නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1754494
Skylark
නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1754494
Skylark
මැක්ස් මචන් උබේ ප්රශ්නෙට උත්තරේ හම්බ උනේනේ නෑ නේද?.
මම දන්න කෙනෙක් ඉන්නව , එයාට ප්රශ්නේ දාල තියන්නම්.

ඒක නෙවේ බන්, අර සෝවාන් වෙලා කියලා කියගනිමින්,හැමතැනම තමුන්ගේ මඩත්රෙඩ්(හාමුදුරුවන්ට බනින ) එක අලව අලව යන පොර මෙතන්ටත් ඇවිත් වගේ.
තෙරෙඩ් එකේ මාතෘකාව අභිදර්මය.... ඉතින් මම හිතන්නේ අපි මේතෙර්ඩ් එකට එන්න ඔනේ අදාල දෙ සාකච්චා කරන්න.
නොදන්න දෙයක් අහලා දැනගන්න
අභිදර්මය දන්න කෙනෙක් නම් අනිත් අයට එය පැහැදිල කරදීම..
ප්රශ්නවලට පිලිතුරුලබාදීම..
කොටින්ම කිව්වෝත් ඒදේවල් සිද්ද කරන්නේ අනිත් අය කෙරෙහි කරුනාවෙන්, ඔවුන්ට පරමාථ දර්ම /ආයතන 12/ රූප28 /ඉන්ද්රිය 22 වැනි සියුම් කොටස් ගැන ඥානය උපදවා ගැනීමට උදවු කිරීමයි.. ඒ මොකටද ඔවුන්ට ඉදිරි කලෙක විපස්සනාව වඩද්දී එම දැනුම තිබීම ඔවුන්ට "මහමෙරක්" සේ දැනෙන නිසාය.විපස්සනාව බලා ඉද්දී වැඩෙන නිසාය.
අභිදර්මය තියෙන්නේ, ඒක කටපාඩ්ම කරන්, මානයෙන් මත්වෙලා හැමදේම අභිදර්මයෙන් විස්තරකිරීමට සීම වෙලා විපස්සනාව නොවඩා ඉන්න නෙවේ.මමත් ඉස්සර දර්ම ඥානයවත් තිබීම වටිනවා කියමින් භවනාක් පොඩියටවත් කලේනෑ..අනිතිමට වෙන්නේ දර්මයදන්නව කියල ,මාර්ගය පොඩ්ඩක්වත් නොවඩා නිකන් මැරිලයන එක.දන්න ධර්මයකුත්නෑ බලපුවාම.දැනගත්ත ටිකෙන් ප්රවෝජනයක් අරගෙනත් නෑ.
ඔය විදියටම, සුත්ර පිටකය විතරක්ම කටපාඩම් කරගත්තාම වෙන්නේත් ඔයකිව්ව දේමයි.
සුත්රපිටකයට උපාදානවෙලා,එතනින් එහාහොස් මාර්ගය වඩන්නේ නෑ.ඒනිසා තමුන්ට තෙරිරිච්ච ධර්මයක් කියලදෙයක් නෑ එයාට.ඒනිසා දර්ම කරුනක් පැහැදිලි කරනවා කියල කරන්නේ සුත්රපිටකයේ පිටුගනන් ලියන එක නැත්තන් එකේ ලින්ක් එකදාන එක.
අභිදර්මය මිනිසුන් කතාකරනවා දැක්කාම ,තමුන්ට ඒදැනුම නැතිබව දැනිල හීනමානයක් උපදිනවා.ඊටපස්සේ අභිදර්මය දන්න අයව විවේචනය කරන්න ගන්නවා ඒ අයව දිරවන්නේ නෑ (සමහර හාමුදුරුවරුත් ඉන්නෙ,අභිදර්මය නෑ කියන )
මැත,කරපු කෙනා ඒකෙන්ම ලොකේ දකින්න යනව....
පිසික්ස් කරපු කෙනා කියනවා, ඔක්කොම ක්වොන්ටම් තියරි අනුව වැඩකරන්නේ කියල..
මෙඩිකල් සයන්ස් හදාරපුකෙනා ලෝකය විග්රහ කරන්නේ සියල්ල ජීව රසායනික ක්රියාවකියකින් කියලා..
මම හිතන්නේ දැනුමට,තියරියටම උපාදාන උනාම තමයි අපිට වරදින්නේ කියල.



Quote:පින්වත් mmaxx,
Originally Posted by mmaxx![]()
1. භික්ෂුවකගේ දේශනාවක වැරද්දක් පෙන්වීම එකක්. ඒකට මඩ ගහල තමන් පොර වෙන්න හදන එක තව එකක්.
ඔබ ඉහත ලියා ඇති දෙයට අනුව "ඒකට මඩ ගහල තමන් පොර වෙන්න හදන එක තව එකක්." යැයි තීරණය කලේ කිනම් සාධක මතද?
වැරැද්ද පෙන්වීමමද ඔබ "ඒකට මඩ ගහල තමන් පොර වෙන්න හදන එක තව එකක්." යැයි හිතන්නේ?
Skylark
Quote:
Originally Posted by mmaxx![]()
2. කරුණු දෙකකට විතරයි ඒව වැරදි වෙන්න හේතුව පෙන්නල තිබ්බෙ. ඒවත් කියෙව්වම මට තේරුණා මෙතන වෙලා තියෙන්නෙ මේ පුද්ගලය ඒ දේශනාව අහල වචන වැරදියට තේරුම් අරගෙන බව. ත්රිපිටකයේ තියන වචන එහෙම්මම කිව්වෙ නැති උනත්, ගැඹුරු අදහස එතන තියනව. හරියට හෝ වැරදියට තේරුම් ගන්න එක ඒ අහන කෙනා මත රැඳෙනවා.(ගැඹුරු ධර්ම දේශනා කරන කොට තියන එක අවධානමක් තමයි මේක.)
පින්වත් mmaxx,
"ඒවත් කියෙව්වම මට තේරුණා මෙතන වෙලා තියෙන්නෙ මේ පුද්ගලය ඒ දේශනාව අහල වචන වැරදියට තේරුම් අරගෙන බව." යන්නෙන් ඔබට තේරුණ මම වචන වැරදියට තේරුම් ගැනීම කුමක්ද?
Skylark
අධර්ම අවිනය උපදෙස්:
රාජගිරියේ අරියඥාණ හිමි දරුවන් වැඩි වන විට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩාගන්න ඇති අවස්ථා වැඩි වන බව පවසා දහම් දෙසා ඇත.
selinux57: ... ඒනිසා මේ කියමනේ එතරම් වැරැද්දක් නෑ ...
http://www.elakiri.com/forum/showthread.php?t=1752387
Skylark
Quote:පින්වත් mmaxx,
Originally Posted by mmaxx![]()
3.මේ කමල් වික්රමනායක කියන පුද්ගලය තමන් සෝවාන් වෙච්ච, මාර්ගඵල ලබපු කෙනෙක් විදිහට හඳුන්වගන්නව.
"මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි."
ඒක දැක්කම, මෙයාගෙ මානසික සමබරතාවය ගැනත් ප්රශ්නයක් ඇති වෙනව.
මොනව උනත් මේ වැඩේ පිළිකුල් සහගතයි. සෝවාන් උන කෙනෙක්ට මෙච්චර ලොකු සෙයිය මානයක් තියෙන්න බෑ.![]()
"මොනව උනත් මේ වැඩේ පිළිකුල් සහගතයි." යැයි ඔබ පැවසීම ඔබේ පෞද්ගලික සිතීමකට අදාල නිසා එය එසේ වූ බව මම පිළිගන්නම්. ත්රිපිටකයේ සූත්ර පිටකයයේ අඞ්ගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ සද්ධම්ම වර්ගයේ දුක්කථා සූත්රයේ [ දුක්කථා සූත්රය - http://thripitaka.org/view/sp/sp14/316 ] එක් එක් පුද්ගලයාට ඒ ඒ පුද්ගලයාගේ ස්වරූපය අනුව එවන් අදහස් ඇති වන බව සඳහන්. මම ඒ සූත්රයට අනුව සලකන්නම්.
නමුත් මම කැමතියී දැනගන්න " ඒක දැක්කම, මෙයාගෙ මානසික සමබරතාවය ගැනත් ප්රශ්නයක් ඇති වෙනව." යැයි පැවසීමට ඔබ දුටු මගේ මානසික අසමබරතාවය කුමක්ද කියා. එසේ පැවසීමට හේතු මොනවාද?
ඊට අමතරව "සෝවාන් උන කෙනෙක්ට මෙච්චර ලොකු සෙයිය මානයක් තියෙන්න බෑ." ලෙස ඔබ තීරණය කලේ බුදුරජානන් වහන්සේ දේශනා කල කවර ධර්ම සහ විනය කරුණු වලට අනුරූපව ඔබ තුල ඇති අවබෝධයකින්ද? එවන් ධර්ම සහ විනය කරුණු ඇත්නම් ඒ මොනවාද?
Skylark
කමල්, මේක වට්ටි අම්මලා වගේ රණ්ඩු වෙන්න සුදුසු තැනක් නෙමෙයි. thread එකට අදාළ නොවෙන, මේකෙ ඉන්න membersල එක්ක රණ්ඩු අවුස්සන දේවල් දාන්න එපා.
At least show some respect for the things being discussed here and be a matured and decent person. I'll report you to the admins if you do this again.
කමල්, මේක වට්ටි අම්මලා වගේ රණ්ඩු වෙන්න සුදුසු තැනක් නෙමෙයි. thread එකට අදාළ නොවෙන, මේකෙ ඉන්න membersල එක්ක රණ්ඩු අවුස්සන දේවල් දාන්න එපා.
At least show some respect for the things being discussed here and be a matured and decent person. I'll report you to the admins if you do this again.
...
මම මේ අහවල් හේතුවකටද මෙතන කට්ට කකා දේවල් ඔප්පු කරන්න ඕන?
සෝවාන් උනා කියන අය තමයි ඔප්පු කරන්න ඕන ඒ දේවල් ගැන.
මම ධර්මය දන්නෙ නෑ කියල කවුරු හිතාගත්තත් මට මොකද?
කවුද දැන් අභියෝග කරන්නෙ?
වලියක්ද?
කමල් වගේ අයට රහත් වෙච්ච කෙනෙක් ඇවිල්ල බණ කිව්වත් මානය කඩන්න බෑ. ඉතින් මම මොනව කරන්නද?
ඔය අභියෝග මම පිළිගන්නේ නෑ?
මොකද මට වෙන වැඩ නැද්ද මෙතන අභියෝග කරන හැම එකාටම බුද්ධාගම උගන්නන්න?
දැන් මොකද කරන්නේ?
නඩු දානවද?
කොඩිවින කරනවද?
යථාර්ථයේ ජිවත් වෙයන් මචන් internet එකේ යුද්ධ කරන්න හදන්න කලින්.
උඹ මම මොනවත් නොදන්න මෝඩයෙක් කියල කිව්වත් මට මොකද? උඹ මම මෝඩයෙක් කියල internet එකේ කිව්වට මම ඇත්තට මෝඩයෙක් වෙනවද?
මට පුදුම මේ පෘතග්ජන මම අර සෝවාන් වෙච්ච කෙනා තරම්වත් මේවයින් සැලෙන්නේ නැති එකනෙ.
බුදුසරණයි set එකටම.