මැරෙන්න හිතිලා තියෙන්නේ

shady71

Member
Aug 19, 2016
34
1
0
Reply කරපු හැමෝටම තෑන්ක්ස් මම තීරණය කළා පුතාව මානසික වෛද්‍ය කෙනෙකුට පෙන්නන්න , තාම පුතාට මේක ගැන කිව්වෙ නෑ ඊට කලින් හොඳ ඩොක් කෙනෙක් හොයා ගන්න ඕනි
 
shady71

Member
Aug 19, 2016
34
1
0
dath kimbula:20570927 said:
මචං,(මෙහෙම ආමන්ත්‍රණය කරනවට සමාවෙන්න ඕනෑය) පුතාව උඹට පුළුවන් ද පේරාදෙනියෙ ළමා රෝහලට ගෙනියන්න. මගේ ක්ලාස් මේට් කෙනෙක් ඉන්නවා විශේෂඥ ළමා මනෝ වෛද්‍යවරයෙක්. වෛද්‍ය රසිත උදේන පෙරේරා.
මට පීඑම් එකක් දාපං මම කන්ටැක්ට් එක හදල දෙන්නං.
නිකං මැරෙන්න හදන්න එපා. ඕව ගොඩ දාගන්න පුළුවන් දේවල්..........

ප.ලි.
ඉදිරියේ රාල ලොක්ක එක්ක අරෝ කරන්නට මගේ අදහසක් නැත. මම බටහිර ක්‍රමයට වෛද්‍ය ක්‍රමය පුර්‍හුණු වූ අයෙක් බැවින් රෙකමදාරු කිරීමට දැණුම ඇත්තේ ඒ සම්බන්ධයෙන් පමණකි.

තෑන්ක්ස් ඩොක්ටර්, මට කන්ටැක්ට් නම්බර් එක එවනවද??
 
Reply කරපු හැමෝටම තෑන්ක්ස් මම තීරණය කළා පුතාව මානසික වෛද්‍ය කෙනෙකුට පෙන්නන්න , තාම පුතාට මේක ගැන කිව්වෙ නෑ ඊට කලින් හොඳ ඩොක් කෙනෙක් හොයා ගන්න ඕනි
ඔයාගෙ පුතාට තියෙන්නේ ගුප්ත බලවේගයකින් එල්ල වෙන සියුම් සිහි විකෘතියක්. ඕක මානසික වෛද්‍යවරයෙක්ට අල්ලන්න පුළුවන් වෙන්න නම් එයා භාවනා කරල තෙවැනි ඇස විවෘත කරගත්තු කෙනෙක් වෙන්න ඕනා. වෙන ක්‍රමයකින් බෑ. ඔයිට පිට වෙනින් කෙනෙක්ට ඔය ප්‍රශ්නෙට හේතුව හොයන්න බෑ.
 
Last edited:

shady71

Member
Aug 19, 2016
34
1
0
Ashman:20570578 said:
ekama lamaya, uba job ekak karanawa athi, kolla amma ekkama hedila aththe, ubath weradi,ube genith weradi. uba kolla gena oita wada awadanaya dipan. kollawa hoda yaluwo set ekakata set karanna, kolla gena hoda awadanen inna, kollawa sport ekakata danna demma idanma,exercise karanna set kara ganin uba ekka, kolla ekka park ekaka duwapan daily, education side eka gena witharak balanna epa.
:yes::yes:

උඹ කියන කතාව හරි කොල්ලා කිසිම ක්‍රීඩාවකට කැමති නෑ කවදාවත් ක්‍රීඩා කරලා නෑ
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෑන්ක්ස් ඩොක්ටර්, මට කන්ටැක්ට් නම්බර් එක එවනවද??
    කතා කලා.
    කන්ටැක්ට් ඕනෑ නැත ලොක්කා. උඹ ගිහින් දරුවව රසිතට පෙන්නපං.
    උඹව එව්වෙ කිඹුළා කියපං. (යේස්, ඒක තමා මගේ රෙජිස්ටර්ඩ් නම, ඉස්කෝලෙ සහ පන්තියෙ සහ හැමතැනම)
     
    උඹ කියන කතාව හරි කොල්ලා කිසිම ක්‍රීඩාවකට කැමති නෑ කවදාවත් ක්‍රීඩා කරලා නෑ
    ශරීර ස්වභාවය කොහොමඳ ? පපුවේ රෝම වර්ධනය හා පපු ප්‍රදේශයේ මේද තැන්පත් වීම සාමාන්‍ය පිරිමියෙක්ගෙ වගේද නැත්තම් වෙනසක් තියෙනවද ?
     
