වින්ඩෝස් ෆෝන් හොදයිද බන්

වින්ඩෝස් ෆෝන් හොදයිද බන්

මට එකක් ගන්න ඕනේ මොකද දැනට බජටි එකට සෙට් වෙච්ච ඒවායින් මම දැක්කා හොද වින්ඩෝස් ෆෝන් ටිකක්

මට ඔය ගේම් අනම් මනම් එපා බන් නොර්මල් විදිහට මම පාව්චිචි කරන්නේ ෆෝන් එක

වින්ඩෝස් ෆොන් ගත්තු එළකිරියේ කට්ට්ය පොඩ්ඩක් ෂෙයාර් කරනවාද ඔගොල්ලොන්ගේ අත්දැකීම්

මගේ බජටි එක රු 15,000 :D
 
Throwaway15

Banned
Aug 3, 2016
178
15
0
Xiaomi ekak oder karanna. 3s ekak ganin. 2day battery life granted

Windows walata apps na ban. (windows anathaya ta ridei)
 
Xiaomi ekak oder karanna. 3s ekak ganin. 2day battery life granted

Windows walata apps na ban. (windows anathaya ta ridei)

මට නැති aps ටික දන්නවා නම් කියනවාද

fb / imo ඕනේ

ගෙමිස් ap නම් මුකුත් එපා

ආ whats ap එහෙමත් ඕනේ

එච්චරයි

සියෝමි එකක් රු 15000 ගන්න බැ නේද බන් ගණන් සැරයි
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මට නැති aps ටික දන්නවා නම් කියනවාද

    fb / imo ඕනේ

    ගෙමිස් ap නම් මුකුත් එපා

    ආ whats ap එහෙමත් ඕනේ

    එච්චරයි

    සියෝමි එකක් රු 15000 ගන්න බැ නේද බන් ගණන් සැරයි

    fb thiyanawa mama danna widiyata.
    viber / whatsapp thiyanawa

    mama use karanne 1020 ekak. mata nam hondatama hondayi. kalin use kale android. passe eka waha unaa... lag wenna aragena.
    ita passe meka gaththe. dan 2+ yrs use karanawa. awulak ne.]mage weda tikata hondatama athi
     
    එහෙමද බන් මම හිතුවේ මුකුත්ම ap නැ කියලා බන් අහන අහන හැම එකා ලගම තියෙන්නේ android නේ බන් එකයි වෙනසකටත් එක්ක වින්ඩෝස් ෆෝන් එකක් බැලුවේ

    හෙට දිහාට කොලබ එනවා 15 ,000 විතර මොකක්ද හොද වින්ඩෝස් ෆෝන් එක ගන්න බන්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    එහෙමද බන් මම හිතුවේ මුකුත්ම ap නැ කියලා බන් අහන අහන හැම එකා ලගම තියෙන්නේ android නේ බන් එකයි වෙනසකටත් එක්ක වින්ඩෝස් ෆෝන් එකක් බැලුවේ

    හෙට දිහාට කොලබ එනවා 15 ,000 විතර මොකක්ද හොද වින්ඩෝස් ෆෝන් එක ගන්න බන්

    aluth models gana updated ne machan. thiyana eka elatama weda nisa, wena ekak hoyanna ona une na :lol:

    Lumia 535 wala nam awulak thiyanawa kiyala ahala thiyanawa. so avoid it
     
    aluth models gana updated ne machan. thiyana eka elatama weda nisa, wena ekak hoyanna ona une na :lol:

    Lumia 535 wala nam awulak thiyanawa kiyala ahala thiyanawa. so avoid it

    එහෙමද බන්

    tnx බන් සප් එකට හොද මොඩල් එකක් බලමු එහෙනම් :D

    තවත් යාලුවෝ ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් මට දෙන්න
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මට නැති aps ටික දන්නවා නම් කියනවාද

