65 පක්ශ සම්මේලනයට මහ සෙනගක්

malingaroxXx

Member
Sep 4, 2016
49
9
0
වලාකුලු ඇවිත් වැහිපොද වැටීයන්
සුළං හමාලා ටෙන්ට් බට නැමීයන්
ගිගිරුම් හඬ දෙමින් හෙන හත වැටීයන්
මිහිකත අඬලා හැට පහ හේදීයන්

පායා අභිමන් හිරු මේ පිවිතුරු උදය
මූසල පෙනුමයි ඒත් අද ඇතුගල් පුරය
බිහි උනේ අදින් හැට පහකට පෙරය
අර්බුද වැඩිවෙලා දෙකටම කැඩිලා පලය
 

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    වලාකුලු ඇවිත් වැහිපොද වැටීයන්
    සුළං හමාලා ටෙන්ට් බට නැමීයන්
    ගිගිරුම් හඬ දෙමින් හෙන හත වැටීයන්
    මිහිකත අඬලා හැට පහ හේදීයන්

    පායා අභිමන් හිරු මේ පිවිතුරු උදය
    මූසල පෙනුමයි ඒත් අද ඇතුගල් පුරය
    බිහි උනේ අදින් හැට පහකට පෙරය
    අර්බුද වැඩිවෙලා දෙකටම කැඩිලා පලය

    තද තද
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    මහින්ද මහත්තය රනිල එක්ක ඩිල් එකක් ගහල තියෙන්නේ..හිටන් ඕව දන්නේ නෑ..ලගදීම අපේ ආණ්ඩුවක් ගන්නවා හිටන්ව එලවල.. විමල් මහත්තය ආරක්ෂක ඇමති.. ඇමරිකන් එම්බසිය ගාව අනිවා මාරාන්තික උපවාසයක් කරලා ඇමරිකාව වට්ටනවා :angry:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපිට පක්ශ නෑ. තියෙන්නෙ ප්රතිපත්ති විතරයි....
    අපි කාගේවත් වහල්ලු නෙමේ. පක්ශ නෑත. වෑරෑද්ද වෑරෑද්දක් විදිහට දකින්න පුලුවන්. පක්ශ ප්‍රතිපත්ති වෑඩක් නෑ. අපිට තියෙන්නේ අපේම ප්‍රතිපත්ති. අපි කාගෙවත් බත් බෑලයො නෙමේ. වෑරෑද්ද සිරා කලත් මහින්දය කලත් රනිලා කලත් වෑරෑද්දමයි. හොදක් කලොත් ඒකටත් එහෙමයි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි කාගේවත් වහල්ලු නෙමේ. පක්ශ නෑත. වෑරෑද්ද වෑරෑද්දක් විදිහට දකින්න පුලුවන්. පක්ශ ප්‍රතිපත්ති වෑඩක් නෑ. අපිට තියෙන්නේ අපේම ප්‍රතිපත්ති. අපි කාගෙවත් බත් බෑලයො නෙමේ. වෑරෑද්ද සිරා කලත් මහින්දය කලත් රනිලා කලත් වෑරෑද්දමයි. හොදක් කලොත් ඒකටත් එහෙමයි

    :lol::lol::lol:

    වැරැද්ද වැරැද්ද විදියට දැක්කා නන් මහින්ද වෙනුවට සිරාවවත් රනිල් වත් තෝර ගන්න විදියක් නෑ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :lol::lol::lol:

    වැරැද්ද වැරැද්ද විදියට දැක්කා නන් මහින්ද වෙනුවට සිරාවවත් රනිල් වත් තෝර ගන්න විදියක් නෑ.

    වෑරද්ද වෑරද්ද විදිහට දෑක්ක හින්ද තමා මිනිස්සු මහින්දව ගෙදර යෑව්වේ. මහින්දගේ වෑරදි ඉතින් පොතක් පිරෙන්න දෙන්න පුලුවන්නේ බන්. මහින්ද ගේ වෑරදි පේන්නේ නෑත්තේ ප්‍රතිපත්තියක් නෑති වහල්ලුන්ට විතරයි. ඒ වගේම තමයි සිරා හරි රනිල් ගේ හරි වෑරදි පේන්නේත් නෑත්තේ වහල් කම හින්දම තමා :lol::lol::lol: