සමහරවිට එකවුන්ට් එකක් නැති ගෙස්ලත් බාගෙන යනව ඇති බන්..මමත් දෙන්නෙකුට විතර ලින්ක් එක දුන්නා.. උන් බා ගත්ත කිව්වොතින් උන් වෙනුවෙන් මම හරි කමෙන්ට් එකක් දානව හැබැයි..
හැබැයි ඉතින් උදේ හවස කිරියට ලොග් වෙලා හොරෙන්ම බාගෙන යනවනම් වැඩේ කැතයි..මොකද ඉතින් එකක් දෙකක් විතරක් නෙමෙයි නේ බාන්නේ..
ගෙස්ලත් වැඩිප්‍රමාණයක් ඇති.. ඒත් මම හිතන්නේ මේකෙන් භාගයක්වත් රෙජිස්ටර් උන් බන්

මමත් දෙන්නෙකුට විතර ලින්ක් එක දුන්නා.. උන් බා ගත්ත කිව්වොතින් උන් වෙනුවෙන් මම හරි කමෙන්ට් එකක් දානව හැබැයි..
මොකද ඉතින් එකක් දෙකක් විතරක් නෙමෙයි නේ බාන්නේ..









