Mitsubishi Montero V6 2003

csbtatu

Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    Machan I personally use one. Don't go for a GDI - too many complications. Get the Montero v6 3.5. There is a 3.8 version. eka market naa. Vehicle is comfortable, powerful and great handling compared to some new vehicles. Maintenance is bit expensive. I replaced the timing belts + pulleys for 50k + Overall great vehicle !PM for any details.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    Machan I personally use one. Don't go for a GDI - too many complications. Get the Montero v6 3.5. There is a 3.8 version. eka market naa. Vehicle is comfortable, powerful and great handling compared to some new vehicles. Maintenance is bit expensive. I replaced the timing belts + pulleys for 50k + Overall great vehicle !PM for any details.

    Thanks bn :)
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එක තමයි බන් මමත් බැලුවේ, :( මමනම් මේක drive කරලා නෑ බන්, එත් පුංචි කලේ ඉදන් ආසාවක් තිබුන වාහනයක් :love: ඒ කලේනම් මේවා හීන :rolleyes:

    [ Diesel 9ක් 10ක් විතර කළා .. ]

    VAN එකෙත් ඒ ගානම තමයි බන් AC එක්ක :)

    maintenance cost එහෙම දාන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න,
    :yes: :yes:

    V6 (6G75) එක Petrol bn !
    5-6 km/l වගේ කරන්නේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    diesel eka oke dan patta gananne ban
    petrol ewanam tiyanawa aduwata eth itin petrol karanne na
    diesel aduwata tiyana ewa ganna kalin hodata balapan
    owage poddak spare parts ganan.. vezel xtrail wage podi suv nemeine mewa ;)

    mamath asama wandiyak
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන්ලා Mitsubishi Montero V6 2003-2008 කොහොමද ?
    use කරන අය ඉන්නවද ?

    D0oAR30.jpg

    දැනට පාවිච්චි කරන්නේ toyota Hiace 2000 5L van එකක්, ඉතින් දැන් එක දීල CAR එකක් හෝ SUV type එකකට යන්න තමයි අදහස.

    Vezel එකත් දැන් හැමතැනම තියෙනවනේ :angry:
    Nissan Xtrial එකට යන්නත් බැහැ දැන් එක අස්ප ගනන්නේ :sorry:

    විස්තර දාන්න ඇත්තෝ ඉන්නවනම් දෙන්න හොද option එකක්,

    ස්තුතියි, :D

    පෙට්‍රල් v6 එක ගැන නම් වැඩියම දන්නේ නෑ. දන්න එකම දේ GDI එන්ජිම අවුල් කියල විතරයි. :dull:
    ඩීසල් 3.2 එකක් මම පාවිච්චි කරන්නේ. අවුරුද්ද 2001.

    උබ ඔය ෆොටෝ එකේ දාල තියෙන්නේ නම් 2000 - 2002 වගේ ආව මොන්ටෙරෝ එකක්. 2003 න් පස්සේ රවුම් ෆොග් ලයිට් එකක් ආවෙ.

    vezel, x-trail වලට වඩා මේක හොදද කියන එක අහන්නත් දෙයක්ද බන්. :frown:
    එකම වෙනස මේ ගානට මීට වඩා අලුත් එකක් ගන්න පුළුවන් එක විතරයි.

    මමත් උබ වගේම කලින් LH172 H නම්බර් එකකුත් පාවිච්චි කළා. :love::love:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    වෙසල්, හයිබ්‍රිඩ් මොන ජරාවල්ද බන් මෙව්වා තමා වාහන. පැට්‍රල් එකක් ගන්නවා නම් gdi නොවන එකක් ගන්න. ඩීසල් ගන්නවා නම් 4M41 එකක් ගන්න.

    වාහනේ ගැන වැඩිය දන්නේ නැති ඩ්‍රයිව් කරලා නැති ගොඩක් අය 3.2 (4M41) කිව්වම බය වෙනවා.
    ඒත් මේ වාහනේ බරත් එක්ක 3.2 එකේ තමා හොදටම තෙල් කරන්නේ.
    2.8 එකත් එක්ක බැලුවම පිකප් එකත් සෑහෙන්න වැඩියි. :yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    GDI engine ekada bn hama petrol ekema enne :sorry:

    නෑ.
    නොර්මල් v6 එන්ජින් එකකුත් එනවා. මම දන්න විදිහට 2003 න් පස්සේ එන්නේ නොර්මල් එක.
    නොර්මල් v6 එක කිසිම අවුලක් නැති එන්ජිමක්.
    ඉස්සරහ ෂෙල් එකේ GDI ද V6 ද කියල ගහල තියෙනවා.

    මොඩල් නම්බර්ස් එන්නේ මේ විදිහට (2000 - 2002)
    V73 - petrol 3.0 V6 (මේක GDI ද කියල දන්නේ නෑ.)
    V75 - petrol 3.5 V6 GDI
    V76 - diesel 2.8 4M40
    V78 - diesal 3.2 4M41
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Machan I personally use one. Don't go for a GDI - too many complications. Get the Montero v6 3.5. There is a 3.8 version. eka market naa. Vehicle is comfortable, powerful and great handling compared to some new vehicles. Maintenance is bit expensive. I replaced the timing belts + pulleys for 50k + Overall great vehicle !PM for any details.

    how about the GLS model?
     
    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    My dad uses a Diesel (V76) 2006 model for over 2 years now. No complaints. Extremely good vehicle. Fuel consumption is around 8 -10 depending your driving. Go for a diesel one. High Maintenance cost though.
     
    Last edited: