මචං මේ වගේ තේරුමක් නැති විදියට ස්ටේට්ස්මන්ට් ඔයාලත් ලියල තියෙනවද?
මේ මම පරන project එකක method එකක් refactor කරද්දි දැක්කෙ.
පුලුවන්නම් කියන්න බලන්න ඔය කෝඩ් එකේ අනවශ්‍ය තේරුමක් නැති තැන මොකක්ද කියල

මේ මම පරන project එකක method එකක් refactor කරද්දි දැක්කෙ.
PHP:
if (isset($this->input->post('clear_tokens', TRUE)) && $this->input->post('clear_tokens', TRUE) == 1) {
}
පුලුවන්නම් කියන්න බලන්න ඔය කෝඩ් එකේ අනවශ්‍ය තේරුමක් නැති තැන මොකක්ද කියල