dath kimbula:20570927 said:මචං,(මෙහෙම ආමන්ත්‍රණය කරනවට සමාවෙන්න ඕනෑය) පුතාව උඹට පුළුවන් ද පේරාදෙනියෙ ළමා රෝහලට ගෙනියන්න. මගේ ක්ලාස් මේට් කෙනෙක් ඉන්නවා විශේෂඥ ළමා මනෝ වෛද්‍යවරයෙක්. වෛද්‍ය රසිත උදේන පෙරේරා.
මට පීඑම් එකක් දාපං මම කන්ටැක්ට් එක හදල දෙන්නං.
නිකං මැරෙන්න හදන්න එපා. ඕව ගොඩ දාගන්න පුළුවන් දේවල්..........
ප.ලි.
ඉදිරියේ රාල ලොක්ක එක්ක අරෝ කරන්නට මගේ අදහසක් නැත. මම බටහිර ක්‍රමයට වෛද්‍ය ක්‍රමය පුර්හුණු වූ අයෙක් බැවින් රෙකමදාරු කිරීමට දැණුම ඇත්තේ ඒ සම්බන්ධයෙන් පමණකි.
ඔයාගෙ පුතාට තියෙන්නේ ගුප්ත බලවේගයකින් එල්ල වෙන සියුම් සිහි විකෘතියක්. ඕක මානසික වෛද්‍යවරයෙක්ට අල්ලන්න පුළුවන් වෙන්න නම් එයා භාවනා කරල තෙවැනි ඇස විවෘත කරගත්තු කෙනෙක් වෙන්න ඕනා. වෙන ක්‍රමයකින් බෑ. ඔයිට පිට වෙනින් කෙනෙක්ට ඔය ප්‍රශ්නෙට හේතුව හොයන්න බෑ.Reply කරපු හැමෝටම තෑන්ක්ස් මම තීරණය කළා පුතාව මානසික වෛද්‍ය කෙනෙකුට පෙන්නන්න , තාම පුතාට මේක ගැන කිව්වෙ නෑ ඊට කලින් හොඳ ඩොක් කෙනෙක් හොයා ගන්න ඕනි
Ashman:20570578 said:ekama lamaya, uba job ekak karanawa athi, kolla amma ekkama hedila aththe, ubath weradi,ube genith weradi. uba kolla gena oita wada awadanaya dipan. kollawa hoda yaluwo set ekakata set karanna, kolla gena hoda awadanen inna, kollawa sport ekakata danna demma idanma,exercise karanna set kara ganin uba ekka, kolla ekka park ekaka duwapan daily, education side eka gena witharak balanna epa.
කතා කලා.තෑන්ක්ස් ඩොක්ටර්, මට කන්ටැක්ට් නම්බර් එක එවනවද??
ශරීර ස්වභාවය කොහොමඳ ? පපුවේ රෝම වර්ධනය හා පපු ප්‍රදේශයේ මේද තැන්පත් වීම සාමාන්‍ය පිරිමියෙක්ගෙ වගේද නැත්තම් වෙනසක් තියෙනවද ?උඹ කියන කතාව හරි කොල්ලා කිසිම ක්‍රීඩාවකට කැමති නෑ කවදාවත් ක්‍රීඩා කරලා නෑ
ඉදිරියේ රාළ:20570198 said:මචන්ලා මම මේකේ මෙම්බර් කෙනෙක් ෆේක් එකකින් ආවේ මේ ප්‍රශ්නේ කියන්න, මගේ පුතාට වයස අවු 16යි, ප්‍රශ්නේ තමයි කොල්ලා කැමති පිරිමි ළමයින්ට මම මේ ගැන පෙරේදා වෙනකල් හරියටම දැනන් හිටියේ නෑ හැබැයි ගමේ එකෙක් මාත් එක්ක මේ ගැන කලින් කියලා තිබ්බා මම හිතුවේ ඌ බොරු කියවනවා කියලා පස්සේ මම මේ ගැන පුතාගෙන් ඇහුවා කිහිප සැරයක්ම ඒත් කිව්වේ නෑ පස්සේ කොල්ලාම ඇවිල්ලා මාත් එක්ක කිව්වා එයාගෙ හිත යන්නේ පිරිමි ළමයින්ට කියලා , කාත් එක්කවත් මේ ගැන කියන්න එපා කියලා ඇඬුවා මේ ගැන මගේ වයිෆ් වත් තාම දන්නෙ නෑ පුතාට වයස 16 මේ ගමන o/L කරන්නේ පවුලේ එකම ළමයා බන් මම මොකද්ද බන් මේකට කරන්නේ මේක හොඳ කරන්න පුලුවන්ද?? මට මේක නිසා මැරෙන්න හිතිලා තියෙන්නේ
දරුවා ඉපදෙන්න ඉන්න කාලේ නෝනට දොළදුක එන කාලේ සාමාන්‍යයෙන් වෙනදට කන්න අප්‍රිය මස් මාළු කෑම වර්ග කන්න හිතුනද ? බලන්න අවුරුදු 16කට කලින් මතකය අළුත් කරලා. ඒ අනූව තමා ඕකට විසඳුමක් හොයන්න වෙන්නේ.
උඹ කියන එක නම් හරියට හරි උන් කියන ඒවා ඇහුවහම හිත තවත් රිදෙනවා බන්ගයාන් ලක්මාල්:20570403 said:mama mula idala me thread Eka baluwa.
kauruhari udawwak illala thread ekak dammama hitha hadenna deyak kiyanne keeyen keedenada?
bahutharayak joke karanawa, thawa kattiya moda katha kiyanawa..... Tika denai hariyata karanna deyak kiyanne. Balapalla me answer eka..... Thanks for your idea machan. Mamath hithuwe mekamai.
http://www.elakiri.com/forum/showpost.php?p=20570366&postcount=72
ඉදිරියේ රාළ:20570988 said:ශරීර ස්වභාවය කොහොමඳ ? පපුවේ රෝම වර්ධනය හා පපු ප්‍රදේශයේ මේද තැන්පත් වීම සාමාන්‍ය පිරිමියෙක්ගෙ වගේද නැත්තම් වෙනසක් තියෙනවද ?උඹ කියන කතාව හරි කොල්ලා කිසිම ක්‍රීඩාවකට කැමති නෑ කවදාවත් ක්‍රීඩා කරලා නෑ
තෑන්ක්ස් ඩොක්ටර්, එයා කලින් හොඳ කරලා තියෙනවද මේ ලෙඩේ?dath kimbula:20570986 said:කතා කලා.තෑන්ක්ස් ඩොක්ටර්, මට කන්ටැක්ට් නම්බර් එක එවනවද??
කන්ටැක්ට් ඕනෑ නැත ලොක්කා. උඹ ගිහින් දරුවව රසිතට පෙන්නපං.
උඹව එව්වෙ කිඹුළා කියපං. (යේස්, ඒක තමා මගේ රෙජිස්ටර්ඩ් නම, ඉස්කෝලෙ සහ පන්තියෙ සහ හැමතැනම)
හරි ඕක තමා සීන් එක. ඇඟේ ඉන්නවා මොකෙක් හරි. ඌව එළියට ගන්න ඕනා. එතකොට ඔය ප්‍රශ්නෙ ඔතනින්ම ඉවරයි.ඔව් මට මතක විදිහට මැංගුස්,ඌරු මස් එහෙම කෑවා එයා එවා කන්න කැමති නෑ කලින්
මම ඒක නං ඇහුවෙ නෑ මචං. දරුවව බලන්න ඕන කියල තමා කිව්වේ.තෑන්ක්ස් ඩොක්ටර්, එයා කලින් හොඳ කරලා තියෙනවද මේ ලෙඩේ?
WhiteWalker:20571011 said:මූ මේ ආතල් එකක් ගන්නව කියල හිතෙන්නෙ මට විතරද ?![]()
![]()
පිරිමි පාසලකට නෙමෙයි යන්නේ මිශ්‍ර පාසලකට, හැබැයි කොල්ලා පොඩි කාලෙ ඉඳන් අම්මාට ගොඩක් ආදරෙව් කළා අම්මා ලගින් තමයි හිටියේ , මට එච්චර වෙලාවක් තිබ්බේ නෑ ළමයා එක්ක ඉන්න මේක මගේ වැරැද්දක් ද බන්??

KasunKDP:20571029 said:පිරිමි පාසලකට නෙමෙයි යන්නේ මිශ්‍ර පාසලකට, හැබැයි කොල්ලා පොඩි කාලෙ ඉඳන් අම්මාට ගොඩක් ආදරෙව් කළා අම්මා ලගින් තමයි හිටියේ , මට එච්චර වෙලාවක් තිබ්බේ නෑ ළමයා එක්ක ඉන්න මේක මගේ වැරැද්දක් ද බන්??
අම්මට එච්චර කිට්ටු ලමය ප්‍රශ්නෙ අම්මට නොකිය උබට කිව්වෙ.?![]()
හැම දේකදිම ඔහොම හිතන්න එපා බන්, මම බොරු කරනවා කියලා හිතෙනවා නම් ත්‍රෙඩ් එකෙන් අයින් වෙයන්


අවුරදු 16දි මම කොල්ලොන්ට කැමතියි කියල කියන්න පුලුවන්ද ? යන්තන් හෝමෝන ටික වැඩකරන්න පටන්ගන්න කාලේ නෙ.
