Exclusive For Elakirians..

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    හෙට ඉරාජ් ගේ ඇල්බම් 2ක :yes:
    සෙන්ටිග්‍රේඩ් ඇල්බම් 2ක සහ සෙන්ට්ග්‍රේඩ් සමග සමකාලීනයයින්ගේ ගී එකතුව :yes:
    6වෙනි පාර සීඩි එක :D
    ඩැඩී ඇල්බම් එක අරාබියා :rolleyes:

    6 වෙනි පාර එක අද ගන්න බැරිද ?
     
    • Like
    Reactions: dragon-fighter

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සුපර් ෆ්‍රෙන්ඩ්ස් නන්ස්ටොප් වල අන්තර්ගතය කොහොමද බං.. :P
    කොළඹ කතරගම සෙමියක නැග්ගා වගේ පටන් ගත්ත වෙලාවේ ඉඳල ෆාස්ට් නම්බර්ස් ද යන්නේ..:rolleyes:

    දැන් කතරගම සෙමි ෆාස්ට් නම්බර්ස් ගහන්නේ නෑ බන් :rofl::rofl::rofl:
    අමරදේව නන්ස්ටොප් එකක් ගැහුවා වගේ තමා :P:rolleyes:
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    භාතියලගේ,රොමේශ්ගේ ඔක්කොම දීල තියෙන්නේ මචන්.. ඩැඩීලගේ එකයිනේ තියෙන්නේ:confused:

    අනිත්වා දෙන්නම්.. :love:

    ඩැඩීලගේ ඇල්බම් දෙකක් තියෙනවනේ..

    01. මස්සිනා

    02. අරාබිය

     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    සුනිල් එදිරිසිංහගේ නව රිද්ම එක බෑවා සඳකඩ පහණක කැටයම් ඔපලා සි‍ංදුව ඇති කියලා හිතන්.. ඒ සිංදුව අලුත් මියුසික් වලින් හෙවුවා හෙවුවා හම්බුනේ නෑ.. රූකාන්තගේ ලඳේ මුලාවී ගියානම් සිංදුවත් එහෙමයි..


    පිරිහෙන මිනිස්සු, රණවිරුවෝ කවි බණ ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ..


    බෝම ස්තූතියි ඈ..:yes::yes::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සුනිල් එදිරිසිංහගේ නව රිද්ම එක බෑවා සඳකඩ පහණක කැටයම් ඔපලා සි‍ංදුව ඇති කියලා හිතන්.. ඒ සිංදුව අලුත් මියුසික් වලින් හෙවුවා හෙවුවා හම්බුනේ නෑ.. රූකාන්තගේ ලඳේ මුලාවී ගියානම් සිංදුවත් එහෙමයි..


    පිරිහෙන මිනිස්සු, රණවිරුවෝ කවි බණ ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ..


    බෝම ස්තූතියි ඈ..:yes::yes::yes:

    එල එල වෙල්කම් මචන් :) සදකඩ පහනක මම ගාව තියෙන ඇල්බම් 3ම තිබුනේ නෑ.. මාත් නෙට් එකෙන් තමයි ඒ සිංදුව ඩවුන්ලොඩ් කරේ..
    ලදේ මුලාවී එක නම් මම දැම්ම ඇල්බම් එකේ තියෙනවා :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,903
    20,072
    113
    Panadura
    මචන් පුළුවන් නම්
    ඉරාජ් ගේ සේරම ඇල්බම් ටිකයි
    භාතියලගේ ඇල්බම් ටිකයි
    සෙන්ටිග්‍රේඩ්ස් උන්ගෙ සෙට් එකයි
    රොමේෂ් ලක්ෂාන් දෙකයි
    ගයන් Daddy ඇල්බම් දෙකයි
    6th ලේන් එකේ එකයි

    ඔන්න ඔය වගේ අලුත් සෙට් එකාගේ ඇල්බම් දාපන් කෝ

    :yes: :yes: :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,903
    20,072
    113
    Panadura
    289.6th Lane නිර්වාණය සම්පුර්ණ ඇල්බමය :rolleyes::yes::yes::yes::cool:


    http://www.mediafire.com/download/kxvvyhcshyzxd49/6_th_Lane_%28Nirwanaya%29.rar

    11.gif
    11.gif
    11.gif