න්‍යෂ්ටික_බලාගාරයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Api ekak haduwe nathath indiawe ekak pipuruwama api iwarai. Indiawa godak danakata hadala thiyenne. Ape deshapalakayanta ewata wirudda wenne naha. Wirudda unath wadak naha.
Langa thiyana Kundankulam wage ekak pipuruwama lankawath iwarai. Dura thiyana ekak pipurunath lankawe muda iwarai.

Enisa kohomath apita risk ekak thiyana eke apith ekak hadala aduwata power ganna eka thama karanna ona. Api moda wela oka epa kiyala wadiyen bill gewan hitiyata kohomath dan indiawe nuclear plant walin risk eka thiyanawa, lankawe aduwata power thiyanakota meheth loku industries athi karanna puluwan, production cost eka adu wenawa, living cost eka adu wenawa

6TR9vJg.jpg

:yes: :yes:
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

වැරදි අර්ථකතනයක්. ඔබතුමා නියෂ්ටික බලාගාරයක් සහ න්‍යෂ්ටික බෝම්බය කියන දේ පටලවාගෙන. යම්හෙයකින් නියෂ්ටික බෝම්බයක් උතුරු ඉන්දියාවේ හෝ පාකිස්ථානයේ පිපිරුණත් ලංකාව වගේ රටකට විශාල හානි ගෙන දෙන්න පුළුවන්.

නමුත් න්‍යෂ්ටික බලාගාරයක් යනු බෝම්බයක් නොවන බව වටහා ගත යුතුය. උදාහරණයක් ලෙස චර්බිනොල් පිපුරුම සංසන්දනය කරන්න.
 
ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Nuclear plant ekak kawdawath nuclear bomb ekak wage explode wenne na. Wenne radioactive material leak ekak witharyi.

    Danta wela thiyna nuclear accident walin okkoma wela thiyenne human errors ( chernobyl,Three Mile Island) and natural disasters (fukoshima) nisa. Nuclear kiyanne idle low cost power generation option ekak. Aula thiyenne lankawe grid ekata traditional nuclear plant ekak loku wadi(above 600MW). Small scale modular plant thamyi hoda ewa thama under development.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    radioactive material atmosphere ekata leak unama aniwaryenma uda ahase airflows walin wena ratawal walata yanawa. indiawe ekakata kela unoth lankawata affect wenne ehemai. chernobyl pipuruwahama hena aatha ratawal wala gaiger count uth trigger una
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    radioactive material atmosphere ekata leak unama aniwaryenma uda ahase airflows walin wena ratawal walata yanawa. indiawe ekakata kela unoth lankawata affect wenne ehemai. chernobyl pipuruwahama hena aatha ratawal wala gaiger count uth trigger una

    න්‍යෂ්ටික බෝම්බයක සහ බලාගාරයක අතර විශාල වෙනස් කමක් තියනවා.

    මේ දෙකේදීම භාවිතා වෙනවා Plutonium-239 or Uranium-235 යන සමස්ථානික වර්ග දෙකෙහිම.

    බලගාරයකදී වෙන්නේ බර පරමාණු වේගයෙන් විචලනය කිරීම. මෙසේ වීමේදී මේ පරමාණු කැඩීමකට ලක්වීම තුලින් තාපය උපදිනවා. මේ තාපය තුලින් ජලය රත්කොට හුමාලය ආධාරයෙන් තමයි ටර්බයින කරකැවිමකට ලක් කරන්නේ. මේ සියල්ලම පාලනයකින් තමයි සිද්ද කරන්නේ. මෙහිදී පරමාණු ස්ප්ලිට් ( විකන්ඩනයකට ) ලක් කරන්නේ අවශ්‍ය ප්‍රමාණයකට පමණි. ඒවගේම විකිරනශීලි මුලද්ර්වය ප්‍රමාණ ස්කන්ධයද අවමයි.

    නමුත් පරමාණු බෝම්බයක් කියන්නේ කිසිම පාලනයකින් තොරව 90 % කටත් වඩා සියලුම පරමුණ කඩා බිඳ දමා විශාල ශක්තියක් පරිසරයට මුදා හැරීමයි.

    ඉතින් මේ බලාගරයකදී පාලනයකට නතුව පවතින බැවින් පරමාණු විකන්ඩනය කිරීමේදී පැතිර යාම අවමයි. මේ ප්‍රමාණය පරමාණු බෝම්බයක ප්‍රමාණයක මට්ටමකට අහලකින්වත් තැබිය නොහැකියි.

