PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තව OS නම් එපා මේ ලගදි උබුන්ටු ගහන්න ගිහින් කෙලව ගත්තා ඩොන්ගල් එක වත් ගන්නේ නැ බැරිම තැන ආයිත් වින්ඩොස් දා ගත්තා අපි ඉපදුනෙත් වින්ඩොස් අර කොල පාට පිට්ටනිය දිහා බලාගෙනනේ නොදන්න ඇපල් වත් උබුන්ටු වත් එපා

    පොඩි වාසියකට තියෙන්නේ හොරාට වින්ඩොස් දාගෙන ඉන්න නීතියෙන් තහනම් උනත් ඇපල් දාන්න අවුලක් නැ. ඇපල් එකේ ලොක්කත් මේ ලගදි කිව්වේ අි එයාලට අත්විදින්න දෙමු කියලයි කියලයි ආරන්චිය නම්

    උබන්ටුත් දාගන්න බැරිනම් ඉතින් උඹට මේක කොහොමත් දාගන්න නම් බැරිවෙයි
    :rofl::rofl::rofl::rofl:
    P.s. ඇපල් වල ඕනතරම් Software තියෙනවා linux වගේ නෙමෙයි
    බලපන් ඩොන්ගල් එකක් ගත්තත් වෙනම drivers එනවා mac වලට
    Dialog / mobitel වල දෙන ඒවගේ නම් pen එක ඇතුලේ නැතුව ඇති
    ඒවට ඉතින් මොඩල් එක හොයලා software ගන්න තියෙන්නේ

    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    Sinhala tamil kit කියලා මූ අදහස් කලේ ඒක නෙමයි මම හිතන්නේ
    අර Word, illustrator වල ටයිප් කරනකොට ගන්න Keyman / හෙලවදන වගේ
    මම කලින් උත්තර දුන්නෙත් මේක හිතාගෙන

    අහ්
    ඒති අපි සිංහල ටැමිල් කිට් එක දාන්නෙ සිංහල යුනිකෝඩ් රෙන්ඩරින් වලට සහ ටයිප් කරන්න නේ එකයි මම එහෙම දැම්මෙ
    මැක් වල මමත් බැලුවා Word වල එහෙම හරියට යුනිකෝඩ් රෙන්ඩර් වෙන්නෙ නැහැ (ඇඩෝබි නම් කොහෙවත් යුනිකෝඩ් වැඩ නැද්ද කොහෙද)
    ෆොනට් ටයිප් කරන්න අරම ටූල් එකක් තියනවා නම් සිංහල ෆොනට් ටයිප් කරන එකෙක්ට ලොකුවට වැදගත් වෙයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අහ්
    ඒති අපි සිංහල ටැමිල් කිට් එක දාන්නෙ සිංහල යුනිකෝඩ් රෙන්ඩරින් වලට සහ ටයිප් කරන්න නේ එකයි මම එහෙම දැම්මෙ
    මැක් වල මමත් බැලුවා Word වල එහෙම හරියට යුනිකෝඩ් රෙන්ඩර් වෙන්නෙ නැහැ (ඇඩෝබි නම් කොහෙවත් යුනිකෝඩ් වැඩ නැද්ද කොහෙද)
    ෆොනට් ටයිප් කරන්න අරම ටූල් එකක් තියනවා නම් සිංහල ෆොනට් ටයිප් කරන එකෙක්ට ලොකුවට වැදගත් වෙයි

    අඩෝබි වලට Keyman වලින් සිංහල වැඩ
    අනික දැන් ලංකාවේ design කරන හොද තැන්වල ඇපල් වලනේ ඔක්කොම වැඩ
    Sinhala kit එකක් තියෙනවා මචන් apple වලට
    අපේ office එකේ ඇපල් වලට දාලා තියෙන්නේ
    මට හොයාගන්න බැරුව ඉන්නේ සිංහල කිට් එකේ DMG එක
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan oya os x el capitan danneth oya widihatamada ?

    uba dana ekei elcapitan ekai wenasa mokakda

    El Captain මීට වඩා අලුත් OS එකක් මචන්
    Yosemite එක Win 7 වගේනම් අරක win 8 වගේ
    ඒක තමයි මේ දෙකේ වෙනස
    මේ විදියට දාන්න බෑ මචන් el captain මම ත්‍රෙඩ් එක දාපු කාලේ නම්
    දැන් ඇවිල්ලද දන්නේ නෑ
    මම බැලුවේ නම් නෑ
    මම හිතන්නේ තාම බෑ
    මොන අලුත් OS එක ආවත් දාන්න පුලුවන් හොදම විදිය ඔරිජිනල් mac / Hakinoth එකකින්
    පෙන් එක format කරලා එතනදි Bootable පෙන් එකක් හදාගන්න එක
    ඒත් මේක තමයි yosemite දාන්න තියෙන ලේසිම විදිය
    macOS Sierra තමයි අලුත්ම OS එක
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    අඩෝබි වලට Keyman වලින් සිංහල වැඩ
    අනික දැන් ලංකාවේ design කරන හොද තැන්වල ඇපල් වලනේ ඔක්කොම වැඩ
    Sinhala kit එකක් තියෙනවා මචන් apple වලට
    අපේ office එකේ ඇපල් වලට දාලා තියෙන්නේ
    මට හොයාගන්න බැරුව ඉන්නේ සිංහල කිට් එකේ DMG එක

    එල එල
    මම ඉතින් සිංහලෙන් ටයිපින් වැඩ කරන්නෙ නැති තරම්
    ඕනෙ වෙන්නෙ බ්‍රවුසරේට විතරයි ඒක යුනිකෝඩ් නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    El Captain මීට වඩා අලුත් OS එකක් මචන්
    Yosemite එක Win 7 වගේනම් අරක win 8 වගේ
    ඒක තමයි මේ දෙකේ වෙනස
    මේ විදියට දාන්න බෑ මචන් el captain මම ත්‍රෙඩ් එක දාපු කාලේ නම්
    දැන් ඇවිල්ලද දන්නේ නෑ
    මම බැලුවේ නම් නෑ
    මම හිතන්නේ තාම බෑ
    මොන අලුත් OS එක ආවත් දාන්න පුලුවන් හොදම විදිය ඔරිජිනල් mac / Hakinoth එකකින්
    පෙන් එක format කරලා එතනදි Bootable පෙන් එකක් හදාගන්න එක
    ඒත් මේක තමයි yosemite දාන්න තියෙන ලේසිම විදිය
    macOS Sierra තමයි අලුත්ම OS එක

    එල් කැපිටාන් දාන්න පුලුවන් මම නම් ට්‍රයිකරේ Tonymacx86 ලගේ ක්‍රමේට දාල පස්සෙ ක්ලොවර් බූට් ලෝඩර් එක දැම්ම
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    machan mage i3 lap ekak tyenne me os ekai windows 2ma use karanna berida partition walata kadala? windows tyeddi ios eka daganna berida? hebei mage ram eka 4gb:sorry::sorry::sorry:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mage parana toshiba i5 lap eke weda :yes: audio driver eka thama hariyata set wenne neththe :( aaye wifi,BT naha. eka nam kamak naa kiyamuko :( sound quality thamaa adu. sound enawa eth godaak aduwen.
    anith okkoma weda mama thawa tikak mewa karagena desktop eka dannam :yes:

    thanks macho meh thread eka witharayi mainly follow kale internet eke poddak hewwa. :cool::yes:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එල් කැපිටාන් දාන්න පුලුවන් මම නම් ට්‍රයිකරේ Tonymacx86 ලගේ ක්‍රමේට දාල පස්සෙ ක්ලොවර් බූට් ලෝඩර් එක දැම්ම

    daanna puluwan machan.
    mama kiwwe mey widiyata ba kiyala.
    Tonymac eke tiyenne bootable pen eka mac walin hadalane...
    mey widiyata hadanne niresh site eke develop karana witharai machan....
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    El Captain මීට වඩා අලුත් OS එකක් මචන්
    Yosemite එක Win 7 වගේනම් අරක win 8 වගේ
    ඒක තමයි මේ දෙකේ වෙනස
    මේ විදියට දාන්න බෑ මචන් el captain මම ත්‍රෙඩ් එක දාපු කාලේ නම්
    දැන් ඇවිල්ලද දන්නේ නෑ
    මම බැලුවේ නම් නෑ
    මම හිතන්නේ තාම බෑ
    මොන අලුත් OS එක ආවත් දාන්න පුලුවන් හොදම විදිය ඔරිජිනල් mac / Hakinoth එකකින්
    පෙන් එක format කරලා එතනදි Bootable පෙන් එකක් හදාගන්න එක
    ඒත් මේක තමයි yosemite දාන්න තියෙන ලේසිම විදිය
    macOS Sierra තමයි අලුත්ම OS එක

