තුනද පහද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා​

    මංච

    මගේ කොම් එකක් තියෙනවා

    Motherboard :- Asus H81mc

    Ram :- 12 GB

    VGA :- GT 730


    පොසෙක් ගහන්න ඕනි
    PRemiere
    AFterEffect කරන්න


    I3 ධ

    I5 ධ


    ගහන්න කියලා හිතා ගන්න බෑ

    මගේ බෝඩ් එකට I5 එකක් ගහලා තේරුමක් වෙයිද බන්
     
    • Like
    Reactions: madhawavish

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    i5 ගහන්න, H81 චිප් සෙට් නේ චිප් සෙට් එක ලොකුවට බලපාන් නැ වාඩා හොදයි අසුස් z 97 ප්‍රෝ ගෙමර් බෝඩ් එකක් තියෙනවා නම්
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අසුස් z 97 ප්‍රෝ ගෙමර් එක 25 ක් වෙනවා, දැන් 4th i5 ප්‍රොසෙසර් එන් නැ, හොදම දේ 6th ප්‍රොසෙසර් එකකට z 170 බෝඩ් එකක් ගන්න එක 60ක් වගේ යයි
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අලුත් මැෂින් එකකට පස්සේ යනවා
    මං අහන්නේ මගේ බෝඩ් එකට I5 එකක් ගහලා
    i5 පොසසර් එකක උපරිම Profermance ගන්න පුලුවන් වෙයිද කියලා