ai pulsare wikunanne ?![]()
දැන් ඒක පැදෙන්නෙම නෑ බං.....
කොහෙද උඹලා ට්‍රිප් එකක් යන් යන් කියනවා විතරයි යන්නෙත් නෑ නේ...... පල්සර් ක්ලබ් එකටම තියෙන්නේ පල්සර් දෙකයි..... 
දැන් ඒක පැදෙන්නෙම නෑ බං.....
කොහෙද උඹලා ට්‍රිප් එකක් යන් යන් කියනවා විතරයි යන්නෙත් නෑ නේ...... පල්සර් ක්ලබ් එකටම තියෙන්නේ පල්සර් දෙකයි.....
![]()

ඇයි දැන් දිවෙන්නැත්තෙ ? 
ඉස්සර දවස ගානෙ දිව්ව නේද ?ඇයි දැන් දිවෙන්නැත්තෙ ?
![]()

කාර් එක ගත්තනේ බං...... අව්වේ කට්ට කෑවා ඇති කියලා හිතුනා.....

කාර් එක ගත්තනේ බං...... අව්වේ කට්ට කෑවා ඇති කියලා හිතුනා.....
![]()
![]()

මොකක්ද ගත්ත කාර් එක ? 

කාර් එක ගත්තනේ බං...... අව්වේ කට්ට කෑවා ඇති කියලා හිතුනා.....
![]()
![]()

මේකෙත් සෑහෙන වෙනස් කම් තියෙනව මචන්එන්ජිමනම් චැසි 100ක එකක් ටැපට් කවර් එකයි ස්ටාටර් ක්ලච් කවර් එකයි ඇරෙන්න අනික් ටික පාට කරල. එතකොට පේන්නෙ 110 හෝ 120 එන්ජිමක් කියලනෙ ඒක වෙන්න ඕන. එන්ජිම චෑසි 100යෙ කියල ක්ලච් හවුසින් තව ගියර් ශිෆ්ටර් එක බැලුවහම පේනව. මොකද ක්ලච් හවුසින් එකේ චැසි 110/120 එන අර ඇලුමිනියම් රවුම ආවත් නැතත් ඒක සෙට් කරන්න එතන මුලු සර්කල් එකේම කට්ටයක් යටට කපල එන්නෙ. ඕකෙ බලපන් එහෙම එකක් නෑ. පොතු පොතු ගිහින් යට සිල්වර් කලර් එක මතුවෙලා තියෙන්නෙත් පාටක් ගාල හින්ද නැත්නම් ඔහොම ඉන්දියන් ඒවගෙ වගේ පොතු යන්නෑ මචන්. ගියත් ඔහොම ගොඩාක් ලයිට් සිල්වර් කලර් එකක් මතු වෙන්නෑ යටින්. රිම් සෙට් එකනම් චැසි 100යෙ හෝ 120ක එකක් තියෙන්නෙ. හැන්ඩ්ල් එක ජේඩ් එකට එන එක නෙමේ වගේ පේන්නෙ ලගටම බලන්න වෙනව. ඉස්සර බ්රේක් රෙසවර් එකටත් පාටක් ගාල ඒකයි ඔහොම මැට් ලුක් එකකින් තියෙන්නෙ. ඉස්සරහ බ්රේක් හෝස් එහෙම වෙනස්. හෝස් එක රිටේන් කරන්න පොඩි කෑල්ලක් එනව මඩ් ගාඩ් එක උඩ. ඒකත් නෑ.රේඩියෙටර් එකත් චැසි 110යට හෝ 120ට ආව එකක්. ටෑන්ක් කවුලින් පෙනුමෙන් චැසි 110 වගේ උනාට ටෑන්ක් ස්ටිකර් එක චැසි 120 මචන්. ටැන්කියෙනම් පාට ගාල වෙන්න ඇති සමහර විට.ගොඩක් අය ආසවට ඩුවල් ටෝන් ගහනව ඒකයි මන් එහෙම කිව්වෙ. සීට් එක චැසි 100යෙ වගේ පේන්නෙ එහෙම නැත්නම් ගහල. සිග්නල් ලයිට් සෙට් එකත් වෙනස්. එන්නෙනම් ජපන් Stanley තැඹිලි පාට සෙට් එකක්. හෙඩ් ලයිට් බ්‍රැකට් වල ඇලන් බෝල්ට් එහෙම මිසින්ද මන්ද. සයිඩ් මිරර්ස්, හැන්ඩ්ල් ග්රිප් බයික් එකට එන සෙට් එකනම් නෙමේ තියෙන්නෙ. ස්ටියරින් හෙඩ් එක චැසි 100ක වගේ පේන්නෙ. එහෙම නැත්නම් කලු පාට ගහල. මේන් ස්ටෑන්ඩ් එක මිසින්. කෑන් එක උඩින් ස්ටිකර් එකක් ගහල. ඕක ඉතින් පරිස්සමට ගලවන්න වෙනව. සීට් එක ගහලව චෙක් කලොත් බොහෝ විට ජෙනුයින් වෙන කලර් එකක් ආපු බයික් එකක් වෙන්න ඇති ඕක. ඔක්කොමත් හරි ඔච්චර දෙයක් උන බයික් එකේ නම්බර් එක ටිකක් අලුත් අලුත් වගේ
අන් රෙජිස්ටර් විදිහට දෙවෙනි සැරයටත් එක පාර ගෙදරකින් මතු උන එකක්දෝයි කියා සිතෙනව
හරියටම කියන්න බෑ. ඒත් ඒ වගේ. ඕව තමා ඉතින් වෙනස්කම් මගෙ සුන්දර ටෙරියෝ
![]()

අදනෙ දන්නෙ ඒක
හොනට් එකටත් එනවද 

අඩෝ ජේඩ් එකට මේන් ස්ටෑන්ඩ් එකකුත් එනවද බන්?අදනෙ දන්නෙ ඒක
හොනට් එකටත් එනවද
![]()
අනික් ගොඩක් CB සීරීස් එකේ Jade, CB4,CB1000 ,CB1300 ටයිප් බයික් වල තියෙනව. මෙහෙ අය සමහරු විකුණද්දි කියන මේන්ස්ටෑන්ඩ් ඔරිජිනල් එන්නෑ කියල
ඒත් ටිකක් නැමිල බැලුවහම පේන්න තියෙනව මේන් ස්ටෑන්ඩ් එක හයි කරන තැන
මේ තියෙන්නෙ මේන්ස්ටෑන්ඩ් එක ගහපු චැසි 100 හෝ 101 ක් හොනා CB සීරීස් එකේ උනාට ටිකක් sporty නෙ මේවට වඩා ඒවයෙ මේන්ස්ටෑන්ඩ් නෑඅනික් ගොඩක් CB සීරීස් එකේ Jade, CB4,CB1000 ,CB1300 ටයිප් බයික් වල තියෙනව. මෙහෙ අය සමහරු විකුණද්දි කියන මේන්ස්ටෑන්ඩ් ඔරිජිනල් එන්නෑ කියල
ඒත් ටිකක් නැමිල බැලුවහම පේන්න තියෙනව මේන් ස්ටෑන්ඩ් එක හයි කරන තැන
මේ තියෙන්නෙ මේන්ස්ටෑන්ඩ් එක ගහපු චැසි 100 හෝ 101 ක්

ඔව් නේ බන් අපිට මෙව්වා ස්පෝට් බයික් වුනාට අනික් රටවල් වල ස්ටෑන්ඩර්ඩ් බයික් නෙ. අපේ ස්ටෑන්ඩර්ඩ් එක 100-150 නෙ![]()
මේව හොද ස්ට්‍රීට් බයික්. රේස් යන්නනම් සෙට් වෙන්නෑ 
ඒත් සින්හලු යනව රුන් රුන් ගාල 
ඔව්නෙ සින්හලුන්ගෙ රටේ අමුතු සිස්ටම් එකක්නෙ යන්නෙමේව හොද ස්ට්‍රීට් බයික්. රේස් යන්නනම් සෙට් වෙන්නෑ
ඒත් සින්හලු යනව රුන් රුන් ගාල
![]()




umba machan... Jade gana hoyala hoyalama jade specialist kenek dan.. kauru hari magen mona hari ahuwot jade gana mama kelinma EK eke agrmrs va contact karanna kiyala aniwaa kiyanava siraavataa......jaya wevaaaaaaaaaa....................!!!!
දෙයියන්ට නොදෙන උදව් කාට දෙන්නද දෙයියෝ 
දන්න දෙයක්නම් අනිවා කියන්නම් 
මහා ජාඩි කවුන්සෙලින් සේවය 
උබේ උදව් නැත්තන් ඉතින් මේ හපන් කම් කොරන්න වෙන්නැදෙයියන්ට නොදෙන උදව් කාට දෙන්නද දෙයියෝ
දන්න දෙයක්නම් අනිවා කියන්නම්
මහා ජාඩි කවුන්සෙලින් සේවය
![]()












Hahaha maru naam daala tiyenne mata.... ekata ape Badaa maami, Harinduwaa, Trya ehema maava amuma amu Bebek gaanata dammaneee mee ahinsaka kollava.. ouuu...
ela elaaaaa...........!!!!!![]()
jaya wevaaaaaaaaaaaaaaa...............!!!
දෙයියො කාට වටින්නැති උනත් මට වටිනව !! මන් එහෙනම් හෙටත් රස බර ජාඩි කතාවක් අරන් ඔබ හමුවට එන්නම් එහෙනම්. හමෝටම ගුඩ් නයිට්


