Umbage bowlerslata suggestions monada


මාව selection කමිටුවට දානවා නම් ලිස්ට් එකක්ම කියන්නම්..නැත්නම් මෙතන දැමීමෙන් කිසිම අරමුණක් නැනේ![]()

selection committee එකේ specialist batsmen ල හිටියම ඔහොම තමයි බන් තනිකර batting team එකක් කරන්න බලන්නේ 

selection committee එකේ specialist batsmen ල හිටියම ඔහොම තමයි බන් තනිකර batting team එකක් කරන්න බලන්නේ
![]()
ඔව් බන් එක front line fast bowler 1 කෙනෙක් ඉන්නේ..අරුන් මුලින් නෙලුවොත් අදත් අනාතයි

සිරාවට බන්, හරි හමන් bowlers ල තුනක්වත් නැතුව t20 දිනනවා බොරු 
සිරාවට බන්, හරි හමන් bowlers ල තුනක්වත් නැතුව t20 දිනනවා බොරු
![]()



Dushmantha chameera n dammika prasad hitiya nam maru
Nuwan pradeep wa wath gassanna wenawa,nathan kela wenawa
Aparade dilruwan perera gahuwe natte last game eke
Malingayawa daai kiyalath hithanna amarui ne
ධම්මිකය නම් ලගදි ගොඩ එන පාටක් නෑ බන් පොරගේ shoulder එකේ operation එක කරනවා නෙහ් 


චමීර හොදයිධම්මිකය නම් ලගදි ගොඩ එන පාටක් නෑ බන් පොරගේ shoulder එකේ operation එක කරනවා නෙහ්
අජන්තව ගේන්න ඕනේ බන් උත් එක්ක අමාරුයි සෙල්ලන් දාන්න wicket to wicket ball කරනවා නෙහ්
කුලසේකරගේ අන්තිම කාලේවත් ප්රයෝජනයක් ගන්නේ නෑ අලුත් එකෙක් හැදිලා එනකල්![]()

Eka nam atta
Balamuko ada selection committee eka monaa karai da kiyala
Senanayakageth banned eken passe u perform karanawa maara sawuthui

ඔව් බන් ලේසි නෑ පොඩි කාලේ ඉදන් හුරු වෙච්ච action එක change උනාම
හැබැයි මන් දැක්ක පොර එදා දාපු පලවෙනි over එකේ අලුත් බෝලෙන් මාරු seam up ball ටිකක් දානවා ඕක හොදටම දානව asswin සහ narine![]()


අර රාඡිත කියන බුවත් අද ඉන්නවද දන්නේ නෑ නේද බන් .පොර හෙන ආතල් පොර පැයට කිලෝ මීටර් එකසිය විස්සට විතර මැද කොටල මැක්ස් වෙල්ට බොල් දාන්නේ බුවා තමා ෆොර්ම් කරලා ගත්තේ මැක්ස්වෙල් කාරයා.

සිරාවට බන් අර රාඡිත කියන බුවත් අද ඉන්නවද දන්නේ නෑ නේද බන් .පොර හෙන ආතල් පොර පැයට කිලෝ මීටර් එකසිය විස්සට විතර මැද කොටල මැක්ස් වෙල්ට බොල් දාන්නේ බුවා තමා ෆොර්ම් කරලා ගත්තේ මැක්ස්වෙල් කාරයා.

mata nan athal u pasbara wage Duwanakota bole passe...![]()

ඔව් සිරාවට, genuine fast bowler කෙනෙක් කියල කියන්නේ කොහොමද බන් එහෙම දුවද්දී 