Sloppy programming :D

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචං මේ වගේ තේරුමක් නැති විදියට ස්ටේට්ස්මන්ට් ඔයාලත් ලියල තියෙනවද? :P මේ මම පරන project එකක method එකක් refactor කරද්දි දැක්කෙ.

    PHP:
    if (isset($this->input->post('clear_tokens', TRUE)) && $this->input->post('clear_tokens', TRUE) == 1) {
    	
    }

    පුලුවන්නම් කියන්න බලන්න ඔය කෝඩ් එකේ අනවශ්‍ය තේරුමක් නැති තැන මොකක්ද කියල :D:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචං මේ වගේ තේරුමක් නැති විදියට ස්ටේට්ස්මන්ට් ඔයාලත් ලියල තියෙනවද? :P මේ මම පරන project එකක method එකක් refactor කරද්දි දැක්කෙ.

    PHP:
    if (isset($this->input->post('clear_tokens', TRUE)) && $this->input->post('clear_tokens', TRUE) == 1) {
    	
    }

    පුලුවන්නම් කියන්න බලන්න ඔය කෝඩ් එකේ අනවශ්‍ය තේරුමක් නැති තැන මොකක්ද කියල :D:P

    වරහන වැරදි තැනිං වහල :dull: :dull:
     
    chathu4742

    Well-known member
  • මචං මේ වගේ තේරුමක් නැති විදියට ස්ටේට්ස්මන්ට් ඔයාලත් ලියල තියෙනවද? :P මේ මම පරන project එකක method එකක් refactor කරද්දි දැක්කෙ.

    PHP:
    if (isset($this->input->post('clear_tokens', TRUE)) && $this->input->post('clear_tokens', TRUE) == 1) 
    {
    }
    පුලුවන්නම් කියන්න බලන්න ඔය කෝඩ් එකේ අනවශ්‍ය තේරුමක් නැති තැන මොකක්ද කියල :D:P

    එකම statement එකක trueද false ද බලල if condition use කරන්න හිතාගෙන AND operator 1 පාවිච්චි කරපු නිසා ද? කෙලින්ම if එකින් true false බැලුවනම් ඉවරයි නේ ද?
    මන්දා හරිද කියලා:confused:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    වරහන වැරදි තැනිං වහල :dull: :dull:

    නෑ මචං.

    ඕකේ රන් කරාම වරදක් නෑ. නමුත් අනවශ්‍ය කොටසක් තියෙනව නේද? ඒක තිබ්බත් එකයි නැතත් එකයි වගේ කොටසක්? :D
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    කිසිම වරදක් නෑ. condition දෙකම ok. තේරුම් දෙකක් තියෙන්නේ. order එකත් හරි.
     
    chathu4742

    Well-known member
  • නෑ මචං.

    ඕකේ රන් කරාම වරදක් නෑ. නමුත් අනවශ්‍ය කොටසක් තියෙනව නේද? ඒක තිබ්බත් එකයි නැතත් එකයි වගේ කොටසක්? :D

    අර ==1 කියන එක මොකටද?
    ඒක වැඩක් නෑනෙ...:baffled::baffled:
    උබ දෙකම true නම් proceed වෙනව මිසක ආයෙත් AND Op එකත් true වෙනවද බලලා...ඒක වැඩක් නෑ නේ? හරිද මම?:eek:
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    අර ==1 කියන එක මොකටද?
    ඒක වැඩක් නෑනෙ...:baffled::baffled:
    උබ දෙකම true නම් proceed වෙනව මිසක ආයෙත් AND Op එකත් true වෙනවද බලලා...ඒක වැඩක් නෑ නේ? හරිද මම?:eek:

    පලවෙනි චෙක් එක post value එක තියේද බලන්ඩ. දෙවෙනි එක, value එක තියේනම්, ඒක 1 ද කියලා බලන්ඩ. ඕක හරි.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    එකම statement එකක trueද false ද බලල if condition use කරන්න හිතාගෙන AND operator 1 පාවිච්චි කරපු නිසා ද? කෙලින්ම if එකින් true false බැලුවනම් ඉවරයි නේ ද?
    මන්දා හරිද කියලා:confused:

    කිසිම වරදක් නෑ. condition දෙකම ok. තේරුම් දෙකක් තියෙන්නේ. order එකත් හරි.

