ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ තියෙන්නෙ අර කිව්ව මේන්ස්ටෑන්ඩ් එක. ජපනෙක් හයි කරන සයිට් එකකින් ඉස්සුවෙ ෆොටෝ ටිකනම්. ගොඩක් අය කියනව ඔරිජිනල් මේන් ස්ටෑන්ඩ් එක එන්නෑ කියල ඒත් යට බැලුවොත් හයි කරන තැන පේන්න තියෙනව :):)

    main_st03.jpg
    main_st04.jpg
    main_st00.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජාඩි මිත්යා මත !

    Kandyan ගෙ ත්‍රෙඩ් එකේ හොදට Jade වල වෙනස් කම් කියල දීල තියෙනව. ඒක බලපුහාම හොද අයිඩියා එකක් ගන්න පුලුවන්. හොදට සරලව පැහැදිලිව කියල දීල තියෙනව :) මෙතනින් බලන්න ඒක

    ඒකෙ මන් පොඩි වෙනස්කම් දෙකක් තමා දකින්නෙ. ඒකෙ කියල තියෙනව "චැසි 110 යතුරු පැදි තනි වර්ණයෙන් හෝ වර්ණ දෙකකින් වෙළඳපොළට පැමිණ ඇත." කියල. ඒත් ඇත්තටම තනි වර්ණයෙන් ආවෙ නෑ චැසි 110යෙ බයික්. ආවෙ ඩුවල් ටෝන්. රතු/කලු සහ නිල්/කලු බයික් තමා.

    අනික තමා ගොඩක් අය බයික් එකේ ගියර් ශිෆ්ටර් එකට මිකෑනිකල් ආම් එකක් ආවෙ, බයික් එක on light උනේ, සිග්නල් ලයිට් වෙනස් උනේ චැසි 110යෙ කියල කියන්නෙ. ඒත් ඇත්තටම චැසි 100 ගහන් ගිහින් 101ට කන්ටිනියු උනා. ඒකෙ පොඩි දුරක් බයික් ටික ගහන් යද්දි එක තැනකදි තමා ඔය කිව්ව වෙනස් කම් ටික උනේ. නැතිව චැසි 110යෙ නෙමේ.

    හරියටම කියනවනම් චැසි නම්බර් MC23-1010840 න් පස්සෙ ආව බයික් ටිකට තමා එහෙම උනේ :) ඒ වෙනස්කම් තමා බයික් එකේ ගියර් ශිෆ්ටර් එකට මිකෑනිකල් ආම් එකක් ආව. තව බයික් එක ඔන්ලයිට් උනා වගේම හෙඩ් ලයිට් ලෙන්ස් එක එහෙමත් වෙනස් උනා. මෙච්චර කල් ආපු smoked orange සිග්නල් ලයිට් සෙට් එක හැලුන. හැලිල නෝමල් orange කලර් ලයිට් සෙට් එක ආව. මේ තියෙන්නෙ එහෙම බයික් එකක්. හොදට බලන්න චැසි 100යෙ කලර් එකක්ම තමා ඒත් අනික් දේවල් වෙනස් වෙලා :)

    292u4jb.jpg

    1zg4wgm.jpg

    jjqsef.jpg

    තව ඔය අපි කියන ප්‍රධාන මොඩ්ල්/චැසි තුන ( 100/110/120 ) ඒ ගොල්ලො නම් කරා මෙහෙම

    චැසි 100 - CB250FM
    චැසි 110 - CB250FN-III ( also called Jade/S )
    චැසි 120- CB250FP

    ඔයිට අමතරව මේ මොඩ්ල්ස් තුනටම speed warning light එකක් දාල එවන්නත් ඒ ගොල්ලො හැදුව තව සෙට් එකක්. හැබැයි ඒක optional. ගන්නවනම් වැඩිපුර 10000yen ගෙවන්න ඕන කියල ඒ ගොල්ලන්ගෙ official press release එකේ පැහැදිලිවම කියල තියෙනව. ඒ ටික ඒ ගොල්ලො නම් කලා මෙහෙම

    චැසි 100 - CB250FM-II
    චැසි 110 - CB250FN-IV
    චැසි 120- CB250FP-II

    ඔය warning light එක ආව සෙට් එකේ මේන් වයර් හානස් එකේ ටැන්කිය යට ඉන්දල instrument cluster එකට යන අනික් හානස් එක වෙනස්. ඒ ඕක හයි වෙන හින්ද. ඔය නම්බර් 9 වලින් පෙන්නල තියෙන්නෙ ඒ warning light assy
    එක තමා.

    2hi359l.jpg

    බයික් වැඩිපුරම ගහපු චැසිය තමා ch100 සහ එන්ජිම 120. ඒක හින්දම තමා චැසි 100ය 101ට යන්නත් එන්ජිම 120ස 121ට කන්ටිනියු වෙන්නත් හේතුව. ඔයාල දැකල ඇති කලින් CBR එක මොඩ්ල් එකක ඔහොම අන්ක එකක් නෙමේ අන්ක දෙකකුත් පාස් වෙන තරමට ඉස්සරහට ගහල තියෙනව. මට දැන් මොඩ්ල් එක මතක නෑ :rolleyes::rolleyes:

    කොහොම නමුත් මන් ජේඩ් චැසි 101 බයික් දෙකක් දැකල තියෙනව ලන්කාවෙ. එකක් මීගමුවෙ අනික කිරිදිවැල. හොදටම තිබ්බ :):) ඒත් ඒව විකිණෙන්නෑ මොකද කට්ටිය ගන්න බයයි. කොටල කියල හිතන්නෙ ඒත් එහෙම නෑ. එහෙම කිව්වට මම ගත්තෙත් නෑ :P:P ආයෙ දීගන්න අමාරු උනොත් :dull::dull:

    මේ වෙනස් කම් ගැන කොහෙවත් සදහනක් තිබ්බෙ නෑ ඒකයි දැම්මෙ. කලින් දාන්න උන්නෙ ගලපල ලියා ටයිම් එකක් තිබ්බෙ නෑ :dull::dull:
     
    • Like
    Reactions: Ysa Karu

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජාඩි මිත්යා මත !

    Kandyan ගෙ ත්‍රෙඩ් එකේ හොදට Jade වල වෙනස් කම් කියල දීල තියෙනව. ඒක බලපුහාම හොද අයිඩියා එකක් ගන්න පුලුවන්. හොදට සරලව පැහැදිලිව කියල දීල තියෙනව :) මෙතනින් බලන්න ඒක

    ඒකෙ මන් පොඩි වෙනස්කම් දෙකක් තමා දකින්නෙ. ඒකෙ කියල තියෙනව "චැසි 110 යතුරු පැදි තනි වර්ණයෙන් හෝ වර්ණ දෙකකින් වෙළඳපොළට පැමිණ ඇත." කියල. ඒත් ඇත්තටම තනි වර්ණයෙන් ආවෙ නෑ චැසි 110යෙ බයික්. ආවෙ ඩුවල් ටෝන්. රතු/කලු සහ නිල්/කලු බයික් තමා.

    අනික තමා ගොඩක් අය බයික් එකේ ගියර් ශිෆ්ටර් එකට මිකෑනිකල් ආම් එකක් ආවෙ, බයික් එක on light උනේ, සිග්නල් ලයිට් වෙනස් උනේ චැසි 110යෙ කියල කියන්නෙ. ඒත් ඇත්තටම චැසි 100 ගහන් ගිහින් 101ට කන්ටිනියු උනා. ඒකෙ පොඩි දුරක් බයික් ටික ගහන් යද්දි එක තැනකදි තමා ඔය කිව්ව වෙනස් කම් ටික උනේ. නැතිව චැසි 110යෙ නෙමේ.

    හරියටම කියනවනම් චැසි නම්බර් MC23-1010840 න් පස්සෙ ආව බයික් ටිකට තමා එහෙම උනේ :) ඒ වෙනස්කම් තමා බයික් එකේ ගියර් ශිෆ්ටර් එකට මිකෑනිකල් ආම් එකක් ආව. තව බයික් එක ඔන්ලයිට් උනා වගේම හෙඩ් ලයිට් ලෙන්ස් එක එහෙමත් වෙනස් උනා. මෙච්චර කල් ආපු smoked orange සිග්නල් ලයිට් සෙට් එක හැලුන. හැලිල නෝමල් orange කලර් ලයිට් සෙට් එක ආව. මේ තියෙන්නෙ එහෙම බයික් එකක්. හොදට බලන්න චැසි 100යෙ කලර් එකක්ම තමා ඒත් අනික් දේවල් වෙනස් වෙලා :)

    292u4jb.jpg

    1zg4wgm.jpg

    jjqsef.jpg

    තව ඔය අපි කියන ප්‍රධාන මොඩ්ල්/චැසි තුන ( 100/110/120 ) ඒ ගොල්ලො නම් කරා මෙහෙම

    චැසි 100 - CB250FM
    චැසි 110 - CB250FN-III ( also called Jade/S )
    චැසි 120- CB250FP

    ඔයිට අමතරව මේ මොඩ්ල්ස් තුනටම speed warning light එකක් දාල එවන්නත් ඒ ගොල්ලො හැදුව තව සෙට් එකක්. හැබැයි ඒක optional. ගන්නවනම් වැඩිපුර 10000yen ගෙවන්න ඕන කියල ඒ ගොල්ලන්ගෙ official press release එකේ පැහැදිලිවම කියල තියෙනව. ඒ ටික ඒ ගොල්ලො නම් කලා මෙහෙම

    චැසි 100 - CB250FM-II
    චැසි 110 - CB250FN-IV
    චැසි 120- CB250FP-II

    ඔය warning light එක ආව සෙට් එකේ මේන් වයර් හානස් එකේ ටැන්කිය යට ඉන්දල instrument cluster එකට යන අනික් හානස් එක වෙනස්. ඒ ඕක හයි වෙන හින්ද. ඔය නම්බර් 9 වලින් පෙන්නල තියෙන්නෙ ඒ warning light assy
    එක තමා.

    2hi359l.jpg

    බයික් වැඩිපුරම ගහපු චැසි දෙක තමා චැසි 100 සහ 120. ඒක හින්දම තමා චැසි 100ය 101ට යන්නත් චැසි 120ස 121ට කන්ටිනියු වෙන්නත් හේතුව. ඔයාල දැකල ඇති කලින් CBR එක මොඩ්ල් එකක ඔහොම අන්ක එකක් නෙමේ අන්ක දෙකකුත් පාස් වෙන තරමට ඉස්සරහට ගහල තියෙනව. මට දැන් මොඩ්ල් එක මතක නෑ :rolleyes::rolleyes:

    me bun mata bike ekak hoyala deepanko...:dull::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,637
    1
    10,904

    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :(:( බයික් පැදීම තහනම් කරලා මට..... :(

    හ්ම්ම් එහෙමද :dull: හැබයි තියන ටිකේ උබ බයික් එකට හොදටම සැලකුව :) ඒ හින්ද දුක නැතිව ඇති :) සාමන්යෙන් අපිනම් ඔයිල්ෆිල්ටර්, ඔයිල්, එයා ෆිල්ටර්, ප්ල්ග් වගේ දේවල්නෙ අලුතෙන් දාන්නෙ. ඒත් උබ ටැන්කියක් හිටන් අලුතෙන් දැම්මනෙ :) ටකරන් පෙට්ටියට හොදටම සැලකුව කියල දැන් සතුටු සිතින් සමු දෙන්න පුලුවන් :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම් එහෙමද :dull: හැබයි තියන ටිකේ උබ බයික් එකට හොදටම සැලකුව :) ඒ හින්ද දුක නැතිව ඇති :) සාමන්යෙන් අපිනම් ඔයිල්ෆිල්ටර්, ඔයිල්, එයා ෆිල්ටර්, ප්ල්ග් වගේ දේවල්නෙ අලුතෙන් දාන්නෙ. ඒත් උබ ටැන්කියක් හිටන් අලුතෙන් දැම්මනෙ :) ටකරන් පෙට්ටියට හොදටම සැලකුව කියල දැන් සතුටු සිතින් සමු දෙන්න පුලුවන් :)

    :frown::frown: මම නම් ඒක පැද්දාවත් කියමුකෝ..... උඹ අර හීරෝ හොන්ඩා කොටලු මොඩල් එක ගෙදර තියන් දුම් අල්ල අල්ලනේ හිටියේ..... :rofl: මම නම් අවුරුදු තුනක් ඒක පැද්දා..... ගෙදර පුස් කන්න තියලා තිබ්බේ නෑ..... උඹ ඉතින් යන්තම් මේ දැන් ජපනෙක් අරන්..... බේබි ක්‍රීම් සින්ඩ්‍රෝම් හැදිලා කියෝනවා...... :growl::frown::angry:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    14322369_1771646459774083_6826767971959892791_n.jpg

    මේ කිනම් පයන්නක්ද...:oo::oo::oo:

    register කරන්න බෑ ද license කරන්න බැරිද?
    royal enfield bajaj වගේ උනානම් ලොවෙත් ඕක 350 කරනවා. :angry:
    දැන් ඉතින් 250reg තමයි සේරම :(
    සිහින ලොවක් දුටුවා මතකයි...
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හ්ම්ම් එහෙමද :dull: හැබයි තියන ටිකේ උබ බයික් එකට හොදටම සැලකුව :) ඒ හින්ද දුක නැතිව ඇති :) සාමන්යෙන් අපිනම් ඔයිල්ෆිල්ටර්, ඔයිල්, එයා ෆිල්ටර්, ප්ල්ග් වගේ දේවල්නෙ අලුතෙන් දාන්නෙ. ඒත් උබ ටැන්කියක් හිටන් අලුතෙන් දැම්මනෙ :) ටකරන් පෙට්ටියට හොදටම සැලකුව කියල දැන් සතුටු සිතින් සමු දෙන්න පුලුවන් :)
    :lol::lol::lol::baffled::baffled::baffled:
    :frown::frown: මම නම් ඒක පැද්දාවත් කියමුකෝ..... උඹ අර හීරෝ හොන්ඩා කොටලු මොඩල් එක ගෙදර තියන් දුම් අල්ල අල්ලනේ හිටියේ..... :rofl: මම නම් අවුරුදු තුනක් ඒක පැද්දා..... ගෙදර පුස් කන්න තියලා තිබ්බේ නෑ..... උඹ ඉතින් යන්තම් මේ දැන් ජපනෙක් අරන්..... බේබි ක්‍රීම් සින්ඩ්‍රෝම් හැදිලා කියෝනවා...... :growl::frown::angry:
    :lol::lol::lol::lol::lol::baffled::baffled::baffled::baffled::baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Jade bcj-xxxx, gampaha , good condition CH 100 sale 300000/=

    30bfe5h.jpg

    1zc7s5.jpg

    21acy15.jpg

    tahlz8.jpg

    ජාඩි පියෝ කියහන්කෝ මේක කොහොමද??????:dull::dull::dull::dull:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒක මන් දැන් පදින එක බන්. හොද එකක් තිබ්බොත් කියන්නම් මන් :cool::cool:

    ඕන ජේඩ් එකක් ඔට්ටුයි. සුවදින් බලල ෆුල් රිපොර්ට් එකක් දෙන්නම්.

    megusta.png

    jade witharadha bn? matath bike ekak gnna one bt indian.
    pulsar 150 gnna kyla thama hamoma kynne.
    pulsar waddek innwda?maharagama nm thawath hodai :):)