1. Kusal Janith Perera
2. T.M. Dilshan
3. Kusal Mendis
4. Chandi
5. Chamara Kapugedara
6. Dasun Shanaka
7. Sachith Pathirana
8. Thisara
9. Sachithra Senanayaka
10. Suranga Lakmal
11. Kasun Rajitha




ශ්‍රී ලංකාවේ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් සහභාගී වන අවසන් පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගය පැවැත්වෙන සැප්තැම්බර් 09 වැනිදාට පෙර රටින් පිටව යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ගේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
ඒ, එම තරගයෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කිරීමට ඩිල්ෂාන් සුදානමින් සිටින බවට සැලවීමත් සමග බවද පැවසේ.
පසුගියදා, ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත් අවස්ථාවේදී ඩිල්ෂාන් මාධ්‍ය හමුවේ පවසා සිටියේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජෙලෝ මැතිව්ස් වැනි ජේයෂ්ඨ ක්‍රීඩකයින් තමන් නායකත්වය දැරූ සමයේදී කිසිඳු සහයෝගයක් නොදැක්වූ බවයි.
එම ප්‍රකාශයෙන් අනතුරුව තේරීම් කමිටු සභාපතිවරයා පිටරට යාමට සූදානම් වන්නේ අවසන් විස්සයි - 20 තරගයෙන් පසු ඩිල්ෂාන් යළිත් කුමක් හෝ මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි උපකල්පනය කරමින් බව වාර්තා වේ.
මේ අතර, සිය අවසන් විස්සයි - 20 තරගය අවසානයේදී තමන්ගේ ඉක්මන් සමුගැනීමට සැබෑ හේතුව ඩිල්ෂාන් හෙළිකරනු ඇතැයි ද පැවසේ.
mirror news

SL T20 squad is :
1. Kusal Janith Perera 2. T.M. Dilshan 3. Dinesh Chandimal – Captain 4. Dhananjaya De Silva 5. Chamara Kapugedara 6. Milinda Siriwardana 7. Kusal Mendis 8. Seekkuge Prasanna 9. Sachithra Senanayaka 10. Suranga Lakmal 11. Thisara Perera 12. Sachith Pathirana 13. Kasun Rajitha 14. Dasun Shanaka
Kapu is back![]()

ela ela..side eka hodai..kasun rajithayawat gennala..![]()
චන්දිමාලයව මොන එහෙකට t20 වලට දානවද මන්දා...![]()


තේරුමක් නම් නෑ බන් ඒ උනාට captain කරන්න එකෙක් නෑනේ![]()
කැප්ටන් කම නන් අපේ කපුවටත් දෙන්න බැරියැ,,,

ela ela ela elaaaaaaaaaaaaaa

චන්දිමාලයව මොන එහෙකට t20 වලට දානවද මන්දා...![]()

ඒත් බන් හෙන අපරාදයක්නේ ඉතින්...කැප්ටන් කම නන් අපේ කපුවටත් දෙන්න බැරියැ,,,
![]()

nathnam kauda paththara walata talks issue karanne![]()

ඇයි toss එක දාල අපි bat කරනවා කියන්න nathnam kauda paththara walata talks issue karanne
man core group eke ekek ne test odis. ithin t20 walatath gannawa athi eka nisa.
කොච්චර ඇටෑකින් බැට්ස්මන්,අනන් මනං බයිලා කිව්වට හැමදාම මැච් බලන අපි දන්නවනේ පොරට හයියෙන් ගහන්න බෑ කියලා...
ඒ වෙනුවට ගුණතිලක වගේ එකෙක් දැම්මා නන් ටිකක් හරි ගහනවා...