    අර ==1 කියන එක මොකටද?
    ඒක වැඩක් නෑනෙ...:baffled::baffled:
    උබ දෙකම true නම් proceed වෙනව මිසක ආයෙත් AND Op එකත් true වෙනවද බලලා...ඒක වැඩක් නෑ නේ? හරිද මම?:eek:

    ==1 eka da? eka ihin wadak nane ban

    පලවෙනි චෙක් එක post value එක තියේද බලන්ඩ. දෙවෙනි එක, value එක තියේනම්, ඒක 1 ද කියලා බලන්ඩ. ඕක හරි.

    ehh php.
    ==1 කියන එක redundant නේද?

    If එක හරි නං මොකෝ වෙන්නේ කියල නෑ නෙ.

    isset($this->input->post('clear_tokens', TRUE)) && මේ පාට් එක අනවශ්‍යයි කියල හිතෙන්නේ නැද්ද? :baffled:
     
    Last edited:

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    isset($this->input->post('clear_tokens', TRUE)) && $ මේ පාට් එක අනවශ්‍යයි කියල හිතෙන්නේ නැද්ද? :baffled:

    මචං ඕක ඕනේ. ෂුවර් නැත්තන් අයින් කරලා run කරලම බලපන්. :P
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අර ==1 කියන එක මොකටද?
    ඒක වැඩක් නෑනෙ...:baffled::baffled:
    උබ දෙකම true නම් proceed වෙනව මිසක ආයෙත් AND Op එකත් true වෙනවද බලලා...ඒක වැඩක් නෑ නේ? හරිද මම?:eek:

    පලවෙනි චෙක් එක post value එක තියේද බලන්ඩ. දෙවෙනි එක, value එක තියේනම්, ඒක 1 ද කියලා බලන්ඩ. ඕක හරි.

    :yes::yes:

    syntax error එකක්නන් නැහැ. හැබැයි condition දෙකෙන් මොකක්ද වෙන්නේ කියල දන්නේ නැහැ. මේක වෙබ් වලට අදාල code එකක්ද බන්? අර post condition එකක් එහෙම තියෙන නිසයි ඇහුවේ. :confused::confused:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචං ඕක ඕනේ. ෂුවර් නැත්තන් අයින් කරලා run කරලම බලපන්. :P

    මට කියන්න අමතක උනානේ සබ්මිට් වෙන්නේ checkbox එකක්. :baffled::P

    :yes::yes:

    syntax error එකක්නන් නැහැ. හැබැයි condition දෙකෙන් මොකක්ද වෙන්නේ කියල දන්නේ නැහැ. මේක වෙබ් වලට අදාල code එකක්ද බන්? අර post condition එකක් එහෙම තියෙන නිසයි ඇහුවේ. :confused::confused:

    ඔව් මචං. checkbox එකක් සබ්මිට් වෙන එකක්. :D:yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඕක null check වගේ සීන් එකක්නේ. error එකක් දෙන්නේ නැද්ද post params වල තිබ්බේ නැත්තම්.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Code:
    if (isset($this->input->post('clear_tokens', TRUE)) && $this->input->post('clear_tokens', TRUE) == 1) { 
         
    }

    මේ code එක error එකක් දෙන අවතාවක් තියෙනවා කුකුලෝ :P:P

    Code:
    if (isset($this->input->post('clear_tokens', TRUE))

    මේ කැල්ල වැරදි නේද?return value එන්න පුළුවන් වෙලාවට isset දාලා check කිරීම වැරදි :eek:

    මේ විදියට තමා ඔය වේලාවකදී බලන්න ඕන ;)
    Code:
    if ($this->input->post('clear_tokens'))

    Full Code
    Code:
    if (  $this->input->post('clear_tokens') && $this->input->post('clear_tokens') == 1) { 
         
    }

    මෙහෙම check කරත් ඇති :D
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඔව් මචං. checkbox එකක් සබ්මිට් වෙන එකක්. :D:yes:

    අප්පට සිරි හරිනේ බන්. මේක php එකක් නේ. මම පොස්ට් එකේ මුලින්ම කොහේ හරි java කතාවක් දැකක වගේ මතකයි එකයි මම ඇහුවේ වෙබ් සින් එකක්ද කියල. :D:D