Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :Dහැමදාම මොනවම හරි දෙනවා මචන් :) උබට පිංචි ඕන නෑනේ :rolleyes:

    ඔව් ඔව්.. උඹ දාන වේගෙට ඕව අහන්න බලන්න වෙලාවක් හොයා ගන්න එක තමයි කේස් එක.. ;)
    මොකද්ද බන් ඔය පින්චි.. :eek: මට එච්චර මීටර් නෑ..:oo:
    ආහ්.. ඊයෙ Counjering- 2 හම්බ උනා එලකිරියෙම ත්‍රෙඩ් එකකින්.. :cool:එකෙක් මැරුණ කියලත් කිව්ව්ව නිසා දවල් බැලුවේ..:P

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඒක හොදයිද බන්? මම තාම බැලුවෙ නෑ.. සිඩි එකනම් තියෙනව
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    පොඩි උන්ට හෝඩිය කියල දෙන එකක් බන් :lol:

    එහෙනම් ඒක දැම්ම එපා..:P

    ඒක හොදයිද බන්? මම තාම බැලුවෙ නෑ.. සිඩි එකනම් තියෙනව

    ෆිල්ම් එකනම් පට්ට..
    11.gif

    රෑක බැලුවනම් තවත් පට්ට..:rofl:
    බයිස්කෝප් එකේ තියෙන සබ් එක 720p Blue Ray කොපියට වැඩ.. මමනම් මේ ත්‍රෙඩ් එකෙන් බෑවේ..:cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1758934

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    එහෙනම් ඒක දැම්ම එපා..:P

    ෆිල්ම් එකනම් පට්ට..
    11.gif

    රෑක බැලුවනම් තවත් පට්ට..:rofl:
    බයිස්කෝප් එකේ තියෙන සබ් එක 720p Blue Ray කොපියට වැඩ.. මමනම් මේ ත්‍රෙඩ් එකෙන් බෑවේ..:cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1758934

    ඩිවිඩි ආවා මචන් :) එකෙන් බලනවා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :D උබ සෙට් එකක් එක්කද ඉන්නේ

    ස්ටාෆ් එක 4ක් 5ක් විතර ඉන්නව බං ඔෆිස් එක ඇතුළේ නිතරම..:)
    ඊයේ ඔෆිස් එකේ වැඩ වේලාසනින් ඉවර උනා.. ඒත් කට්ටිය ඉන්න වෙලාවෙ තමයි මම ෆිල්ම් එක බාන්න පටන් ගත්තේ..;)

    ලැප් එකේ ස්ක්‍රීන් එක එක පාර පේන්නෙ නැති නිසා හොඳයි..:dull: