවා. android නම් ඔය ගානට තියන phone වලට වඩා windows ඒවා හොඳයි. මමනම් අයෙ windwos phone ගන්නේ නැ.