ඒක තමා බය තියෙන්නෙ අවුරුදු දාස් ගානක් පැලිල තමා දෙල් වෙන්නෙ, අද ඉදන් පෑලෙන්ඩ පටන් ගත්තන් නම් අන්න කමක් නැ,
අනික අන්තර් ජාතික නිතිරිති වලට අනුවත් ලoකාව වගේ පොඩි රටක නියශ්ටික බලාගාර ගහන්ඩ බැ. අනික මේ නිවුස් ඒකත් පිලිගන්ඩ පුලුවන් තැනක එකක් නෙමේ, උබල නටන්ඩ එපා බන් පොනිල් ඔය වගේ වැඩ කරන් නැ.මිනිහ පුලුවන් නම් නොරොච්චොලෙත් ඇමරිකාවට විකුනයි අන්න එහෙම අපතය ඌ,
අපොයි ඔව්....ආයේ මොනවා කියනවද?? චීනේ පට්ට ගහල මහින්දය මෙහෙ අටවපු,උගේ ආණ්ඩුව කාලෙම 30 පාරකට වඩා කෙල වෙච්ච, තාමත් කොට උඩ යන නොරෝච්චෝලේද අමෙරිකාවෙන් ගන්නේ?? ඔය වගේ වැඩ වෙන එවුන් කරන්නේ නැහැ තමයි...මහින්දය ඇරෙන්න




