අභිධර්ම සංගමය.

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මැක්ස් මචන් උබේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ උනේනේ නෑ නේද?.

    මම දන්න කෙනෙක් ඉන්නව , එයාට ප්‍රශ්නේ දාල තියන්නම්.

    ඒක නෙවේ බන්, අර සෝවාන් වෙලා කියලා කියගනිමින්,හැමතැනම තමුන්ගේ මඩත්‍රෙඩ්(හාමුදුරුවන්ට බනින ) එක අලව අලව යන පොර මෙතන්ටත් ඇවිත් වගේ.

    තෙරෙඩ් එකේ මාතෘකාව අභිදර්මය.... ඉතින් මම හිතන්නේ අපි මේතෙර්ඩ් එකට එන්න ඔනේ අදාල දෙ සාකච්චා කරන්න.
    නොදන්න දෙයක් අහලා දැනගන්න
    අභිදර්මය දන්න කෙනෙක් නම් අනිත් අයට එය පැහැදිල කරදීම..
    ප්‍රශ්නවලට පිලිතුරුලබාදීම..

    කොටින්ම කිව්වෝත් ඒදේවල් සිද්ද කරන්නේ අනිත් අය කෙරෙහි කරුනාවෙන්, ඔවුන්ට පරමාථ දර්ම /ආයතන 12/ රූප28 /ඉන්ද්‍රිය 22 වැනි සියුම් කොටස් ගැන ඥානය උපදවා ගැනීමට උදවු කිරීමයි.. ඒ මොකටද ඔවුන්ට ඉදිරි කලෙක විපස්සනාව වඩද්දී එම දැනුම තිබීම ඔවුන්ට "මහමෙරක්" සේ දැනෙන නිසාය.විපස්සනාව බලා ඉද්දී වැඩෙන නිසාය.

    අභිදර්මය තියෙන්නේ, ඒක කටපාඩ්ම කරන්, මානයෙන් මත්වෙලා හැමදේම අභිදර්මයෙන් විස්තරකිරීමට සීම වෙලා විපස්සනාව නොවඩා ඉන්න නෙවේ.මමත් ඉස්සර දර්ම ඥානයවත් තිබීම වටිනවා කියමින් භවනාක් පොඩියටවත් කලේනෑ..අනිතිමට වෙන්නේ දර්මයදන්නව කියල ,මාර්ගය පොඩ්ඩක්වත් නොවඩා නිකන් මැරිලයන එක.දන්න ධර්මයකුත්නෑ බලපුවාම.දැනගත්ත ටිකෙන් ප්‍රවෝජනයක් අරගෙනත් නෑ.

    ඔය විදියටම, සුත්‍ර පිටකය විතරක්ම කටපාඩම් කරගත්තාම වෙන්නේත් ඔයකිව්ව දේමයි.
    සුත්‍රපිටකයට උපාදානවෙලා,එතනින් එහාහොස් මාර්ගය වඩන්නේ නෑ.ඒනිසා තමුන්ට තෙරිරිච්ච ධර්මයක් කියලදෙයක් නෑ එයාට.ඒනිසා දර්ම කරුනක් පැහැදිලි කරනවා කියල කරන්නේ සුත්‍රපිටකයේ පිටුගනන් ලියන එක නැත්තන් එකේ ලින්ක් එකදාන එක.

    අභිදර්මය මිනිසුන් කතාකරනවා දැක්කාම ,තමුන්ට ඒදැනුම නැතිබව දැනිල හීනමානයක් උපදිනවා.ඊටපස්සේ අභිදර්මය දන්න අයව විවේචනය කරන්න ගන්නවා ඒ අයව දිරවන්නේ නෑ (සමහර හාමුදුරුවරුත් ඉන්නෙ,අභිදර්මය නෑ කියන )

    මැත,කරපු කෙනා ඒකෙන්ම ලොකේ දකින්න යනව....
    පිසික්ස් කරපු කෙනා කියනවා, ඔක්කොම ක්වොන්ටම් තියරි අනුව වැඩකරන්නේ කියල..
    මෙඩිකල් සයන්ස් හදාරපුකෙනා ලෝකය විග්‍රහ කරන්නේ සියල්ල ජීව රසායනික ක්‍රියාවකියකින් කියලා..

    මම හිතන්නේ දැනුමට,තියරියටම උපාදාන උනාම තමයි අපිට වරදින්නේ කියල.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මැක්ස් මචන් උබේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ උනේනේ නෑ නේද?.

    මම දන්න කෙනෙක් ඉන්නව , එයාට ප්‍රශ්නේ දාල තියන්නම්.

    එල මචන්. උත්තරයක් ලැබුනොත් දාන්න. හැමෝටම වැදගත් වෙයි.:yes:
     
    අනේ මන්ද. මමනම් ඕක ඇත ඇරල හිටියෙ. මිනිහට තාම මාව හිතෙන් අයින් කරගන්න බැරි වෙලා වගේ. රෑට හීනෙනුත් මාව දකිනව ඇති. අන්තිමට දකිනකොට, මිනිහගේ blog එකෙත් මට බැනල තිබ්බ. හිනා ගියා මටනම්. මගේ කෙල්ලවත් මම ගැන ඔච්චර හිතන්නෙ නැතුව ඇති. :rofl:

    ඔය thread එකත් unsubscribe කරලත් තියෙන්නෙ. හැබැයි ඕක bump වෙන හැමපාරම මට හතරපැත්තෙන් reputation වැටෙනව පේනවා. Skylark සමහරවිට අවන්කවම හිතනව ඇති මිනිස්සු ඒ thread එක දැකල මට හිනා වෙනව කියල. එයාම ඒ thread එක link කරල ඉල්ලන් බයිට් වෙනකොට ඉතින් මම මොනව කරන්නද?:rofl:

    කමක් නෑ මාත් එක්ක වෛරයෙන් හරි, මිනිහ අභිධර්මය ටිකක් ඉගෙන ගන්නවානම් ලොකු දෙයක්. මට බනින්න ඕන නිසා එක පාරම කවි කාරයෙක් උනානම්, මේකත් කරගන්න පුළුවන් වෙයි.:yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අභූත චෝදනා

    අභූත චෝදනා

    http://www.elakiri.com/forum/showthread.php?p=20496478

    Quote:
    Originally Posted by mmaxx
    1. භික්ෂුවකගේ දේශනාවක වැරද්දක් පෙන්වීම එකක්. ඒකට මඩ ගහල තමන් පොර වෙන්න හදන එක තව එකක්.
    පින්වත් mmaxx,

    ඔබ ඉහත ලියා ඇති දෙයට අනුව "ඒකට මඩ ගහල තමන් පොර වෙන්න හදන එක තව එකක්." යැයි තීරණය කලේ කිනම් සාධක මතද?

    වැරැද්ද පෙන්වීමමද ඔබ
    "ඒකට මඩ ගහල තමන් පොර වෙන්න හදන එක තව එකක්." යැයි හිතන්නේ?

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අභූත චෝදනා

    අභූත චෝදනා

    http://www.elakiri.com/forum/showthread.php?p=20496510

    Quote:
    Originally Posted by mmaxx

    2. කරුණු දෙකකට විතරයි ඒව වැරදි වෙන්න හේතුව පෙන්නල තිබ්බෙ. ඒවත් කියෙව්වම මට තේරුණා මෙතන වෙලා තියෙන්නෙ මේ පුද්ගලය ඒ දේශනාව අහල වචන වැරදියට තේරුම් අරගෙන බව. ත්‍රිපිටකයේ තියන වචන එහෙම්මම කිව්වෙ නැති උනත්, ගැඹුරු අදහස එතන තියනව. හරියට හෝ වැරදියට තේරුම් ගන්න එක ඒ අහන කෙනා මත රැඳෙනවා.(ගැඹුරු ධර්ම දේශනා කරන කොට තියන එක අවධානමක් තමයි මේක.)

    පින්වත් mmaxx,

    "ඒවත් කියෙව්වම මට තේරුණා මෙතන වෙලා තියෙන්නෙ මේ පුද්ගලය ඒ දේශනාව අහල වචන වැරදියට තේරුම් අරගෙන බව." යන්නෙන් ඔබට තේරුණ මම වචන වැරදියට තේරුම් ගැනීම කුමක්ද?

    Skylark
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    skylark, ඔයා මේ ත්‍රෙඩ් එකට ඇවිත් අහපු නිසා මම පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම්. මොකද ඒ එකකට අභිධර්මයෙන් සරල පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන්.

    "ඵස්සය නිත්‍ය වශයෙන් ගැනීම නිසා වේදනාව සකස් වන බව පැවසීම" වැරදියි කියල ඔයා කියල තිබ්බනෙ.

    බුදු දහමේ සියල්ල අනිත්‍යයි කියල ත්‍රිලක්ෂණයෙ කියල තියනවනෙ. එතකොට ඵස්ස අනිත්‍ය වෙන්න පුළුවන් කියන එක ගැන ප්‍රස්නයක් නෑ නේද?

    බුදු හාමුදුරුවොම සියල්ල අනිත්‍ය ලෙස දකින්න කිව්වනෙ. එතකොට කෙනෙක් පරමාර්ථ ධර්මයක් අනිත්‍ය විදිහට දකින එක වැරදිද?

    මචන් එක එක අය තමන්ගෙ ප්‍රඥාව අනුව ධර්මය අල්ලන්නෙ වෙනස් විදිහට.

    සුත්‍ර පිටකය කියන්නෙ බුදුන් එක එක අවස්ථා වල එතන ඉන්න අයගේ ප්‍රඥාවට හරියන්න දේශනා කරපු බණ වල සාරාංශයක්.

    ඵස්සය නිත්‍ය වශයෙන් ගැනීම නිසා වේදනාව සකස් වන බව කියනව ඇහුනාම ඔයාට ද්වේශයක් හටගන්නකොට, තවකෙනෙක් පරමාර්ථ ධර්ම අනිත්‍ය ලෙස දකිනව.
    ඒක හරියට බුදුහාමුදුරුවො මුදල් මල්ලක් පෙන්නලා ආනන්ද ස්වාමින් වහන්සේට එය සර්පයෙක් කිව්ව වගේ. මම එදා එතන හිටියනම් දකින්නෙ සල්ලි මල්ලක් විතරයි. ආනන්ද හාමුදුරුවෝ සර්පයෙක් දැක්ක.

    ඒක නිසා ඵස්සය නිත්‍ය වශයෙන් ගැනීම නිසා වේදනාව සකස් වන බව දකින එක නිවන් දකින්න බාධාවක් විදිහට දකින එක ටිකක් විතර යෝග්‍ය මදි. ඒ අදහස ත්‍රිලක්ෂණයට විරුද්ද නැත්නම්, ඒ කරුණෙන් කෙනෙක්ට නිවන් දකින්න පුලුවන්ද, බැරිද බව ඔයාටවත් මටවත් තීරණය කරන්න බෑ. ත්‍රිපිටකයේ නැත්නම්, කවුරු හරි හාමුදුරු කෙනෙක් කිව්වොත්, "ඔය මොනවත් ඕන නෑ, සුදු රෙද්දක් අරගෙන අත ගගා හිටියත් නිවන් දකින්න පුළුවන් කියල," ඔයා මේ වගේම ඒක වැරදියි කියයි නේද? ඔයා විතරක් නෙමෙයි, මමත් එක වැරදියි කියයි.

    ඒක නිසා ඔය බණ විවේචනය කරනකොට පොඩ්ඩක් පරිස්සමින් මචන්. බණ වල ඕන තරම් මම එකඟ නැති දේවල් මටත් ඇහිල තියනව. ඒව එක්ක ගැටෙන්න යන්න එපා. සමහර දේවල් අපිට කුණුහරපයක් වගේ ඇහුනත්, ඒක කාට හරි නිවනට හේතුවෙන්න පුළුවන්.

    අනික මචන් විවේචනය කලත් ඒක යම් ගෞරවව්‍යක් ඇතුව කරන්න. දැන් බලන්න මම ඔයාට මේ කියපු විදිහේ ගෞරවයවත් ඔයා අර සිවුරක් දරාගෙන ඉන්න භික්ෂුන්ට කරල තියනවද? ඒක වැරදියි. මම විතරක් නෙමෙයි, ගොඩක් අය ඔයාට කියන්නෙ ඒක.

    අනික මචන් ඔයා වැඩිහිටි කෙනෙක්නෙ. ඒක නිසා චෝදනා අපවාද ඔච්චර කම්පා වෙන්න එපා. ඔයා භික්ෂුන්ට කරන දේවල් වලින් පොඩ්ඩක්වත් ඔයාට වෙනකොට ඒක දරාගන්න බැරිනම්, ඇයි ඔයා කරන දේ වැරදියි කියල ඔයාට තේරුම් ගන්න බැරි?