    ube widihata el captain danna puluwan machan. mama dakka youtube video keepayakma tibba. next week mama hackintosh ekak gahanna hithan innawa. ekai mama poddak research kale. mac ekak nathi eka tamai awula :(. ehema tibbanam 100% lesi and sure

    Last edited:
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔන්න අලුත් පොටෝ ටිකක් දැම්මා

    Screen_Shot_2016_08_23_at_10_03_41_PM.png

    මට කියන්න අමතක උනා
    කවුරැ හරි දැනට Mac Use කරන උන් ඉන්නවා නම් දාගනින් Extra Finder
    Windows වල තියෙන වැඩ කිඩ ටික දාගන්න පුලුවන් මැක් එකට
    අපි පොඩි කාලේ ඉදන්ම windows use කරපු නිසා ඒක ලේසියි ගොඩක් වෙලාවට

    Screen_Shot_2016_08_23_at_10_07_54_PM.png

    මේ වගේ folders, ටැබ් වලට සෙට් කරගන්න පුලුවන්
    නැත්තම් dock එකට වෙනම වෙනම යනවනේ mnimize වෙලා

    Screen_Shot_2016_08_23_at_10_08_10_PM.png

    කොටින්ම refresh එකක් පවා ගන්න පුලුවන් මැක් එකට Extra Finder එක දැම්මම
    ;);););)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ube widihata el captain danna puluwan machan. mama dakka youtube video keepayakma tibba. next week mama hackintosh ekak gahanna hithan innawa. ekai mama poddak research kale. mac ekak nathi eka tamai awula :(. ehema tibbanam 100% lesi and sure

    එල එල මචන් මම දාන කාලේ තිබ්බේ නෑ
    මම හිතුවේ දැනටත් නැතුව ඇති කියලා
    ඉතින් මේ විදියට දාලා බලපන්කෝ මැක් එකක් මොකටද..
    Tonymacx86 එකේ තියෙන විදියටම දානවනම් ඉතින් මැක් එකක් ඕන
    උඹ ඉන්නේ කොළඹ නම් වරෙන් අපේ ගෙදර
    හදාගන්න පුලුවන් Bootable පෙන් එක

    ;););););)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mage parana toshiba i5 lap eke weda :yes: audio driver eka thama hariyata set wenne neththe :( aaye wifi,BT naha. eka nam kamak naa kiyamuko :( sound quality thamaa adu. sound enawa eth godaak aduwen.
    anith okkoma weda mama thawa tikak mewa karagena desktop eka dannam :yes:

    thanks macho meh thread eka witharayi mainly follow kale internet eke poddak hewwa. :cool::yes:

    Screen_Shot_2016_08_23_at_10_31_26_PM.png

    Settings වලට ගිහින් බැලුවද බන් සවුන්ඩ් වැඩි කරලා
    උඩ clock එක තියෙන තැන Volume icon එක hide වෙලා වගේද
    show volume in menu bar දුන්නත්?
    එහෙම නම් සමහර විට වැරදි kext එකක් නිසා වෙන්න පුලුවන්
    ඕවා හදන්න ගියාම හෙන වහ බන්
    :baffled::baffled::baffled:
    මොඩල් එක කියපන් audio chipset එකේ ට්‍රයි එකක් දෙන්නම්
    ;););)
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan mage i3 lap ekak tyenne me os ekai windows 2ma use karanna berida partition walata kadala? windows tyeddi ios eka daganna berida? hebei mage ram eka 4gb:sorry::sorry::sorry:

    ලැප් වලට දාන්න එපා බන්
    හරි අමාරුයි Stable system එකක් හදාගන්න Drivers කතන්දර වැඩි නිසා ලැප් වල
    Dual Boot දාන්න පුලුවන්

    :oo::oo::oo:
     
    pm