මැරෙන්න හිතිලා තියෙන්නේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අම්මට එච්චර කිට්ටු ලමය ප්‍රශ්නෙ අම්මට නොකිය උබට කිව්වෙ.? :baffled:

අනිවා මූ කියන විදිහට ලමය එකක් වැඩි කාලයක් ගත කලේ නැත්තං මූ ඇහුවත් ලමය කිව්වෙ නැත්තං පස්සෙ ලඟටම ඇවිල්ල ලමයෙක් කවදාවත් ඔහොම අඬාගෙන මං gay කියන්නෑ :yes: :yes:
මූ මේ නාට්ටි වලයි film වලයි වෙන දේවල් දැකල ඒවගෙ ලමයි හැසිරෙන හිතන විදිහට හැබෑ ලෝකෙ ලමයිනුත් හිතනව කියල හිතාගෙන බොරුව ගොතල තියෙන්නෙ :yes: :yes:
ඔහොම දෙයක් තියෙනවනං බොහෝ දුරට මුලින්ම දැනගන්නෙ අම්ම සහ ඔච්චර අහලත් කිව්වෙ නැත්තං සාමාන්‍යයෙන් සිද්ද වෙන මුල්ම දේ මූ ලමයගෙ අම්මට කියනව අහන්න කියල අම්මට සමීපව හිටපු නිසා කීමේ වැඩි ඉඩක් තියෙන්නෙ අම්මට :yes: :yes:
plot hole ටිකත් එක්ක බලද්දි මේක ආතල් එකක් කියල හිතෙනව :sorry: :sorry:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අවුරදු 16දි මම කොල්ලොන්ට කැමතියි කියල කියන්න පුලුවන්ද ? යන්තන් හෝමෝන ටික වැඩකරන්න පටන්ගන්න කාලේ නෙ. :oo:

හැම එකාගෙම එකම කාලෙ වෙන්නෑ බං :sorry: :sorry:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි බන් බැරි. මම කෙල්ලන්ට ආසයි කියල දැනගත්තෙ අවුරුදු 7-8 විතර :baffled:

:shocked: :shocked:
කොහොමද යකෝ දැනගත්තෙ ? :shocked: :shocked:
යකෝ අපිට ඒ කාලෙ කෙල්ලන්ව පේන්න බෑ :baffled: :baffled:
තෝ මාර එකෙක්නෙ :baffled: :baffled:
 
Rainbow_love

Member
Aug 4, 2016
52
11
0
මම gay කියල දැනගත්තේ වයස 14දි විතර, හැබැයි ගමේ චාටර් වෙන්න තරම් අසහනයක් තිබුනේ නැහැ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිවා මූ කියන විදිහට ලමය එකක් වැඩි කාලයක් ගත කලේ නැත්තං මූ ඇහුවත් ලමය කිව්වෙ නැත්තං පස්සෙ ලඟටම ඇවිල්ල ලමයෙක් කවදාවත් ඔහොම අඬාගෙන මං gay කියන්නෑ :yes: :yes:
    මූ මේ නාට්ටි වලයි film වලයි වෙන දේවල් දැකල ඒවගෙ ලමයි හැසිරෙන හිතන විදිහට හැබෑ ලෝකෙ ලමයිනුත් හිතනව කියල හිතාගෙන බොරුව ගොතල තියෙන්නෙ :yes: :yes:
    ඔහොම දෙයක් තියෙනවනං බොහෝ දුරට මුලින්ම දැනගන්නෙ අම්ම සහ ඔච්චර අහලත් කිව්වෙ නැත්තං සාමාන්‍යයෙන් සිද්ද වෙන මුල්ම දේ මූ ලමයගෙ අම්මට කියනව අහන්න කියල අම්මට සමීපව හිටපු නිසා කීමේ වැඩි ඉඩක් තියෙන්නෙ අම්මට :yes: :yes:
    plot hole ටිකත් එක්ක බලද්දි මේක ආතල් එකක් කියල හිතෙනව :sorry: :sorry:

    අවුරුදු 16ක එකෙක් ඔහොම දෙයක් තමාත් එක්ක වැඩි ෆිට් එකක් නැති තාත්ත ඉස්සරහ පිලිගත්ත කියන එක හිතන්න හරි අමාරුයි. :yes::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අවුරුදු 16ක එකෙක් ඔහොම දෙයක් තමාත් එක්ක වැඩි ෆිට් එකක් නැති තාත්ත ඉස්සරහ පිලිගත්ත කියන එක හිතන්න හරි අමාරුයි. :yes::sorry:

    ඇරත් ඇහුවාම නොකිය පස්සෙ හොයාගෙන ඇවිල්ල අඬාගෙන කියන එක සෑහෙන්න අස්වාභාවිකයි ඕව වෙන්නෙ නාට්ටි වල විතරයි :yes: :yes:
    අහල ගියාට පස්සෙ කියන්න ඕනෙ කියල තීරණය කලත් ලමයෙක් ආයෙත් ඇවිල්ල අහයි කියල බලාපොරොත්තු වෙනව කෙලින්ම කියන්න යන්නෑ ආයෙ ඇහුවාම කියනව කියල :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked: :shocked:
    කොහොමද යකෝ දැනගත්තෙ ? :shocked: :shocked:
    යකෝ අපිට ඒ කාලෙ කෙල්ලන්ව පේන්න බෑ :baffled: :baffled:
    තෝ මාර එකෙක්නෙ :baffled: :baffled:

    පොඩි කාලෙ ඉදන්ම මට කෙල්ලො ගැන මාර අමාරුවක් තිබ්බෙ.:baffled:

    ඔය කාලෙ මම ටීවි එකෙක් දකින නිලියො මතක් කරගෙන චූව අතුල්ලගනව, ඒ කාලෙ නගින්නෙත් නෑනෙ. අන්තිමට අතල් එක එනව, මම ඒ කාලෙ හිතාගෙන හිටියෙ එක මට විතරක් තියන ලෙඩක් කියල. :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම ආතල් ත්‍රෙඩ් එකකං එහෙම අයින් වෙන්න පුලුවන්ද යකෝ උඹත් මාර කතානෙ කියන්නෙ :baffled: :baffled:
    නෑ උඹ ලියන දේවල් වලිං සහ ක්‍රමයෙන් තේරෙනව මෙතන මොකක් හරි කොලොප්පමක් තියෙනව කියල :yes: :yes:

    අවුරදු 16දි මම කොල්ලොන්ට කැමතියි කියල කියන්න පුලුවන්ද ? යන්තන් හෝමෝන ටික වැඩකරන්න පටන්ගන්න කාලේ නෙ. :oo:

    අනිවා මූ කියන විදිහට ලමය එකක් වැඩි කාලයක් ගත කලේ නැත්තං මූ ඇහුවත් ලමය කිව්වෙ නැත්තං පස්සෙ ලඟටම ඇවිල්ල ලමයෙක් කවදාවත් ඔහොම අඬාගෙන මං gay කියන්නෑ :yes: :yes:
    මූ මේ නාට්ටි වලයි film වලයි වෙන දේවල් දැකල ඒවගෙ ලමයි හැසිරෙන හිතන විදිහට හැබෑ ලෝකෙ ලමයිනුත් හිතනව කියල හිතාගෙන බොරුව ගොතල තියෙන්නෙ :yes: :yes:
    ඔහොම දෙයක් තියෙනවනං බොහෝ දුරට මුලින්ම දැනගන්නෙ අම්ම සහ ඔච්චර අහලත් කිව්වෙ නැත්තං සාමාන්‍යයෙන් සිද්ද වෙන මුල්ම දේ මූ ලමයගෙ අම්මට කියනව අහන්න කියල අම්මට සමීපව හිටපු නිසා කීමේ වැඩි ඉඩක් තියෙන්නෙ අම්මට :yes: :yes:
    plot hole ටිකත් එක්ක බලද්දි මේක ආතල් එකක් කියල හිතෙනව :sorry: :sorry:
    මම නං දන්නෙ නෑ බං....
    මට කරන්න පුළුවන් උදව්ව මං කලා.....
    ඌ කරන්නෙ අපිව වටේ යවන එක නං ඉතිං ඒක උගේ වැඩක් නේ බං
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    If you think about committing suicide over this, think about how your kid might feel about all of these.
    Get him some help(A shrink) to deal with this. Maybe he'll change, maybe not. Either way, you have to support him through it. Don't think of it as a disease. And don't hate your kid for being different. And most importantly, Don't mind the bigoted homophobes.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇරත් ඇහුවාම නොකිය පස්සෙ හොයාගෙන ඇවිල්ල අඬාගෙන කියන එක සෑහෙන්න අස්වාභාවිකයි ඕව වෙන්නෙ නාට්ටි වල විතරයි :yes: :yes:
    අහල ගියාට පස්සෙ කියන්න ඕනෙ කියල තීරණය කලත් ලමයෙක් ආයෙත් ඇවිල්ල අහයි කියල බලාපොරොත්තු වෙනව කෙලින්ම කියන්න යන්නෑ ආයෙ ඇහුවාම කියනව කියල :yes: :yes:

    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩි කාලෙ ඉදන්ම මට කෙල්ලො ගැන මාර අමාරුවක් තිබ්බෙ.:baffled:

