⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

malan789

Member
Sep 10, 2015
67
5
0
1. Kusal Janith Perera
2. T.M. Dilshan
3. Kusal Mendis
4. Chandimal
5. Chamara Kapugedara
6. Milinda Siriwardana
7. Sachith Pathirana
8. Dasun Shanaka
9. Kasun Rajitha
10. Sachithra Senanayake
11. Suranga Lakmal
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    1. Kusal Janith Perera
    2. T.M. Dilshan
    3. Kusal Mendis
    4. Chandi
    5. Chamara Kapugedara
    6. Dasun Shanaka
    7. Sachith Pathirana
    8. Thisara :angry:
    9. Sachithra Senanayaka
    10. Suranga Lakmal
    11. Kasun Rajitha

    533da28b4bd68.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ‍ලංකාවේ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් සහභාගී වන අවසන් පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගය පැවැත්වෙන සැප්තැම්බර් 09 වැනිදාට පෙර රටින් පිටව යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ගේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

    ඒ, එම තරගයෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කිරීමට ඩිල්ෂාන් සුදානමින් සිටින බවට සැලවීමත් සමග බවද පැවසේ.

    පසුගියදා, ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත් අවස්ථාවේදී ඩිල්ෂාන් මාධ්‍ය හමුවේ පවසා සිටියේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජෙලෝ මැතිව්ස් වැනි ජේ‍යෂ්ඨ ක්‍රීඩකයින් තමන් නායකත්වය දැරූ සමයේදී කිසිඳු සහයෝගයක් නොදැක්වූ බවයි.

    එම ප්‍රකාශයෙන් අනතුරුව තේරීම් කමිටු සභාපතිවරයා පිටරට යාමට සූදානම් වන්නේ අවසන් විස්සයි - 20 තරගයෙන් පසු ඩිල්ෂාන් යළිත් කුමක් හෝ මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි උපකල්පනය කරමින් බව වාර්තා වේ.

    මේ අතර, සිය අවසන් විස්සයි - 20 තරගය අවසානයේදී තමන්ගේ ඉක්මන් සමුගැනීමට සැබෑ හේතුව ඩිල්ෂාන් හෙළිකරනු ඇතැයි ද පැවසේ.

    mirror news

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala

    කට වහගෙන ගියොත් හොඳයි බං නම රැකගෙන. :yes: :yes: :yes:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    SL T20 squad is :
    1. Kusal Janith Perera 2. T.M. Dilshan 3. Dinesh Chandimal – Captain 4. Dhananjaya De Silva 5. Chamara Kapugedara 6. Milinda Siriwardana 7. Kusal Mendis 8. Seekkuge Prasanna 9. Sachithra Senanayaka 10. Suranga Lakmal 11. Thisara Perera 12. Sachith Pathirana 13. Kasun Rajitha 14. Dasun Shanaka

    Kapu is back :D

    ela ela..side eka hodai..kasun rajithayawat gennala..:D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    චන්දිමාලයව මොන එහෙකට t20 වලට දානවද මන්දා...:rolleyes::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    තේරුමක් නම් නෑ බන් ඒ උනාට captain කරන්න එකෙක් නෑනේ :baffled::baffled:

    ඒත් බන් හෙන අපරාදයක්නේ ඉතින්...:rolleyes: කැප්ටන් කම නන් අපේ කපුවටත් දෙන්න බැරියැ,,,:rofl::P
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    ai ban umbala tarangayatai kapuwatai hondai kiyanne. un dennama cricket gahanne apita oniwata wagene bn
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    චන්දිමාලයව මොන එහෙකට t20 වලට දානවද මන්දා...:rolleyes::dull:

    nathnam kauda paththara walata talks issue karanne :)

    man core group eke ekek ne test odis. ithin t20 walatath gannawa athi eka nisa.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඒත් බන් හෙන අපරාදයක්නේ ඉතින්...:rolleyes: කැප්ටන් කම නන් අපේ කපුවටත් දෙන්න බැරියැ,,,:rofl::P

    නිත්‍ය සාමාජිකයෙක් නෙහ් බන් එහෙම එකෙකුට තමයි ගොඩක් වෙලාවට කැපා හම්බවෙන්නේ, කපුවල ඉතින් sure නෑනේ ඊලග tour එකේ drop වෙන්නත් පුළුවන්:P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    nathnam kauda paththara walata talks issue karanne :)

    man core group eke ekek ne test odis. ithin t20 walatath gannawa athi eka nisa.

    අනේ මන්දා බන් පොරට හයියෙන් ගහන්ඩ බෑනේ...:rolleyes: කොච්චර ඇටෑකින් බැට්ස්මන්,අනන් මනං බයිලා කිව්වට හැමදාම මැච් බලන අපි දන්නවනේ පොරට හයියෙන් ගහන්න බෑ කියලා...:P ඒ වෙනුවට ගුණතිලක වගේ එකෙක් දැම්මා නන් ටිකක් හරි ගහනවා...:oo: