CB4 ගැන TDI ගෙන් හරි Yahapala_Naya හරි අහගන්න. ජේඩ් එකනම් ගන්න එපා. එන්ජිම පාට කරල විකාරයක් කොරල වගේ පේන්නෙ![]()
මගේ එකේ අවුල රෙක්ටියෙලු මචන්...හෙඩ් ලයිට් රිලේ එක විසික් කරලා ස්විච් එකක් දැම්මා ලයිට් එකට....



CB4 ගැන TDI ගෙන් හරි Yahapala_Naya හරි අහගන්න. ජේඩ් එකනම් ගන්න එපා. එන්ජිම පාට කරල විකාරයක් කොරල වගේ පේන්නෙ![]()



CB4 ගැන TDI ගෙන් හරි Yahapala_Naya හරි අහගන්න. ජේඩ් එකනම් ගන්න එපා. එන්ජිම පාට කරල විකාරයක් කොරල වගේ පේන්නෙ![]()




tw එකක් ගම්මු...![]()

උබ ජපන් රෙක්ටියක් දැම්ම නේද ? උබ ගත්තට පස්සෙ කොච්චර දුවලද මචන් ?මගේ එකේ අවුල රෙක්ටියෙලු මචන්...හෙඩ් ලයිට් රිලේ එක විසික් කරලා ස්විච් එකක් දැම්මා ලයිට් එකට....![]()
අවුලකුත් නෑ වගෙ. ෆොටෝස් අදුරුයිනෙ මචන් ඒ හින්ද හොයන්න බෑ
ඔතන කේබල් හැටහුට හමාරක් යන හින්ද සීරෙන්න බලනව. ගොඩක් ඒවගෙ ඔහොම දැකල තියෙනවහූරලා වගේ නේද...![]()

හොදම දේ අර සීට් එක ගලවල චැසි ස්ටිකර් එකෙන් බලන එක තමා 
හරිම අඩු බයික් ටිකක් තමා මන්නම් දැකල තියෙන්නෙ චැසි ස්ටිකර් එකට බයික් එක මැච් වෙන. බගෙට බාගයක්ම තියෙන්නෙ චැසි 100 චැසි 120 කරපු ඒව. ටෙරියො ඔය යට චාට් එකෙන් බලා ගන්න පුලුවන් ඒක. ඕක ගොඩක් අය දන්නෑ. ඒ හින්ද මන් දැම්ම ගෲප් එකේ එහෙම දැම්ම දැන් ගොඩක් කල් 
performance lag ekak nadda tw eke?
mata nam set wennema na karaththayak dakkanawa wage![]()
pulsar 180/apache 180 wage ewagenuth arinawane bn kohomada hitha hadaganne![]()
ලොවෙත් පිකප් නන් මදි බන්....
80-100 නෝමල් පදින්න අවුලක් නෑ...චැසි කොටාලා නේද...![]()
හූරලා වගේ නේද...![]()
උබ ජපන් රෙක්ටියක් දැම්ම නේද ? උබ ගත්තට පස්සෙ කොච්චර දුවලද මචන් ?

ආ මට මතක ජපන් වගේචයිනීස් නේ දැම්මේ...මෙහෙම දුවනවා....ඕවර් චාර්ජ් යන් නෑනේ.... රෑට යද්දී ස්විච් එක ඔන් කරන් යනවා....![]()

එල එල එහෙනම් අවුලක් නෑ 

ආ මට මතක ජපන් වගේඑල එල එහෙනම් අවුලක් නෑ
![]()

TW එකේ පුටු පුටු ගගා රෑට රැට කොහෙද යන්නෙමහ චාටර් සීන් එකක් ඒක නන්...![]()
what the hell is that???
no idea yako...
![]()
ටෙරී ලමයො මේ තියෙන්නෙ ch120ට ආව කලර්ස් ටික. ඒවගේම ඒවට ගැලපෙන චැසි ස්ටිකර් ටික යටින් ඇති. සීට් එක ගැලෙව්වහම වම් පැත්තෙ රෙක්ටිෆයර් එකට උඩින් ස්ටිකර් එක ගහල ඇති බලා ගන්න පුලුවන්.
![]()
![]()

ගොම පාට එහෙම ගන්ඩ එපා ලස්සන කළු පාට ගන්ඩ...![]()
