අද හවසට පර්පල් රේන්ජ් සජීවි ප්රසංග සෙට් එක දෙන්නම්.. උදේ හදිසි වැඩක් තියෙනවා.. ABBA කාටවත් ඕන නෑ වගේ නේ![]()
![]()
දෙකයි,4යි උබලා දෙන්නා![]()

අද හවසට පර්පල් රේන්ජ් සජීවි ප්රසංග සෙට් එක දෙන්නම්.. උදේ හදිසි වැඩක් තියෙනවා.. ABBA කාටවත් ඕන නෑ වගේ නේ![]()
ABBA කාටවත් ඕන නෑ වගේ නේ![]()

නෑ බං.. උඹ දාපු එක හරි.. මමත් පස්සෙ බලනකොට උඹ දාපු එකමයි පෙන්නුවේ..

ABBA ලගේ සිංදු දෙක තුනක් ඇරෙන්න අනික් ඒවා ඇහෙන්නෙම නෑ බන්..

මචන් අපිත් ලිස්ට් එකේ ඉන්නව හරිද......?![]()

මචන් කාගේ ලගවත් මඩොල් දූව නැද්ද?![]()
පට්ට මචන්.![]()

මචන් අපිත් ලිස්ට් එකේ ඉන්නව හරිද......?![]()
උබලගේ උදව්වෙන් තමයි මේක මේ තරම් දුර ආවෙ.. 

හෙට දෙනවා පර්පල් රේන්ජ් සජීවි ප්රසංග 6,7,8 තුනම ෆේස්බුක් එකෙන් යාළුවෙක් ඉල්ලපු නිසා
කාටද ඕන ABBA Original video එකඉල්ලුමටයි සැපයුම
![]()

ABBA ලගේ සිංදු දෙක තුනක් ඇරෙන්න අනික් ඒවා ඇහෙන්නෙම නෑ බන්..

ElaKiri.com Message
You must spread some Reputation around before giving it to dragon-fighter again.
හරි හරි බන් පස්සේ දීපන් 