ElaKiri Bajaj Pulsar Fan Club-4

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,637
    1
    10,904
    113
    CB4 ගැන TDI ගෙන් හරි Yahapala_Naya හරි අහගන්න. ජේඩ් එකනම් ගන්න එපා. එන්ජිම පාට කරල විකාරයක් කොරල වගේ පේන්නෙ :no::no::sorry::sorry:

    මගේ එකේ අවුල රෙක්ටියෙලු මචන්...හෙඩ් ලයිට් රිලේ එක විසික් කරලා ස්විච් එකක් දැම්මා ලයිට් එකට....:nerd::eek::eek:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ එකේ අවුල රෙක්ටියෙලු මචන්...හෙඩ් ලයිට් රිලේ එක විසික් කරලා ස්විච් එකක් දැම්මා ලයිට් එකට....:nerd::eek::eek:
    උබ ජපන් රෙක්ටියක් දැම්ම නේද ? උබ ගත්තට පස්සෙ කොච්චර දුවලද මචන් ?

    අවුලකුත් නෑ වගෙ. ෆොටෝස් අදුරුයිනෙ මචන් ඒ හින්ද හොයන්න බෑ

    හූරලා වගේ නේද...:nerd:
    ඔතන කේබල් හැටහුට හමාරක් යන හින්ද සීරෙන්න බලනව. ගොඩක් ඒවගෙ ඔහොම දැකල තියෙනව :yes::yes: හොදම දේ අර සීට් එක ගලවල චැසි ස්ටිකර් එකෙන් බලන එක තමා :):) හරිම අඩු බයික් ටිකක් තමා මන්නම් දැකල තියෙන්නෙ චැසි ස්ටිකර් එකට බයික් එක මැච් වෙන. බගෙට බාගයක්ම තියෙන්නෙ චැසි 100 චැසි 120 කරපු ඒව. ටෙරියො ඔය යට චාට් එකෙන් බලා ගන්න පුලුවන් ඒක. ඕක ගොඩක් අය දන්නෑ. ඒ හින්ද මන් දැම්ම ගෲප් එකේ එහෙම දැම්ම දැන් ගොඩක් කල් :yes::yes:

    2hz1qug.jpg

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,637
    1
    10,904
    113

    performance lag ekak nadda tw eke?

    mata nam set wennema na karaththayak dakkanawa wage :(

    pulsar 180/apache 180 wage ewagenuth arinawane bn kohomada hitha hadaganne :(

    :lol: ලොවෙත් පිකප් නන් මදි බන්....:yes: 80-100 නෝමල් පදින්න අවුලක් නෑ...
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,637
    1
    10,904
    113
    උබ ජපන් රෙක්ටියක් දැම්ම නේද ? උබ ගත්තට පස්සෙ කොච්චර දුවලද මචන් ?

    චයිනීස් නේ දැම්මේ...මෙහෙම දුවනවා....ඕවර් චාර්ජ් යන් නෑනේ.... රෑට යද්දී ස්විච් එක ඔන් කරන් යනවා....:D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චයිනීස් නේ දැම්මේ...මෙහෙම දුවනවා....ඕවර් චාර්ජ් යන් නෑනේ.... රෑට යද්දී ස්විච් එක ඔන් කරන් යනවා....:D
    ආ මට මතක ජපන් වගේ :eek::eek: එල එල එහෙනම් අවුලක් නෑ :cool::cool:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    :eek::eek::eek::eek: what the hell is that???:no::no::no: no idea yako...:sorry::sorry::sorry:

    ඔය දාල තිබ්බ cb400 එක 99 ට කලින් එකක්. hyper vtec ආවේ 99 ඉඳන්. vtec බයික් වල valve 4ම වැඩ කරන්නේ high rpm වලදී විතරයි. 2 valve එන්ජින් low-mid rpm වලදී efficient. high rpm වලදී 4 valve එන්ජින් වැඩිපුර efficient. vtec බයික් එකක් තියෙනවා ගෙදර. ඒක rpm එක 2500ට වගේ rev කරල ඇත ඇරියත් පස්සේ රෝදේ එකතැන කැරකිලා යන්නේ. කලින් තිබ්බ cbr250rr එකවත් එච්චර සැර නැත. ජාඩි නම් ලොවෙත් නැත (note: jade is more practical and safer choice because of the pigs)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටෙරී ලමයො මේ තියෙන්නෙ ch120ට ආව කලර්ස් ටික. ඒවගේම ඒවට ගැලපෙන චැසි ස්ටිකර් ටික යටින් ඇති. සීට් එක ගැලෙව්වහම වම් පැත්තෙ රෙක්ටිෆයර් එකට උඩින් ස්ටිකර් එක ගහල ඇති බලා ගන්න පුලුවන්.

    34t8mdk.jpg



    2nsqfcw.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,637
    1
    10,904
    113
    ටෙරී ලමයො මේ තියෙන්නෙ ch120ට ආව කලර්ස් ටික. ඒවගේම ඒවට ගැලපෙන චැසි ස්ටිකර් ටික යටින් ඇති. සීට් එක ගැලෙව්වහම වම් පැත්තෙ රෙක්ටිෆයර් එකට උඩින් ස්ටිකර් එක ගහල ඇති බලා ගන්න පුලුවන්.

    34t8mdk.jpg



    2nsqfcw.jpg

    ගොම පාට එහෙම ගන්ඩ එපා ලස්සන කළු පාට ගන්ඩ...:cool: