අම්මට එච්චර කිට්ටු ලමය ප්‍රශ්නෙ අම්මට නොකිය උබට කිව්වෙ.?![]()
අනිවා මූ කියන විදිහට ලමය එකක් වැඩි කාලයක් ගත කලේ නැත්තං මූ ඇහුවත් ලමය කිව්වෙ නැත්තං පස්සෙ ලඟටම ඇවිල්ල ලමයෙක් කවදාවත් ඔහොම අඬාගෙන මං gay කියන්නෑ

මූ මේ නාට්ටි වලයි film වලයි වෙන දේවල් දැකල ඒවගෙ ලමයි හැසිරෙන හිතන විදිහට හැබෑ ලෝකෙ ලමයිනුත් හිතනව කියල හිතාගෙන බොරුව ගොතල තියෙන්නෙ

ඔහොම දෙයක් තියෙනවනං බොහෝ දුරට මුලින්ම දැනගන්නෙ අම්ම සහ ඔච්චර අහලත් කිව්වෙ නැත්තං සාමාන්‍යයෙන් සිද්ද වෙන මුල්ම දේ මූ ලමයගෙ අම්මට කියනව අහන්න කියල අම්මට සමීපව හිටපු නිසා කීමේ වැඩි ඉඩක් තියෙන්නෙ අම්මට

plot hole ටිකත් එක්ක බලද්දි මේක ආතල් එකක් කියල හිතෙනව



