හැමදාම මොනවම හරි දෙනවා මචන්
උබට පිංචි ඕන නෑනේ
![]()


හැමදාම මොනවම හරි දෙනවා මචන්
උබට පිංචි ඕන නෑනේ
![]()

මට එච්චර මීටර් නෑ..
එකෙක් මැරුණ කියලත් කිව්ව්ව නිසා දවල් බැලුවේ..
ඔව් ඔව්.. උඹ දාන වේගෙට ඕව අහන්න බලන්න වෙලාවක් හොයා ගන්න එක තමයි කේස් එක..
මොකද්ද බන් ඔය පින්චි..මට එච්චර මීටර් නෑ..
ආහ්.. ඊයෙ Counjering- 2 හම්බ උනා එලකිරියෙම ත්රෙඩ් එකකින්..එකෙක් මැරුණ කියලත් කිව්ව්ව නිසා දවල් බැලුවේ..
පොඩි උන්ට හෝඩිය කියල දෙන එකක් බන්![]()

ඒක හොදයිද බන්? මම තාම බැලුවෙ නෑ.. සිඩි එකනම් තියෙනව


එහෙනම් ඒක දැම්ම එපා..
ෆිල්ම් එකනම් පට්ට..![]()
රෑක බැලුවනම් තවත් පට්ට..
බයිස්කෝප් එකේ තියෙන සබ් එක 720p Blue Ray කොපියට වැඩ.. මමනම් මේ ත්රෙඩ් එකෙන් බෑවේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1758934
එකෙන් බලනවාපොඩි උන්ට හෝඩිය කියල දෙන එකක් බන්![]()

meh matath ewapanko mchn eka wasthuwe akkage babek innwa denna 
උබ පෝස්ට් 40000 ගණන් ගහන්නේ ඔහොම තමයි
![]()




ඩිවිඩි ආවා මචන්එකෙන් බලනවා

ඒක හොඳයි..![]()
ඔය ලින්ක් එකෙන් වැල සයිට් එකක් ඕපන් වෙලා මාව ඊයෙ නැති වෙනව තව පොඩ්ඩෙන්..
උබ සෙට් එකක් එක්කද ඉන්නේmeh matath ewapanko mchn eka wasthuwe akkage babek innwa denna
![]()

247.නොයෙල් රාජ් - මේ තමයි ආදරේ (හින්දි තනු වලට ගැයූ ගී)![]()
http://www.mediafire.com/download/w9s1n0fbc2snjdo/Noyel_Raaj_-_Me_Tamai_Aadare.rar
ලස්සන සිංදු සෙට් එකක් තියෙන්නේ 
උබ සෙට් එකක් එක්කද ඉන්නේ



එල එල බන්.. එහෙම ඇඩ් කරගත්තම මොකක්ද වෙන්නේ![]()

