⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
සිංහලු අද මැච් එක නේද?මොකද කට්ටිය හැංගිලා :P
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Umbage bowlerslata suggestions monada

මාව selection කමිටුවට දානවා නම් ලිස්ට් එකක්ම කියන්නම්..නැත්නම් මෙතන දැමීමෙන් කිසිම අරමුණක් නැනේ :no::no:
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    මාව selection කමිටුවට දානවා නම් ලිස්ට් එකක්ම කියන්නම්..නැත්නම් මෙතන දැමීමෙන් කිසිම අරමුණක් නැනේ :no::no:

    :P:P selection committee එකේ specialist batsmen ල හිටියම ඔහොම තමයි බන් තනිකර batting team එකක් කරන්න බලන්නේ :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :P:P selection committee එකේ specialist batsmen ල හිටියම ඔහොම තමයි බන් තනිකර batting team එකක් කරන්න බලන්නේ :lol::lol:

    ඔව් බන් එක front line fast bowler 1 කෙනෙක් ඉන්නේ..අරුන් මුලින් නෙලුවොත් අදත් අනාතයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    ඔව් බන් එක front line fast bowler 1 කෙනෙක් ඉන්නේ..අරුන් මුලින් නෙලුවොත් අදත් අනාතයි

    :sorry::sorry: සිරාවට බන්, හරි හමන් bowlers ල තුනක්වත් නැතුව t20 දිනනවා බොරු :(
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    :sorry::sorry: සිරාවට බන්, හරි හමන් bowlers ල තුනක්වත් නැතුව t20 දිනනවා බොරු :(

    :yes:
    Dushmantha chameera n dammika prasad hitiya nam maru :cool:
    Nuwan pradeep wa wath gassanna wenawa,nathan kela wenawa
    Aparade dilruwan perera gahuwe natte last game eke :(
    Malingayawa daai kiyalath hithanna amarui ne
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,956
    20,123
    113
    Panadura
    14199484_1104465666310787_2733077035383770632_n.jpg

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    :yes:
    Dushmantha chameera n dammika prasad hitiya nam maru :cool:
    Nuwan pradeep wa wath gassanna wenawa,nathan kela wenawa
    Aparade dilruwan perera gahuwe natte last game eke :(
    Malingayawa daai kiyalath hithanna amarui ne

    චමීර හොදයි :yes: ධම්මිකය නම් ලගදි ගොඩ එන පාටක් නෑ බන් පොරගේ shoulder එකේ operation එක කරනවා නෙහ් :sorry:
    අජන්තව ගේන්න ඕනේ බන් උත් එක්ක අමාරුයි සෙල්ලන් දාන්න wicket to wicket ball කරනවා නෙහ් :cool:
    කුලසේකරගේ අන්තිම කාලේවත් ප්‍රයෝජනයක් ගන්නේ නෑ අලුත් එකෙක් හැදිලා එනකල් :(
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    චමීර හොදයි :yes: ධම්මිකය නම් ලගදි ගොඩ එන පාටක් නෑ බන් පොරගේ shoulder එකේ operation එක කරනවා නෙහ් :sorry:
    අජන්තව ගේන්න ඕනේ බන් උත් එක්ක අමාරුයි සෙල්ලන් දාන්න wicket to wicket ball කරනවා නෙහ් :cool:
    කුලසේකරගේ අන්තිම කාලේවත් ප්‍රයෝජනයක් ගන්නේ නෑ අලුත් එකෙක් හැදිලා එනකල් :(

    Eka nam atta :yes:
    Balamuko ada selection committee eka monaa karai da kiyala
    Senanayakageth banned eken passe u perform karanawa maara sawuthui
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    Eka nam atta :yes:
    Balamuko ada selection committee eka monaa karai da kiyala
    Senanayakageth banned eken passe u perform karanawa maara sawuthui

    ඔව් බන් ලේසි නෑ පොඩි කාලේ ඉදන් හුරු වෙච්ච action එක change උනාම :(
    හැබැයි මන් දැක්ක පොර එදා දාපු පලවෙනි over එකේ අලුත් බෝලෙන් මාරු seam up ball ටිකක් දානවා ඕක හොදටම දානව asswin සහ narine :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113
    ඔව් බන් ලේසි නෑ පොඩි කාලේ ඉදන් හුරු වෙච්ච action එක change උනාම :(
    හැබැයි මන් දැක්ක පොර එදා දාපු පලවෙනි over එකේ අලුත් බෝලෙන් මාරු seam up ball ටිකක් දානවා ඕක හොදටම දානව asswin සහ narine :yes:

    මට නන් පොර ඉස්සරට වඩා අත නවනවා වගේ පේන්නේ..:P:rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අර රාඡිත කියන බුවත් අද ඉන්නවද දන්නේ නෑ නේද බන් .පොර හෙන ආතල් පොර පැයට කිලෝ මීටර් එකසිය විස්සට විතර මැද කොටල මැක්ස් වෙල්ට බොල් දාන්නේ බුවා තමා ෆොර්ම් කරලා ගත්තේ මැක්ස්වෙල් කාරයා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    අර රාඡිත කියන බුවත් අද ඉන්නවද දන්නේ නෑ නේද බන් .පොර හෙන ආතල් පොර පැයට කිලෝ මීටර් එකසිය විස්සට විතර මැද කොටල මැක්ස් වෙල්ට බොල් දාන්නේ බුවා තමා ෆොර්ම් කරලා ගත්තේ මැක්ස්වෙල් කාරයා.

    :lol::lol: සිරාවට බන්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    අර රාඡිත කියන බුවත් අද ඉන්නවද දන්නේ නෑ නේද බන් .පොර හෙන ආතල් පොර පැයට කිලෝ මීටර් එකසිය විස්සට විතර මැද කොටල මැක්ස් වෙල්ට බොල් දාන්නේ බුවා තමා ෆොර්ම් කරලා ගත්තේ මැක්ස්වෙල් කාරයා.

    mata nan athal u pasbara wage Duwanakota bole passe... :D
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    Former Sri Lankan Cricketer Pubudu Dasanayaka appointed as the National Coach of the USA Cricket team

    Balahanko.. Aussie, England wala reputed coaches la indidi Lankawe ekek aran tiyenne... Miniha Ela coach kenekda dan na