    කමක් නෑ, මට රණ්ඩු කරන්න ඕන නෑ. අභිධර්මය ගැන දන්නා, එකතු කරන්න ටිකක් තියනවනම්, ඔයාගෙ blog වලට Link දාන්නෙ නැතුව, අනෙක් හැමෝම වගේ මෙතනට එකතු කරන්න. මේ thread එකේදි අපි ඔක්කොම සමයි. මේ thread එක මගේ නෙමෙයි, මෙතනට දැනුම එකතු කරන අයගේ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අධර්ම අවිනය උපදෙස්

    අධර්ම අවිනය උපදෙස්:

    රාජගිරියේ අරියඥාණ හිමි දරුවන් වැඩි වන විට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩාගන්න ඇති අවස්ථා වැඩි වන බව පවසා දහම් දෙසා ඇත.

    selinux57: ...
    ඒනිසා මේ කියමනේ එතරම් වැරැද්දක් නෑ ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1752387

    Skylark
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අධර්ම අවිනය උපදෙස්:

    රාජගිරියේ අරියඥාණ හිමි දරුවන් වැඩි වන විට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩාගන්න ඇති අවස්ථා වැඩි වන බව පවසා දහම් දෙසා ඇත.

    selinux57: ...
    ඒනිසා මේ කියමනේ එතරම් වැරැද්දක් නෑ ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1752387

    Skylark

    කමල්, මේක වට්ටි අම්මලා වගේ රණ්ඩු වෙන්න සුදුසු තැනක් නෙමෙයි. thread එකට අදාළ නොවෙන, මේකෙ ඉන්න membersල එක්ක රණ්ඩු අවුස්සන දේවල් දාන්න එපා.

    At least show some respect for the things being discussed here and be a matured and decent person. I'll report you to the admins if you do this again.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අභූත චෝදනා

    අභූත චෝදනා

    http://www.elakiri.com/forum/showthread.php?p=20496639

    Quote:
    Originally Posted by mmaxx
    3.මේ කමල් වික්‍රමනායක කියන පුද්ගලය තමන් සෝවාන් වෙච්ච, මාර්ගඵල ලබපු කෙනෙක් විදිහට හඳුන්වගන්නව.

    "මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි."

    ඒක දැක්කම, මෙයාගෙ මානසික සමබරතාවය ගැනත් ප්‍රශ්නයක් ඇති වෙනව.

    මොනව උනත් මේ වැඩේ පිළිකුල් සහගතයි. සෝවාන් උන කෙනෙක්ට මෙච්චර ලොකු සෙයිය මානයක් තියෙන්න බෑ.:no:
    පින්වත් mmaxx,

    "මොනව උනත් මේ වැඩේ පිළිකුල් සහගතයි." යැයි ඔබ පැවසීම ඔබේ පෞද්ගලික සිතීමකට අදාල නිසා එය එසේ වූ බව මම පිළිගන්නම්. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයයේ අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ සද්‌ධම්‌ම වර්ගයේ දුක්‌කථා සූත්‍රයේ [ දුක්‌කථා සූත්‍රය - http://thripitaka.org/view/sp/sp14/316 ] එක් එක් පුද්ගලයාට ඒ ඒ පුද්ගලයාගේ ස්වරූපය අනුව එවන් අදහස් ඇති වන බව සඳහන්. මම ඒ සූත්‍රයට අනුව සලකන්නම්.

    නමුත් මම කැමතියී දැනගන්න " ඒක දැක්කම, මෙයාගෙ මානසික සමබරතාවය ගැනත් ප්‍රශ්නයක් ඇති වෙනව." යැයි පැවසීමට ඔබ දුටු මගේ මානසික අසමබරතාවය කුමක්ද කියා. එසේ පැවසීමට හේතු මොනවාද?

    ඊට අමතරව "සෝවාන් උන කෙනෙක්ට මෙච්චර ලොකු සෙයිය මානයක් තියෙන්න බෑ." ලෙස ඔබ තීරණය කලේ බුදුරජානන් වහන්සේ දේශනා කල කවර ධර්ම සහ විනය කරුණු වලට අනුරූපව ඔබ තුල ඇති අවබෝධයකින්ද? එවන් ධර්ම සහ විනය කරුණු ඇත්නම් ඒ මොනවාද?

    Skylark
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    කමල්, මේක වට්ටි අම්මලා වගේ රණ්ඩු වෙන්න සුදුසු තැනක් නෙමෙයි. thread එකට අදාළ නොවෙන, මේකෙ ඉන්න membersල එක්ක රණ්ඩු අවුස්සන දේවල් දාන්න එපා.