    fb / imo ඕනේ

    ගෙමිස් ap නම් මුකුත් එපා

    ආ whats ap එහෙමත් ඕනේ

    එච්චරයි

    සියෝමි එකක් රු 15000 ගන්න බැ නේද බන් ගණන් සැරයි

    මචන්, දැන් Official FB App එක තියෙනවා වින්ඩෝස්වලට. IMO එකත් අලුතෙන් මේ ලගදි ආවේ. Viber / Whatsapp / Messenger තියෙනවා.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මම 535 එකක් පාවිච්චි කලා. මටනම් එපා වුනා ගත්තම කාලේනම් හොඳයි ගත්ත ගානට වටිනවා :yes:. slow වෙන්නේ එහෙම මුකුත් සීන් නැ. word එහෙම තියන නිසා word documnet edit කරගන්න එහෙම පුළුවන් :love:. whatsapp, viber, skype ඔක්කොම තියනවා.අවුල තියෙන්නෙ touch එක එහෙම අවුල (සමහර phone වල විතරයි),සමහර app crash වෙනවා :sorry:. එක පාරක් update කරලා එක මගුලක්වත් වැඩ කරන්නේ නැතුව ගියා එදා තමයි එපාම වෙලා ගියේ :angry:. අනේමන්ද සමහර උන්ටනම් set වෙනවා. android නම් ඔය ගානට තියන phone වලට වඩා windows ඒවා හොඳයි. මමනම් අයෙ windwos phone ගන්නේ නැ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    535 ෆැක්ට්‍රි ෆෝල්ට් එකක් ආවා මචන්.
    පස්සේ ඒක හැදුවා අප්ඩේට්ස් වලින්.
    දැන් එන 535 වල කිසි සීන් එකක් නෑ.
    :D:D
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    math issara windows ekak use kara,But therumak na,man nam kiyanne thawa 5k withara dala 2gb ram thiyena android ekakata yanna kiyala.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලුමියා 928 එකක් මම යුස් කරන්නේ.
    ආයේ මලාට නම් ඇන්ඩ්‍රොයිඩ් යුස් කරන්නේ නම් නෑ මම නම් වින්ඩෝස් ඇරෙන්න.
    උබ ලුමියා 550 එකක් ගනින්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1739533

    lumia 925..dan awurudu 2yi...550 rs 14000 k wage wei
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මටත් ඔය අනන් මනන් ගැජට්ස් ඕනේ නැහැ . දැනට අවුරුදු දෙකකට උඩදී මමත් ගත්තා windows ලුමියා ෆෝන් එකක්.

    ඇත්තම කියනවනම් ( මාගේ ) මුලික අවශ්‍යතාවන් එයින් සිද්ද කරගැනීමට යාමේදී ලොකු ගැටලුවලට මුහුණ දෙන්න උනා.

    1 : ගුගල් නැවිගේෂන් නැත. තියෙන්නේ මයික්‍රොසොෆ්ට් මැප් එකක්. වේස් යනුවෙන් නැවිගේෂන් එකක් ඇත. මෙලෝ රහක් නැහැ. ලංකාවේ ගොඩක් ස්ථාන සලකුණු වී නැත

    2 : මාගේ රැකියාවට අදාළ මොබයිල් ඇප්ලිකේෂන් මෙහි ධාවනය කල නොහැක. මට අවශ්‍ය සියලුම මුදුකාංග නිපදව ඇත්තේ Android සහ apple වෙනුවෙන් ය.

    ඉතින් මටනම් හොඳ වන්නේ Android මෙහෙයුම් පද්ධතිය පමණකි.
     
    Last edited:
    ado කට්ට්ය ගොඩක් සප් එක දීලා නේද බොහොම ස්තුති බන්

    මම බැලුවා ලුමියා 540 බන් 4 g එච්චර වැඩක් නැ අපේ පැත්තට

    කොහොමද බන් ලුමියා 540 හොදයිද :D

    Microsoft-Lumia-540.jpg
     
    math issara windows ekak use kara,But therumak na,man nam kiyanne thawa 5k withara dala 2gb ram thiyena android ekakata yanna kiyala.

    yaluwek ලග හුව්වි ෆෝන් එකක් තියනවා හොනර් සිරිස් එකක්

    දැන් අන්තිමයි බන් ගෙනාපු කාලේ නම් මලක් වාගේ වැඩ

    පස්සේ පස්සේ උට ap ටික වැඩි වුනා ෆෝන් එක p 2 මැෂින් එකක් වාගේ වුනා

    අන්තිමේට වූ එක අයින් කරලා නෙක්සස් එකක් ගත්තා

    එච්චර හොද එකක් ගන්න මට සල්ලි හිගයි බන් අතේ තියන ගැනත් රු 15000 යි :sorry: