තරි මාමේ......
මට හිංදි සිංදු ගැන නම් නොලේජ් එකක් නෑ බං එහෙමට......
අලුතින් ආව ඒව ගැන එච්චර දන්නෙත් නෑ.....හින්දි සිංදු අතෑරිලම ගියා.....
තට්ට මාමේ.. දෙවෙනි පාරට කියන්නේ හින්දි විල්තෙරක් කරමුකෝ...

තරි මාමේ......
මට හිංදි සිංදු ගැන නම් නොලේජ් එකක් නෑ බං එහෙමට......
අලුතින් ආව ඒව ගැන එච්චර දන්නෙත් නෑ.....හින්දි සිංදු අතෑරිලම ගියා.....

තරි මාමා ගෙන් අහපං.....හින්දි ගැන මොකෑ වෙන්න ඕනේ...![]()
මේ මල්ලි.....තට්ට මාමේ.. දෙවෙනි පාරට කියන්නේ හින්දි විල්තෙරක් කරමුකෝ...![]()

අරකනම් විකාරයක්.මට හොයන්න වෙලාවක් වුනේ නෑ මාමේ. වැඩ කියන්නේ උපරිමේටම හිරවෙලා ඉන්නෙ මේ ටිකේ..
![]()

තරි මාමේ......
මට හිංදි සිංදු ගැන නම් නොලේජ් එකක් නෑ බං එහෙමට......
අලුතින් ආව ඒව ගැන එච්චර දන්නෙත් නෑ.....හින්දි සිංදු අතෑරිලම ගියා.....
මදැයි හින්දි සුභාවිතයක්... අහන්න ගියා අශ්මියා නම් ඒ කාලේ දුන්නා සෙට් එකක් ලයිව් ප්රෆෝම් කරපු ලොවෙත් නෑ මතක නෑනේ බන් නම සින්දු කියන පොරගේ 
තරි මාමා ගෙන් අහපං.....
මේ මල්ලි.....
මට නිකං නොදන්න හිංදියට ගිහින් @ තලා ගන්න ඕන නෑ ...තේරුණැයි!!!![]()
හින්දි එකක් කරමුකෝ.....

ඔව් බන් මාවත් හොල්මන් වෙලා ගියා එකට නම් ...බයික් ඇන්ඩ් කාර් ට්රැකර් එකක් සෙට් උනා ජස්ට් ප්ලග් අයිටම් එකක්
මදැයි හින්දි සුභාවිතයක්... අහන්න ගියා අශ්මියා නම් ඒ කාලේ දුන්නා සෙට් එකක් ලයිව් ප්රෆෝම් කරපු ලොවෙත් නෑ මතක නෑනේ බන් නම සින්දු කියන පොරගේ
![]()

හින්දි ගැන මොකෑ වෙන්න ඕනේ...![]()
මට නම් හිදී උටු නොතේරේ 
අශ්මියා නම් ඒ කාලේ දුන්නා ලොවෙත් නැති සින්දු සැට් එකක් 
දැන් වයස නිසා ඕවා තැලුනට අවුලක් වෙන එකක් නෑ..හින්දි එකක් කරමුකෝ.....
![]()

ආ ඒවා තමා උම්මා !!

ආස්මියා නෙමේ ඒ ටික දුන්නෙ මං. අනේ අම්මාපා යකෝ...

හරි මම නෑ....ආ බොල මාමේ..ආස්මියා නෙමේ ඒ ටික දුන්නෙ මං. අනේ අම්මාපා යකෝ...
![]()

ආ බොල මාමේ..ආස්මියා නෙමේ ඒ ටික දුන්නෙ මං. අනේ අම්මාපා යකෝ...
![]()
උඹද ?
මට මතක ආස්මියා වගේනේ 

සිංදුවල නම් සහ ගායනා කරන අය/චිත්රපටිය ආදී විස්තර කියන ප්ලේ ලිස්ට් එකක් දාපං කුකුළෝහ්......දාන්නම් එහෙනම් හින්දි ටිකක්...
මං ගාව තියනවා ඉන්දියන් අයිඩ්ල් ජූනියර් 2 එකේ සෙට් එකක්. යූටියුබ් නෑ ගොඩක් ඒවගෙ හොඳ කොලිටි ඒව. මාව විස්වාසකරන්න ඒ ටික ඇහුවොත්නම් ඇත්තටම පුදුම හිතෙට්යි.
ඉන්නකො ටිකක් දාන්නම්..![]()
සිංදුවල නම් සහ ගායනා කරන අය/චිත්රපටිය ආදී විස්තර කියන ප්ලේ ලිස්ට් එකක් දාපං කුකුළෝහ්......
අපි බාගන්නං......

දාන්නම් එහෙනම් හින්දි ටිකක්...
මං ගාව තියනවා ඉන්දියන් අයිඩ්ල් ජූනියර් 2 එකේ සෙට් එකක්. යූටියුබ් නෑ ගොඩක් ඒවගෙ හොඳ කොලිටි ඒව. මාව විස්වාසකරන්න ඒ ටික ඇහුවොත්නම් ඇත්තටම පුදුම හිතෙට්යි.
ඉන්නකො ටිකක් දාන්නම්..![]()