    At least show some respect for the things being discussed here and be a matured and decent person. I'll report you to the admins if you do this again.

    මචන්, එයාට කරන්න පුලුවන්දේ ඔච්චරතමයි..
    මොකක්ද ...
    උබගේ කොමෙන්ට් එකට(ඵස්සය ගැන දාපු ) , උත්තරයක් දීගන්න බැරිතැන එයාගේ සුපුරුදු වැඩේ වෙච්ච "නිරි සතුන්" ත්‍රෙඩ් එක අලව අලවා යනවා.මානසික මට්ටම හිතාගතහැකිනේ ඉතින්.

    හැබැයි කියන්නේ සෝවාන් කියලා.... කවුරුහෝ මොනවාහරි ඇහුවොත් එයා එකට උත්තරදෙන්න දන්නේ නැත්තන් කරන්නේ "අරියඥාන හාමුදුරුවන්ට මඩ ගහන ත්‍රෙඩ් එක දානව. ඔන්න එයාගේ පිලිතුර.ඔන්න එයාගේ ආ(නා) ර්ය ලක්ශනය.

    මානසික අසමබරතාවය ක්සේවෙතත්, ලොකු අවුලක් තියන බවනම් ඔනෙම කෙනෙක්ට පේනවා.උබ කිව්ව හරි දැන්නම් වට්ටි අම්මෙක්ගේ තත්වයටම පත්වෙල.
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මචන් ඒකනෙවෙයි.. අද මට ආරන්‍යවාසී ස්වාමීන්වහන්සේ නමක් මුනගැහුන, පොඩි ගමනක් යද්දී.වැඩේපැත්තක තියල උන්වහන්සේව වැඩවසන කුටියට ගිහින් ඇරලුවා මගේ කාර් එකෙන්(බයික් එකෙන්).බස් එකක් එනතුරු තමයි ඉදල තියෙන්නේ....... බත් කාල ඉතුරු ටික කියන්නම්.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    කමල්, මේක වට්ටි අම්මලා වගේ රණ්ඩු වෙන්න සුදුසු තැනක් නෙමෙයි. thread එකට අදාළ නොවෙන, මේකෙ ඉන්න membersල එක්ක රණ්ඩු අවුස්සන දේවල් දාන්න එපා.

    At least show some respect for the things being discussed here and be a matured and decent person. I'll report you to the admins if you do this again.

    සැලුනද මන්දා...

    ත්‍රෙඩ් එකට අදාළ දේවල් දාන්න කියලා අනිත් අයට උපදෙස් දෙන කෙනෙක්ගේ ත්‍රෙඩ් එකට අදාළ නැති තමන්ගේ නොසැලුන බව ගැන කතාව:

    http://www.elakiri.com/forum/showthread.php?p=20499583

    ...

    මම මේ අහවල් හේතුවකටද මෙතන කට්ට කකා දේවල් ඔප්පු කරන්න ඕන?:lol:
    සෝවාන් උනා කියන අය තමයි ඔප්පු කරන්න ඕන ඒ දේවල් ගැන.
    මම ධර්මය දන්නෙ නෑ කියල කවුරු හිතාගත්තත් මට මොකද?

    කවුද දැන් අභියෝග කරන්නෙ?
    වලියක්ද?
    කමල් වගේ අයට රහත් වෙච්ච කෙනෙක් ඇවිල්ල බණ කිව්වත් මානය කඩන්න බෑ. ඉතින් මම මොනව කරන්නද?
    ඔය අභියෝග මම පිළිගන්නේ නෑ?
    මොකද මට වෙන වැඩ නැද්ද මෙතන අභියෝග කරන හැම එකාටම බුද්ධාගම උගන්නන්න?
    දැන් මොකද කරන්නේ?
    නඩු දානවද?
    කොඩිවින කරනවද?
    යථාර්ථයේ ජිවත් වෙයන් මචන් internet එකේ යුද්ධ කරන්න හදන්න කලින්.
    උඹ මම මොනවත් නොදන්න මෝඩයෙක් කියල කිව්වත් මට මොකද? උඹ මම මෝඩයෙක් කියල internet එකේ කිව්වට මම ඇත්තට මෝඩයෙක් වෙනවද?:lol:
    මට පුදුම මේ පෘතග්ජන මම අර සෝවාන් වෙච්ච කෙනා තරම්වත් මේවයින් සැලෙන්නේ නැති එකනෙ.:lol:
    බුදුසරණයි set එකටම.
     
    Last edited: