EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තරි මාමේ......
    මට හිංදි සිංදු ගැන නම් නොලේජ් එකක් නෑ බං එහෙමට......
    අලුතින් ආව ඒව ගැන එච්චර දන්නෙත් නෑ.....හින්දි සිංදු අතෑරිලම ගියා.....

    තට්ට මාමේ.. දෙවෙනි පාරට කියන්නේ හින්දි විල්තෙරක් කරමුකෝ...:angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හින්දි ගැන මොකෑ වෙන්න ඕනේ...:P:P
    තරි මාමා ගෙන් අහපං.....
    තට්ට මාමේ.. දෙවෙනි පාරට කියන්නේ හින්දි විල්තෙරක් කරමුකෝ...:angry::angry:
    මේ මල්ලි.....
    මට නිකං නොදන්න හිංදියට ගිහින් @ තලා ගන්න ඕන නෑ ...තේරුණැයි!!!:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අරකනම් විකාරයක්. :baffled: මට හොයන්න වෙලාවක් වුනේ නෑ මාමේ. වැඩ කියන්නේ උපරිමේටම හිරවෙලා ඉන්නෙ මේ ටිකේ..:sorry:

    ඔව් බන් මාවත් හොල්මන් වෙලා ගියා එකට නම් ...බයික් ඇන්ඩ් කාර් ට්‍රැකර් එකක් සෙට් උනා ජස්ට් ප්ලග් අයිටම් එකක් :cool:

    තරි මාමේ......
    මට හිංදි සිංදු ගැන නම් නොලේජ් එකක් නෑ බං එහෙමට......
    අලුතින් ආව ඒව ගැන එච්චර දන්නෙත් නෑ.....හින්දි සිංදු අතෑරිලම ගියා.....

    :( මදැයි හින්දි සුභාවිතයක්... අහන්න ගියා අශ්මියා නම් ඒ කාලේ දුන්නා සෙට් එකක් ලයිව් ප්‍රෆෝම් කරපු ලොවෙත් නෑ මතක නෑනේ බන් නම සින්දු කියන පොරගේ :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තරි මාමා ගෙන් අහපං.....

    මේ මල්ලි.....
    මට නිකං නොදන්න හිංදියට ගිහින් @ තලා ගන්න ඕන නෑ ...තේරුණැයි!!!:angry:

    දැන් වයස නිසා ඕවා තැලුනට අවුලක් වෙන එකක් නෑ..:rofl: හින්දි එකක් කරමුකෝ.....:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් මාවත් හොල්මන් වෙලා ගියා එකට නම් ...බයික් ඇන්ඩ් කාර් ට්‍රැකර් එකක් සෙට් උනා ජස්ට් ප්ලග් අයිටම් එකක් :cool:

    :( මදැයි හින්දි සුභාවිතයක්... අහන්න ගියා අශ්මියා නම් ඒ කාලේ දුන්නා සෙට් එකක් ලයිව් ප්‍රෆෝම් කරපු ලොවෙත් නෑ මතක නෑනේ බන් නම සින්දු කියන පොරගේ :baffled:

    KK ගෙ ටිකද.:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හින්දි ගැන මොකෑ වෙන්න ඕනේ...:P:P

    දියන්කෝ බොක්කට වදින හොඳ සින්දු ලිස්ට් එකක් :love: මට නම් හිදී උටු නොතේරේ :baffled::baffled: අශ්මියා නම් ඒ කාලේ දුන්නා ලොවෙත් නැති සින්දු සැට් එකක් :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දාන්නම් එහෙනම් හින්දි ටිකක්...:rolleyes:

    මං ගාව තියනවා ඉන්දියන් අයිඩ්ල් ජූනියර් 2 එකේ සෙට් එකක්. යූටියුබ් නෑ ගොඩක් ඒවගෙ හොඳ කොලිටි ඒව. මාව විස්වාසකරන්න ඒ ටික ඇහුවොත්නම් ඇත්තටම පුදුම හිතෙට්යි.:yes:

    ඉන්නකො ටිකක් දාන්නම්..:cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දාන්නම් එහෙනම් හින්දි ටිකක්...:rolleyes:

    මං ගාව තියනවා ඉන්දියන් අයිඩ්ල් ජූනියර් 2 එකේ සෙට් එකක්. යූටියුබ් නෑ ගොඩක් ඒවගෙ හොඳ කොලිටි ඒව. මාව විස්වාසකරන්න ඒ ටික ඇහුවොත්නම් ඇත්තටම පුදුම හිතෙට්යි.:yes:

    ඉන්නකො ටිකක් දාන්නම්..:cool::cool:
    සිංදුවල නම් සහ ගායනා කරන අය/චිත්‍රපටිය ආදී විස්තර කියන ප්ලේ ලිස්ට් එකක් දාපං කුකුළෝහ්......
    අපි බාගන්නං......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංදුවල නම් සහ ගායනා කරන අය/චිත්‍රපටිය ආදී විස්තර කියන ප්ලේ ලිස්ට් එකක් දාපං කුකුළෝහ්......
    අපි බාගන්නං......

    ඉන්නකො හොයල දාන්නම් ටිකක්..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දාන්නම් එහෙනම් හින්දි ටිකක්...:rolleyes:

    මං ගාව තියනවා ඉන්දියන් අයිඩ්ල් ජූනියර් 2 එකේ සෙට් එකක්. යූටියුබ් නෑ ගොඩක් ඒවගෙ හොඳ කොලිටි ඒව. මාව විස්වාසකරන්න ඒ ටික ඇහුවොත්නම් ඇත්තටම පුදුම හිතෙට්යි.:yes:

    ඉන්නකො ටිකක් දාන්නම්..:cool::cool:

    දාපන් මයේ අම්මා :love: