ටොමයියේ.. ඔයා නැති වෙලාවේ මම ඔයාගෙ ත්‍රෙඩ් එක මගේ වගේ රිප්ලයි දැම්මෝ..


BUMP

නැකැත් රාල;20650264 said:O/L වලට කලේ ඉලෙක්ට්‍රොනික්ස් ඒ 1999.. ඊට පස්සේ බවුත් එකක් ඇල්ලුවේවත් නැ බන්.
රෙප් 10+

දැන් ආයි එලියට ගමු මචෝ..

Maxxa threadiskole electronic karapu kale mathak wenawa
![]()

Thanks Bro
You must spread some Reputation around before giving it to Mr.Tom again.


මමත් ඉස්සර එහෙම තමයි සල්ලි එකතු කළේ.. කන්න දෙන එකෙන් වෙලාවකට ලයිට් උස්සගෙන එනවා.. වැඩිහරියක්ම සීසන් එක ගත්තෙ නෑ කියලා අම්මගෙන් බස් එකේ යන්න සල්ලි ඉල්ල ගෙන සී.ටී.බී වලම එල්ලිලා ගිහින් තමයි බඩු ගත්තේ..අම්මලත් දන්නව.. ඒත් දන්නෙ නෑ වගේ හිටිය හැබැයි..
![]()
4017 අයි.සී එකක් ෂෝට් නැතුව පාස්ස ගන්න එක ඒ කාලේ හෙන ලොකුයි ඉතින්..මම ගත්තේ 35කටද කොහෙද..? පට්ට බයයි ඉතින් පිච්චෙයි කියලා.. කූරක් වැඩිපුර නැවුනත් හෙන දුකයි..
![]()
පස්සෙ පස්සෙ රේසිස්ටන් කැපෑසිටස් එහෙම ඕනෙ උනාම ඉලෙක්ට්‍රොනික් වැඩ කරන මාමා කෙනෙක් ගාවට ගියා.. ඒයත් කරන්නේ පරණ ඩෙක්, රේඩියෝ වගේ ඒවයේ සකිට් බෝඩ් පිටින් දෙන එක ඕන එකක් ගලව ගන්න කියලා.. පාස්සනවට වැඩිය අමාරුයි ඕව ගලවන එක.. පස්සේ සකර් එකකුත් ගත්තා අයියා කෙනෙකුගෙන අහගෙන..
සෙනිත් එකේ පොත් නම් බලල නෑ බන්.. පොත් දෙක තුනක්නම් ගෙදර තිබුණා.. මම සෙනිත් එකෙන් බඩු ගන්න සෙට් උනේ 8 වසරෙදි වගේ.. වැඩි හරියක් අම්ම එක්ක තමයි යන්නේ.. අම්මා අවොත් නම් ඉතින් ටිකක් නාහෙන් අඬල වැඩිපුර බඩු ටිකක් ගන්නව හැබැයි..
ඒ අතින් අපේ කාලෙ පට්ට බං...දැන් ඉන්න උන් කුණුහරුපෙන් රැපක් කියාගෙන සෙල්ෆියක් අරන් බුකියේ දාගෙන ඔන්ලයින් ආතල් ගත්තට ජීවිතේ විඳින්නේ නෑනේ..![]()
ඒත් අපේ කාලේ හැම එකාටම වගේ මේ වගේ දේවල් ගැන තමන්ටම කියල පට්ට මතකයක් තියෙනවා..

ටිකක් පුරුදු වෙනකොට ඔය ප්‍රශ්න නිකම්ම මග ඇරෙනව බන්..
සකිට් එක එහාට මෙහාට යන එක නවත්තන්න නම් ඉතින් ඒක අඬුවක් වගේ එකකට හිර කරගන්න වෙනවා.. මමනම් ඉන්සියුලේෂන් ටේප් එකේ රවුම උඩත් තියාගෙන පාස්සනව එහෙ මෙහෙ යන එක නවත්ත ගන්න..
පාස්සන්න ඕනෙ වයර් කෑල්ලෙ අගට මුලින් ඊයම් ටිකක් තියල ඉන්න.. ඊලඟට අදාළ තැනට තියල බවුත් එකෙන් රත් කරන්න... එතකොට නිකම්ම පෑස්සෙනවා.. ඇඟිලි ටිකක් හුරු උණාම නිකම්ම ඔය කෑලි තුන ගානට අල්ලන්න පුරුදු වෙනවා අතේ ඇඟිලි 5න් විතරක්..
මමත් මුලින් මුලින් අත් දෙකත් එක්ක කකුලේ මහපොට ඇඟිල්ල පවා පාවිච්චි කළා සකිට් එක එක තැනක තියාගෙන වයර් එහෙම පාස්ස ගන්න..ඒත් පස්සෙ නිකම්ම ඕක හරි යනවා.. වයර් එක බවුත් එක උඩ වැටිල එක පාරක් ෂෝට් වෙලා ට්‍රිප් ස්විච් එක පවා ඔෆ් උනා.. එක සැරයක් කරන්ට් එකත් වැදුනා..
දැනට පාවිච්චි කරන බවුත් එකෙත් තැනින් තැන පැච් දාල තියෙන්නේ වයර් එක එහෙන් මෙහෙන් උණු වෙලාම.. හැබැයි දැන් නම් ඉස්සර වගේ ෂෝට් වෙන්න කලින් නහයට දැනෙනව මොකක් හරි අවුලක් වේගන යනව කියලා.. ඒ නිසා යන්තං වයර් එක උණු වෙනකොටම මීටර් වෙනවා..

නිකං ඉන්න වෙලාවට බල්බ් ටිකක් පාස්සලා ගෙදරට එල්ඊඩී බල්බ් ටිකක් හදාගන්න.


Ela....


bump

ඔව් අයියේ මන් ගාව නොර්මල් බවුත් එකක් තියෙනවා නිකන් ඉන්න වෙලාවක වැඩේ කරන්න ඕනේ,
![]()



එල බ්‍රෝ...
You must spread some Reputation around before giving it to Mr.Tom again.


rep+






අම්මේ බවුත් කිව්වම මතක් වුනේ අපේ ගෙදර ඉස්සරම තිබ්බා 110V Ceramic බව්ත් එකක්, ඒකට මන් 230V දීලා කෙල කර ගත්තනේ..
You must spread some Reputation around before giving it to Mr.Tom again.![]()
අපරාදේ 
ඔව් අප්පා..අපරාදේ
![]()


CXA 1019/CXA1191/CXA1238 වෙන්න ඇති අදටත් මතකයි නම්බර් එකඔව් අප්පා..
ඒ කාලේ Rs.250-300ta තිබ්බෙ Radio Circuit එකක්,
පින් 30ක IC එකක් එන..
ඒ වගේ IC එහෙම පාස්සන්න මරු..
හීනි බිට් එකක් තිබ්බ බවුත් එකක්..
CXA 1019/CXA1191/CXA1238 වෙන්න ඇති අදටත් මතකයි නම්බර් එක
මම නම් දැනටත් ඉලෙක්ට්‍රොනික් වැඩ කරනවා සෙනිත් මැගසින් සේරම වගේ මගේ ලග තියනවා, සිප්නැන නම් දැනටත් බොරැල්ල සෙනිත් එකේ පොත් විදියට ගහලා තියනවා