    එබැවින් විනාශ වෙන පරිදිය අවමයි. ගොඩක් වෙලාවට බලාගාර තුලදී වන පිපුරුම් නියෂ්ටික පිපුරුමක් නොවේ.

    වඩාත් පැහැදිලි වෙන්න ඕනේ නම් වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්න පුළුවන්.

    nucplant%20anim.gif

    Last edited:
    • Like
    Reactions: sika2

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙම න්‍යෂ්ටික බලාගාර තුලින් විකිරණ කාන්දුවක් සිද්ද වෙන්නේ නැහැ බන්. ගොඩාක් ආරක්ෂිතව තමයි මෙවැනි බලාගාර හදන්නේ.

    අනේ හු#පිය :lol:
    ෆුකුෂිමා, ත්‍රී මයිල් අයිලන්ඩ්, චර්නොබිල් එහෙම ආරක්ෂිතව තිබ්බ ඒව නෙමෙයිනෙ :lol:

    ඕවා හදන්න ඕන වර්ග කිලෝමීටර් ගණන් හිස් ඉඩම් තියෙන රටවල් වල. අවුලක් ගියොත් ඒ ප්‍රදේශයම අතෑරල දාන්න පුළුවන් වෙන්න. ඒකයි චර්නොබිල්, ෆුකුෂිමා එහෙම ගෝස්ට් ටවුන් වෙලා තියෙන්නෙ. ඕක ලීක් වුනොත් ලංකාවෙ ඉන්න වෙන්නෙ නෑ.
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    WiFi දුන්නා.
    නොමිලේ ඉන්ටර්නෙට් දුන්නා..
    පොහොර නිකම් දුන්නා..
    සාධාරන පොලිසියක් හැදුවා..
    දේශපාලන පවුල් නැත්තටම නැති කලා..

    දැන් න්‍යෂ්ඨික බලාගාරයක් හදමු...

    :rofl::baffled::rofl:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අම්මපා අඩුවකට තිබ්බෙ ඒක විතරයි ... රටට පුදුම හිතකර තීරණනෙ ගන්නෙ.. හැබැයි ඇමරිකන් කාරයත් මීයක් කඩන්නෙ අතලෙවකන්න නෙවෙයි දො කියලා කව්ද දන්නෙ... කොහොමත් එක එකාට ඕනි විදියට ලංකාවේ නටන්න දීලා බලන් ඉන්නවට වඩා වැඩිදෙයක් කරන්න මේ පාලන තන්ත්‍රයට හැකියාවක් නැහැ කියලා ඔප්පුවෙලා ඉවරයි..දින සීයෙ දෙයින්වත් පස් අවුරුදු න්‍යාය පත්‍රයවත් නැති වෙනස්ම දේවල් කරන්නද දැන් කල්පනාව... කිව්වෙ වෙනමම දේවල් ... කරන්නෙ වෙනස්ම දේවල්.... මේවට තමයි බන් surprise කියන්නෙ ... ඔබට සතුටුයිද දැන්....
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අනේ හු#පිය :lol:
    ෆුකුෂිමා, ත්‍රී මයිල් අයිලන්ඩ්, චර්නොබිල් එහෙම ආරක්ෂිතව තිබ්බ ඒව නෙමෙයිනෙ :lol:

    ඕවා හදන්න ඕන වර්ග කිලෝමීටර් ගණන් හිස් ඉඩම් තියෙන රටවල් වල. අවුලක් ගියොත් ඒ ප්‍රදේශයම අතෑරල දාන්න පුළුවන් වෙන්න. ඒකයි චර්නොබිල්, ෆුකුෂිමා එහෙම ගෝස්ට් ටවුන් වෙලා තියෙන්නෙ. ඕක ලීක් වුනොත් ලංකාවෙ ඉන්න වෙන්නෙ නෑ.

    අනිවා බන් ...
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    අඩුවට කාර් ගත්තා.
    නොමිලේ මෝටර් බයික් දුන්නා.
    ෆ්‍රී වයිෆයි දුන්නා
    අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරා.
    භාණ්ඩ හා සේවා වල බදු අඩුකරා
    දුෂණය වංචාව නැවැත්තුවා

    දැන් ඉතින් ඉතා සුළු මුදලකට විදුලියත් දේවි.

    මේක නෙවිද බොලවූ උබලා හොයපු වෙනස?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :yes::yes::D:D:D:D:rofl::rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියල කතාවක් තියෙනවනේ:P

    මුලින්ම කියන්න ඕනේ ලංකාවේ තියෙන බලශක්ති අර්බුදයට ඕක හොද විසදුමක් .කරනවානම් වටිනවා .

    එත් ..

    ඇමරිකාව ඕක මෙහෙ හදන්නේ අපිට ආදරේටද ?:P
    ඊළගට ඔකේ ආරක්ෂාවට කියල මෙහෙ උන්ගේ බේස් එක දාන්නයි හදන්නේ :P:P

    අපේ පබයයි ඇමරිකාවට පුක දෙන පොන්නයි ඕකට බෑ කියන්නේ නැහැ .
    බොහෝ විට ඕක ට්‍රින්කෝ වරාය කිට්ටුව හදයි .ඒකාලේ ඉදන්ම ට්‍රින්කෝ හාබර් එකට කෙල හලාගෙන තමා අපිට අදටත් ගේම අදින්නේ ඕකුන් .:sorry:

    ආවොත්නම් එලවිලි බොරු .:sorry::angry:

    කොලපාට කන්නාඩි දාගෙන නැව ගිලුනත් බෑන් චූන් ටයිප් එකේ පොන්ස්ලට නම් ඕවා ගානක් නැහැ :baffled:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මරුසිරා;20558771 said:

    දෙන්න තියන ලේසිම සරලම උත්තෙරේ තමයි මචන් "ලින් මැඩියා දන්නේ ලිඳේ පරිධිය පමණක් වේ"
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙන්න තියන ලේසිම සරලම උත්තෙරේ තමයි මචන් "ලින් මැඩියා දන්නේ ලිඳේ පරිධිය පමණක් වේ"

    ඇයි වර්ගඵලේ ? පරිමාව ? :P :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒවා ඔක්කොම Included :yes:

    ටහුඩු දැන් මතක් වුනේ උඹ නේ අර ඕනෙ වලියකට රෙඩිද මොකක්දෝ කියල ත්‍රෙඩ් දාල 50KG කියන්නෙ උඹේ බරද ඇහුවාම නෑ උඹේ ශොට් එකේ සැර 50kg කිං ගැහුව වගේ කිව්වෙ :baffled: :baffled:
    දැනුයි මතක් වුනේ :lol: :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ටහුඩු දැන් මතක් වුනේ උඹ නේ අර ඕනෙ වලියකට රෙඩිද මොකක්දෝ කියල ත්‍රෙඩ් දාල 50KG කියන්නෙ උඹේ බරද ඇහුවාම නෑ උඹේ ශොට් එකේ සැර 50kg කිං ගැහුව වගේ කිව්වෙ :baffled: :baffled:
    දැනුයි මතක් වුනේ :lol: :lol:

    loriyak is back

    :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දෙන්න තියන ලේසිම සරලම උත්තෙරේ තමයි මචන් "ලින් මැඩියා දන්නේ ලිඳේ පරිධිය පමණක් වේ"

    කනම් ඇත්ත පුටේ . උබේ ඔය උපැහැරනේ තේරුමවත් නොදන්නා පාටයි :P

    හැබැයි උබේ උපහාරණේ ගැලපෙන්නේ උබටම තමා .ලෝකේ ගැන නොදන්නා උන් තමා ලින්මැඩියෝ.:P:lol::lol:

    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මරුසිරා;20559178 said:
    කනම් ඇත්ත පුටේ . උබේ ඔය උපැහැරනේ තේරුමවත් නොදන්නා පාටයි :P

    හැබැයි උබේ උපහාරණේ ගැලපෙන්නේ උබටම තමා .ලෝකේ ගැන නොදන්නා උන් තමා ලින්මැඩියෝ.

    ඔයා ඉස්සර (මහින්ද රාජපක්ෂ යුගයේ නොහොත් අඳුරු යුගයේ ) බැලුවේ දිනමිණ , ස්වාධින රුපවාහිනිය ද?

    ඕව බලල ලෝකය ගැන ඉගෙන ගන්න බැහැ මචන්.