    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    ඉදිරියේ රාළ:20570198 said:
    මචන්ලා මම මේකේ මෙම්බර් කෙනෙක් ෆේක් එකකින් ආවේ මේ ප්‍රශ්නේ කියන්න, මගේ පුතාට වයස අවු 16යි, ප්‍රශ්නේ තමයි කොල්ලා කැමති පිරිමි ළමයින්ට මම මේ ගැන පෙරේදා වෙනකල් හරියටම දැනන් හිටියේ නෑ හැබැයි ගමේ එකෙක් මාත් එක්ක මේ ගැන කලින් කියලා තිබ්බා මම හිතුවේ ඌ බොරු කියවනවා කියලා පස්සේ මම මේ ගැන පුතාගෙන් ඇහුවා කිහිප සැරයක්ම ඒත් කිව්වේ නෑ පස්සේ කොල්ලාම ඇවිල්ලා මාත් එක්ක කිව්වා එයාගෙ හිත යන්නේ පිරිමි ළමයින්ට කියලා , කාත් එක්කවත් මේ ගැන කියන්න එපා කියලා ඇඬුවා මේ ගැන මගේ වයිෆ් වත් තාම දන්නෙ නෑ පුතාට වයස 16 මේ ගමන o/L කරන්නේ පවුලේ එකම ළමයා බන් මම මොකද්ද බන් මේකට කරන්නේ මේක හොඳ කරන්න පුලුවන්ද?? මට මේක නිසා මැරෙන්න හිතිලා තියෙන්නේ

    දරුවා ඉපදෙන්න ඉන්න කාලේ නෝනට දොළදුක එන කාලේ සාමාන්‍යයෙන් වෙනදට කන්න අප්‍රිය මස් මාළු කෑම වර්ග කන්න හිතුනද ? බලන්න අවුරුදු 16කට කලින් මතකය අළුත් කරලා. ඒ අනූව තමා ඕකට විසඳුමක් හොයන්න වෙන්නේ.

    ඔව් මට මතක විදිහට මැංගුස්,ඌරු මස් එහෙම කෑවා එයා එවා කන්න කැමති නෑ කලින්
     
    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    ගයාන් ලක්මාල්:20570403 said:
    mama mula idala me thread Eka baluwa.
    kauruhari udawwak illala thread ekak dammama hitha hadenna deyak kiyanne keeyen keedenada?

    bahutharayak joke karanawa, thawa kattiya moda katha kiyanawa..... Tika denai hariyata karanna deyak kiyanne. Balapalla me answer eka..... Thanks for your idea machan. Mamath hithuwe mekamai.

    http://www.elakiri.com/forum/showpost.php?p=20570366&postcount=72
    උඹ කියන එක නම් හරියට හරි උන් කියන ඒවා ඇහුවහම හිත තවත් රිදෙනවා බන්
     
    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    ඉදිරියේ රාළ:20570988 said:
    උඹ කියන කතාව හරි කොල්ලා කිසිම ක්‍රීඩාවකට කැමති නෑ කවදාවත් ක්‍රීඩා කරලා නෑ
    ශරීර ස්වභාවය කොහොමඳ ? පපුවේ රෝම වර්ධනය හා පපු ප්‍රදේශයේ මේද තැන්පත් වීම සාමාන්‍ය පිරිමියෙක්ගෙ වගේද නැත්තම් වෙනසක් තියෙනවද ?

    එහෙම මොකුත් නෑ කොල්ලා කෙට්ටුයි, බට් පපුවේ එච්චරම රෝම එහෙම නැ
     
    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    dath kimbula:20570986 said:
    තෑන්ක්ස් ඩොක්ටර්, මට කන්ටැක්ට් නම්බර් එක එවනවද??
    කතා කලා.
    කන්ටැක්ට් ඕනෑ නැත ලොක්කා. උඹ ගිහින් දරුවව රසිතට පෙන්නපං.
    උඹව එව්වෙ කිඹුළා කියපං. (යේස්, ඒක තමා මගේ රෙජිස්ටර්ඩ් නම, ඉස්කෝලෙ සහ පන්තියෙ සහ හැමතැනම)
    තෑන්ක්ස් ඩොක්ටර්, එයා කලින් හොඳ කරලා තියෙනවද මේ ලෙඩේ?
     
    ඔව් මට මතක විදිහට මැංගුස්,ඌරු මස් එහෙම කෑවා එයා එවා කන්න කැමති නෑ කලින්
    හරි ඕක තමා සීන් එක. ඇඟේ ඉන්නවා මොකෙක් හරි. ඌව එළියට ගන්න ඕනා. එතකොට ඔය ප්‍රශ්නෙ ඔතනින්ම ඉවරයි.