    ඔය කාලෙ මම ටීවි එකෙක් දකින නිලියො මතක් කරගෙන චූව අතුල්ලගනව, ඒ කාලෙ නගින්නෙත් නෑනෙ. අන්තිමට අතල් එක එනව, මම ඒ කාලෙ හිතාගෙන හිටියෙ එක මට විතරක් තියන ලෙඩක් කියල. :rofl:

    wtf :shocked: :shocked:
    අපි කෙල්ලන්ට හයියෙන් දුවන්න බෑ ගස් නගින්න බෑ කියල විහිළු කරන කාලෙ උඹ කල්ල තියෙනව වැඩ :baffled: :baffled:
    උඹට sex පැත්තෙන් සෑහෙන හොඳ අනාගතයක් තියෙන බව පේනව :baffled: :baffled:

    මම නං දන්නෙ නෑ බං....
    මට කරන්න පුළුවන් උදව්ව මං කලා.....
    ඌ කරන්නෙ අපිව වටේ යවන එක නං ඉතිං ඒක උගේ වැඩක් නේ බං

    උදව් කල එක කමක් න‍ෙ පස්සෙ කාලෙක මේ වගේ ප්‍රශ්නෙකට ඇත්තටම මුහුණ දීපු කෙනෙක්ටවත් වැදගත් වෙයි :yes: :yes:
    මටනං හිතෙන්නෙම මේක තඩි කඹයක් කියල :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    wtf :shocked: :shocked:
    අපි කෙල්ලන්ට හයියෙන් දුවන්න බෑ ගස් නගින්න බෑ කියල විහිළු කරන කාලෙ උඹ කල්ල තියෙනව වැඩ :baffled: :baffled:
    උඹට sex පැත්තෙන් සෑහෙන හොඳ අනාගතයක් තියෙන බව පේනව :baffled: :baffled:

    ඔව් බන් මටත් සම වයසෙ කෙල්ලන්ට ආසාවක් තිබ්බෙ නෑ. නිලියන්ට,අක්කලට තමයි ආසාව තිබ්බෙ. :yes::sorry:
     
    • Like
    Reactions: wccryanrox

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    yes machan btw it is a disease

    it's not a disease buddy..I hope you won't ruin yours or your sons life clinging to shit mentally you've inherited from this fucked up culture :sorry:

    you've chosen the worst place to ask this question where majority is of that kind which still believe in demons that could possess us and make us do shit..

    my only advice is do seek professional help..but not for your son, but for you..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    it's not a disease buddy..I hope you won't ruin yours or your sons life clinging to shit mentally you've inherited from this fucked up culture :sorry:

    you've chosen the worst place to ask this question where majority is of that kind which still believe in demons that could possess us and make us do shit..

    my only advice is do seek professional help..but not for your son, but for you..

    twisted thamai taaththa, twisted's son
    :baffled: :baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට කිව්වේ මම බලෙන් ඇහුවට පස්සෙ නේ බන්

    උබත් ලංකාවේ පොලීසියි වගේ නේ ඌට බල කරලම කිව්වද උබ සමලිංගකයෙක් කියපන් කියලා එහෙනම් වදෙන් බේරෙන්න කොල්ලා බොරු කියන්න ඇති.
     
    it's not a disease buddy..I hope you won't ruin yours or your sons life clinging to shit mentally you've inherited from this fucked up culture :sorry:

    you've chosen the worst place to ask this question where majority is of that kind which still believe in demons that could possess us and make us do shit..

    my only advice is do seek professional help..but not for your son, but for you..

    Your advice is to let to kid live with that weird mental disease.

    we are trying to get the kid out of that damning mental sickness.

    Don't you see the twisted way of trying to solve this problem ?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අවුරදු 16දි මම කොල්ලොන්ට කැමතියි කියල කියන්න පුලුවන්ද ? යන්තන් හෝමෝන ටික වැඩකරන්න පටන්ගන්න කාලේ නෙ. :oo:

    මම මට ගෑනු ළමයින්ට හිත යනවා කියලා දැන ගත්තේ අවුරුදු 12 දී දෙවි බාලිකා එකේ සුදුම සුදු ගෑනු ළමයෙක් දැක්කට පස්සෙ.. :baffled:

    මේ ත්‍රෙඩ් එක දාලා තියෙන එක ගැනනම් ඉතින් ඕක ගෑනු ළමයෙක්ව පිරිමි කරන්න බෑ වගේ තමයි.. හොඳ කරන්න පුළුවන් පේඩෝ වගේ ඒවා.. ඕවට ගොඩක් අය කරන්නේ උපදෙස් දීලා හැඟීම් යටපත් කරගෙන සාමාන්‍ය කෙලින් මනුස්සයෙක් වගේ ඉන්න උගන්වන එක.. ඊට පස්සෙ ඉතින් බඳින ගෑනු ළමය පවු
     
    • Like
    Reactions: WhiteWalker

    බූතයා ඇඟෙන් අයින් කළාම ඔය ලෙඩේ හොඳයි නිට්ටාවටම. :cool: