EK Married Club-16

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සේරම වගේ සෙට් එක ඉන්නවනේ..වෙලාවට ඊයේ නිකමට බම්ප් එකක් දාල උඩට ගත්තේ...:D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සේරම වගේ සෙට් එක ඉන්නවනේ..වෙලාවට ඊයේ නිකමට බම්ප් එකක් දාල උඩට ගත්තේ...:D:D

    :baffled:

    ඌරෝ ඇදෙන්නෙම මඩ ගොඩටලුනේ :baffled: නිකන් හරි බලල යනවා බම්ප් එකක් වැටුනම :cool:;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මට අමතක උනානේ සබරගමුවේ අ.පු ගැන :lol: ...ඊයේ රෑත් කල්පනා කරා කව්ද යකෝ කියපු එකා කියල :P අනික් උන් දෙන්නා නම් අබිලින් වැඩ කරන උන් දෙන්නෙක් නෙමේ නේ (සංජී ඇන්ඩ් කිනා ):rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P අපි හැංගිලා ඉන්නේ...... මෙහි කුණු දැම්මොත් ගූටි.... :rofl::P

    :yes::yes::yes:

    Zsi7Aln.jpg


    :P:P:P

    WIf75aM.png
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ට්‍රැකර් එකකට ඕර්ඩර් එකක් දැම්මා අර මගුලේ හොල්මන් එක නම් නෙමෙයි :baffled: හයි කරගන්න ඕන ආවම..:D

    අරකනම් විකාරයක්. :baffled: මට හොයන්න වෙලාවක් වුනේ නෑ මාමේ. වැඩ කියන්නේ උපරිමේටම හිරවෙලා ඉන්නෙ මේ ටිකේ..:sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරි මාමේ......
    මට හිංදි සිංදු ගැන නම් නොලේජ් එකක් නෑ බං එහෙමට......
    අලුතින් ආව ඒව ගැන එච්චර දන්නෙත් නෑ.....හින්දි සිංදු අතෑරිලම ගියා.....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තරි මාමේ......
    මට හිංදි සිංදු ගැන නම් නොලේජ් එකක් නෑ බං එහෙමට......
    අලුතින් ආව ඒව ගැන එච්චර දන්නෙත් නෑ.....හින්දි සිංදු අතෑරිලම ගියා.....

    හින්දි ගැන මොකෑ වෙන්න ඕනේ...:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කලු වයසක මාමාත් ඇවිල්ල ඉන්න එකට සතුටුයි...

    දත් මාමේ.. ලෑම්ප් එකේ බැට්‍රි මාරුකලා. අවුල මං දුන්න චාජරේ පවෆුල් මදි ඒ බැට්‍රි ටික චාර්ජ් කරන්න. අලුත් එකක් අටෝලා ටුන්ගාලා දෙන්නම්...:yes::yes::yes: