න්‍යෂ්ටික_බලාගාරයක්

Jun 28, 2009
763
14
0
Offshore :P
meka hadanava nam american/german/russian technology walin hadanna one. indian chinese nam hadanne nathuwa inna eka hodai penavane norchiwale. siravata karanavanam R/kWh charge eka godak aduven denna puluvan wei..
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඔය මල ඉලව්ව ඇටෙව්වේ නැත්තන් වෙන හොඳ විකල්පයක් මේ වෙන කොට තියෙන්නේ තිබුන විදුලිය දෙන්න

    :lol: මොනවගේ එකක් ද? ඩීසල්?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: මොනවගේ එකක් ද? ඩීසල්?
    නැ බයිසිකලේකුයි ඩයිනමොවකුයි, unp ගොබිලො ඒක පදිනකොට විදුලිය උත්පාදනය වෙනව:lol::lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    raneil-brtah-768x481.jpg

    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    raneil-brtah-768x481.jpg


    නොදකින් ගොබ්බය කේක් කවන්නෙ හැන්දෙන් , අර පබය කට අරගෙන මොන ලොන්ත මොල් ගොබ්බයො රැලක්ද මේ,
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    :yes::yes::yes: ඒක තමා ජපන හදපු එකෙත් ලීක් උනේ, අවුලක් නැ හදන්ඩ කියපන් ඔක්කොම එකට මැරෙමු,:cool::cool:


    Mama hamadama ubath ekka wiruddayi. habai mee karaneedi uba kiyana eka mama piligannawa:yes::yes::yes:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    WiFi දුන්නා.
    නොමිලේ ඉන්ටර්නෙට් දුන්නා..
    පොහොර නිකම් දුන්නා..
    සාධාරන පොලිසියක් හැදුවා..
    දේශපාලන පවුල් නැත්තටම නැති කලා..

    දැන් න්‍යෂ්ඨික බලාගාරයක් හදමු...


    සිරා බං.ඔකත් ඔහොම්ම තමයි ඉතින්.කටෙන් බතල හිටවනවා මුන්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අයියො හැමිනෙනව .. කොටි පැටියෙක් වත් කරුමෙට ඇවිත් මොනා හරි කලොත් ලන්කාවම එකපාර මැප් එකෙන් සුතුස් ගාල අතුරුදන්වෙයි...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    අයියො හැමිනෙනව .. කොටි පැටියෙක් වත් කරුමෙට ඇවිත් මොනා හරි කලොත් ලන්කාවම එකපාර මැප් එකෙන් සුතුස් ගාල අතුරුදන්වෙයි...

    මට 250% ෂුවර් කවදාවත් ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් පුපුරන්නෙ නෑ කියලා.
    :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    මට 250% ෂුවර් කවදාවත් ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් පුපුරන්නෙ නෑ කියලා.
    :yes:

    අල්ලපු ගෙදර අක්කට පඩයක් ගියත් අපිට ගද එන මේ ලන්කව වගේ පුන්චි රටට මොන බලාගාරද නේබන් :D:D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹටත් ගන්න හිතෙන ආතල් :rolleyes: :rolleyes:
    කමක් නෑ ඉතිං අඩෝ වරෙං උදේ ඉඳන් 1.30 වෙනකං විශයන් ඔක්කොම උගන්නන ඕලෙවල් ක්ලාස් එකක් තියෙනව :D :D
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    How the fuck can people be so fucking stupid and ignorant?
    Nuclear is the future there's absolutely no doubt about it but Sri Lanka is fucking damn too small to set up a nuclear power plant.

    When you set up a nuclear plant you need a deserted buffer zone of about few hundred kilometers. Do you know the width of this tiny island?

    Fucking ignorant morons.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Api ekak haduwe nathath indiawe ekak pipuruwama api iwarai. Indiawa godak danakata hadala thiyenne. Ape deshapalakayanta ewata wirudda wenne naha. Wirudda unath wadak naha.
    Langa thiyana Kundankulam wage ekak pipuruwama lankawath iwarai. Dura thiyana ekak pipurunath lankawe muda iwarai.

    Enisa kohomath apita risk ekak thiyana eke apith ekak hadala aduwata power ganna eka thama karanna ona. Api moda wela oka epa kiyala wadiyen bill gewan hitiyata kohomath dan indiawe nuclear plant walin risk eka thiyanawa, lankawe aduwata power thiyanakota meheth loku industries athi karanna puluwan, production cost eka adu wenawa, living cost eka adu wenawa


    6TR9vJg.jpg
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ochchara baya wenna epa pute. nuclear plants safe. thama major incidents 2i une. Chernobyl & Fukushima.

    lankawe earth quake risk ekak thibbath loku quake ekaka awadanamak na.

    Nuclear power plant is only solution for the future. lankawata wena wikalpayak na ban
    Fukushima බලාගාරෙ පිපිරුනේ දිය කඩන වල design එකේ අවුලක් නිසා. භූමිකම්පාවෙන් හානියක් වෙලා නෑ ඇත්තටම බලාගාරෙට. ආපු Tsunamiය නිසා තමා power cut වෙලා Nuclear reactor එකේ cooling system එක නතර වෙලා තියෙන්නෙ. එච්චර ලොකු සුනාමියකට ඔරොත්තු දෙන්න පුලුවන් විදියට දිය කඩන හදලා තිබිලා නෑ අනික Emergency power generators flood වෙලා සුනාමිය නිසා.