හෙට ඉරාජ් ගේ ඇල්බම් 2ක
සෙන්ටිග්‍රේඩ් ඇල්බම් 2ක සහ සෙන්ට්ග්‍රේඩ් සමග සමකාලීනයයින්ගේ ගී එකතුව
6වෙනි පාර සීඩි එක
ඩැඩී ඇල්බම් එක අරාබියා![]()
6 වෙනි පාර එක අද ගන්න බැරිද ?
හෙට ඉරාජ් ගේ ඇල්බම් 2ක
සෙන්ටිග්‍රේඩ් ඇල්බම් 2ක සහ සෙන්ට්ග්‍රේඩ් සමග සමකාලීනයයින්ගේ ගී එකතුව
6වෙනි පාර සීඩි එක
ඩැඩී ඇල්බම් එක අරාබියා![]()
6 වෙනි පාර එක අද ගන්න බැරිද ?
හවසට දෙන්නම් බන්.. 4.30ට වගේ විසිට් එකක් දාන්න බලන්න 
6 වෙනි පාර එක අද ගන්න බැරිද ?





සුපර් ෆ්‍රෙන්ඩ්ස් නන්ස්ටොප් වල අන්තර්ගතය කොහොමද බං..
කොළඹ කතරගම සෙමියක නැග්ගා වගේ පටන් ගත්ත වෙලාවේ ඉඳල ෆාස්ට් නම්බර්ස් ද යන්නේ..





289.6th Lane නිර්වාණය සම්පුර්ණ ඇල්බමය
http://www.mediafire.com/download/kxvvyhcshyzxd49/6_th_Lane_(Nirwanaya).rar
අන්න සහෝ එළකිරි289.6th Lane නිර්වාණය සම්පුර්ණ ඇල්බමය
http://www.mediafire.com/download/kxvvyhcshyzxd49/6_th_Lane_(Nirwanaya).rar


භාතියලගේ,රොමේශ්ගේ ඔක්කොම දීල තියෙන්නේ මචන්.. ඩැඩීලගේ එකයිනේ තියෙන්නේ
අනිත්වා දෙන්නම්..![]()



අදම දුන්නට ස්තුතියි මචන්..
මචන් සරෝජා ෆිල්ම් එක නැද්ද.. ?

ඩැඩීලගේ ඇල්බම් දෙකක් තියෙනවනේ..
01. මස්සිනා
02. අරාබිය

දැන් කතරගම සෙමි ෆාස්ට් නම්බර්ස් ගහන්නේ නෑ බන්
අමරදේව නන්ස්ටොප් එකක් ගැහුවා වගේ තමා






අන්න සහෝ එළකිරි
![]()

මස්සිනා නම් හොයාගත්තා සහෝ මෙන්න
http://www.mediafire.com/download/9pe8gk517b8sbie/Arabiya+-+Daddy+(full+album).zip
මම එහෙනම් අරාබියා දාන්නේ නෑ 
huta massina newei wetila thiyenne inna dennamඔය මස්සිනා නෙවෙයි බන් අරාබියාමම එහෙනම් අරාබියා දාන්නේ නෑ
![]()

සුනිල් එදිරිසිංහගේ නව රිද්ම එක බෑවා සඳකඩ පහණක කැටයම් ඔපලා සිංදුව ඇති කියලා හිතන්.. ඒ සිංදුව අලුත් මියුසික් වලින් හෙවුවා හෙවුවා හම්බුනේ නෑ.. රූකාන්තගේ ලඳේ මුලාවී ගියානම් සිංදුවත් එහෙමයි..
පිරිහෙන මිනිස්සු, රණවිරුවෝ කවි බණ ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ..
බෝම ස්තූතියි ඈ..![]()
සදකඩ පහනක මම ගාව තියෙන ඇල්බම් 3ම තිබුනේ නෑ.. මාත් නෙට් එකෙන් තමයි ඒ සිංදුව ඩවුන්ලොඩ් කරේ..
huta massina newei wetila thiyenne inna dennam
massina
awulak ne neda apita set wena ewa demmata![]()

අපෝ අවුලක් නෑ බන්.. පෙරේරයි තව දෙතුන් දෙනෙකුයි ඇල්බම් දැම්මා මම ලග නැති![]()


මචන් පුළුවන් නම්
ඉරාජ් ගේ සේරම ඇල්බම් ටිකයි
භාතියලගේ ඇල්බම් ටිකයි
සෙන්ටිග්‍රේඩ්ස් උන්ගෙ සෙට් එකයි
රොමේෂ් ලක්ෂාන් දෙකයි
ගයන් Daddy ඇල්බම් දෙකයි
6th ලේන් එකේ එකයි
ඔන්න ඔය වගේ අලුත් සෙට් එකාගේ ඇල්බම් දාපන් කෝ
289.6th Lane නිර්වාණය සම්පුර්ණ ඇල්බමය
http://www.mediafire.com/download/kxvvyhcshyzxd49/6_th_Lane_%28Nirwanaya%29.rar