    ඔයා කොළඹ කිට්ටුව නම් ඉන්නෙ අතුරුගිරිය ඥානවිමල භාවනා මධ්‍යස්ථානයේ වැඩ ඉන්න ගස්නාවේ ඥානානන්ද හාමුදුරුවො පුතාවත් එක්ක ගිහින් බැහැ දකින්න. උන්වහන්සේ විසඳුමක් ලබා දේවි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෑන්ක්ස් ඩොක්ටර්, එයා කලින් හොඳ කරලා තියෙනවද මේ ලෙඩේ?
    මම ඒක නං ඇහුවෙ නෑ මචං. දරුවව බලන්න ඕන කියල තමා කිව්වේ.
    මනුස්සයා ගුන යහපත් කෙනෙක්. හොද පරිවර්තකයෙක්.
    දරුව ව එක්ක ගෙන යන්න.
     
    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    පිරිමි පාසලකට නෙමෙයි යන්නේ මිශ්‍ර පාසලකට, හැබැයි කොල්ලා පොඩි කාලෙ ඉඳන් අම්මාට ගොඩක් ආදරෙව් කළා අම්මා ලගින් තමයි හිටියේ , මට එච්චර වෙලාවක් තිබ්බේ නෑ ළමයා එක්ක ඉන්න මේක මගේ වැරැද්දක් ද බන්??
     
    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    WhiteWalker:20571011 said:
    මූ මේ ආතල් එකක් ගන්නව කියල හිතෙන්නෙ මට විතරද ? :eek: :eek:

    හැම දේකදිම ඔහොම හිතන්න එපා බන්, මම බොරු කරනවා කියලා හිතෙනවා නම් ත්‍රෙඩ් එකෙන් අයින් වෙයන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිරිමි පාසලකට නෙමෙයි යන්නේ මිශ්‍ර පාසලකට, හැබැයි කොල්ලා පොඩි කාලෙ ඉඳන් අම්මාට ගොඩක් ආදරෙව් කළා අම්මා ලගින් තමයි හිටියේ , මට එච්චර වෙලාවක් තිබ්බේ නෑ ළමයා එක්ක ඉන්න මේක මගේ වැරැද්දක් ද බන්??

    අම්මට එච්චර කිට්ටු ලමය ප්‍රශ්නෙ අම්මට නොකිය උබට කිව්වෙ.? :baffled:
     
    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    KasunKDP:20571029 said:
    පිරිමි පාසලකට නෙමෙයි යන්නේ මිශ්‍ර පාසලකට, හැබැයි කොල්ලා පොඩි කාලෙ ඉඳන් අම්මාට ගොඩක් ආදරෙව් කළා අම්මා ලගින් තමයි හිටියේ , මට එච්චර වෙලාවක් තිබ්බේ නෑ ළමයා එක්ක ඉන්න මේක මගේ වැරැද්දක් ද බන්??

    අම්මට එච්චර කිට්ටු ලමය ප්‍රශ්නෙ අම්මට නොකිය උබට කිව්වෙ.? :baffled:

    මට කිව්වේ මම බලෙන් ඇහුවට පස්සෙ නේ බන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැම දේකදිම ඔහොම හිතන්න එපා බන්, මම බොරු කරනවා කියලා හිතෙනවා නම් ත්‍රෙඩ් එකෙන් අයින් වෙයන්

    මෙහෙම ආතල් ත්‍රෙඩ් එකකං එහෙම අයින් වෙන්න පුලුවන්ද යකෝ උඹත් මාර කතානෙ කියන්නෙ :baffled: :baffled:
    නෑ උඹ ලියන දේවල් වලිං සහ ක්‍රමයෙන් තේරෙනව මෙතන මොකක් හරි කොලොප්පමක් තියෙනව කියල :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරදු 16දි මම කොල්ලොන්ට කැමතියි කියල කියන්න පුලුවන්ද ? යන්තන් හෝමෝන ටික වැඩකරන්න පටන්ගන්න කාලේ නෙ. :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුරදු 16දි මම කොල්ලොන්ට කැමතියි කියල කියන්න පුලුවන්ද ? යන්තන් හෝමෝන ටික වැඩකරන්න පටන්ගන්න කාලේ නෙ. :oo:

    ඇයි බන් බැරි. මම කෙල්ලන්ට ආසයි කියල දැනගත්තෙ අවුරුදු 7-8 විතර :baffled: