එලකිරියේ New posts හොයාගෙන යනකොට ත්රෙඩ් එකේ හෙඩින් එකට ඉස්සරහින් පෙන්නනවා අන්තිමට රිප්ලයි එක දාපු කෙනාවයි, Reply ගාණයි.. views ගානයි.. රිපල්යි ගාණ උඩ ක්ලික් කලාම ත්රෙඩ් එකට වැඩිපුර රිප්ලයි කරපු උන් අනු පිළිවෙලට පෙන්නනවා..
උබ කියනකම් දැනගෙන හිටියේ නෑ
යකෝ මගේ ඔක්කොම පෝස්ට්නුත් 2000ගාණයි 











