Echchara kal inna Ba ban unwahansewa bahadakinna ona Ikmanatamama mei podi ekage scholarship eka iwara wenakan inne
Gedara sanasille Inna Ba class ekak wage sedda
![]()


ටොයිං

නුවරට ගිහින් කෝල් කරද්දී ෆෝන් වැඩ කලේ නැත්තම්....![]()


ehenam kiyanne machan mama wife ge gedara awa kiyala oka
![]()


විකිය කියුව උඹ සැප කාර් එකක් අරන් කියල...![]()
mama baluwa Kawda kiwwe kiyala umbataසේරම වගේ සෙට් එක ඉන්නවනේ..වෙලාවට ඊයේ නිකමට බම්ප් එකක් දාල උඩට ගත්තේ...![]()
අපි හැංගිලා ඉන්නේ...... මෙහි කුණු දැම්මොත් ගූටි.... 

සේරම වගේ සෙට් එක ඉන්නවනේ..වෙලාවට ඊයේ නිකමට බම්ප් එකක් දාල උඩට ගත්තේ...![]()

නිකන් හරි බලල යනවා බම්ප් එකක් වැටුනම 

...ඊයේ රෑත් කල්පනා කරා කව්ද යකෝ කියපු එකා කියල
අනික් උන් දෙන්නා නම් අබිලින් වැඩ කරන උන් දෙන්නෙක් නෙමේ නේ (සංජී ඇන්ඩ් කිනා )
හයි කරගන්න ඕන ආවම..
ට්රැකර් එකකට ඕර්ඩර් එකක් දැම්මා අර මගුලේ හොල්මන් එක නම් නෙමෙයිහයි කරගන්න ඕන ආවම..
![]()
මට හොයන්න වෙලාවක් වුනේ නෑ මාමේ. වැඩ කියන්නේ උපරිමේටම හිරවෙලා ඉන්නෙ මේ ටිකේ..
තරි මාමේ......
මට හිංදි සිංදු ගැන නම් නොලේජ් එකක් නෑ බං එහෙමට......
අලුතින් ආව ඒව ගැන එච්චර දන්නෙත් නෑ.....හින්දි සිංදු අතෑරිලම ගියා.....




