මෙතනින් බලන්න ඒක
ඒ වෙනස්කම් තමා බයික් එකේ ගියර් ශිෆ්ටර් එකට මිකෑනිකල් ආම් එකක් ආව. තව බයික් එක ඔන්ලයිට් උනා වගේම හෙඩ් ලයිට් ලෙන්ස් එක එහෙමත් වෙනස් උනා. මෙච්චර කල් ආපු smoked orange සිග්නල් ලයිට් සෙට් එක හැලුන. හැලිල නෝමල් orange කලර් ලයිට් සෙට් එක ආව. මේ තියෙන්නෙ එහෙම බයික් එකක්. හොදට බලන්න චැසි 100යෙ කලර් එකක්ම තමා ඒත් අනික් දේවල් වෙනස් වෙලා 

ඒත් ඒව විකිණෙන්නෑ මොකද කට්ටිය ගන්න බයයි. කොටල කියල හිතන්නෙ ඒත් එහෙම නෑ. එහෙම කිව්වට මම ගත්තෙත් නෑ 
ආයෙ දීගන්න අමාරු උනොත් 

ජාඩි මිත්යා මත !
Kandyan ගෙ ත්රෙඩ් එකේ හොදට Jade වල වෙනස් කම් කියල දීල තියෙනව. ඒක බලපුහාම හොද අයිඩියා එකක් ගන්න පුලුවන්. හොදට සරලව පැහැදිලිව කියල දීල තියෙනවමෙතනින් බලන්න ඒක
ඒකෙ මන් පොඩි වෙනස්කම් දෙකක් තමා දකින්නෙ. ඒකෙ කියල තියෙනව "චැසි 110 යතුරු පැදි තනි වර්ණයෙන් හෝ වර්ණ දෙකකින් වෙළඳපොළට පැමිණ ඇත." කියල. ඒත් ඇත්තටම තනි වර්ණයෙන් ආවෙ නෑ චැසි 110යෙ බයික්. ආවෙ ඩුවල් ටෝන්. රතු/කලු සහ නිල්/කලු බයික් තමා.
අනික තමා ගොඩක් අය බයික් එකේ ගියර් ශිෆ්ටර් එකට මිකෑනිකල් ආම් එකක් ආවෙ, බයික් එක on light උනේ, සිග්නල් ලයිට් වෙනස් උනේ චැසි 110යෙ කියල කියන්නෙ. ඒත් ඇත්තටම චැසි 100 ගහන් ගිහින් 101ට කන්ටිනියු උනා. ඒකෙ පොඩි දුරක් බයික් ටික ගහන් යද්දි එක තැනකදි තමා ඔය කිව්ව වෙනස් කම් ටික උනේ. නැතිව චැසි 110යෙ නෙමේ.
හරියටම කියනවනම් චැසි නම්බර් MC23-1010840 න් පස්සෙ ආව බයික් ටිකට තමා එහෙම උනේඒ වෙනස්කම් තමා බයික් එකේ ගියර් ශිෆ්ටර් එකට මිකෑනිකල් ආම් එකක් ආව. තව බයික් එක ඔන්ලයිට් උනා වගේම හෙඩ් ලයිට් ලෙන්ස් එක එහෙමත් වෙනස් උනා. මෙච්චර කල් ආපු smoked orange සිග්නල් ලයිට් සෙට් එක හැලුන. හැලිල නෝමල් orange කලර් ලයිට් සෙට් එක ආව. මේ තියෙන්නෙ එහෙම බයික් එකක්. හොදට බලන්න චැසි 100යෙ කලර් එකක්ම තමා ඒත් අනික් දේවල් වෙනස් වෙලා
![]()
![]()
![]()
තව ඔය අපි කියන ප්රධාන මොඩ්ල්/චැසි තුන ( 100/110/120 ) ඒ ගොල්ලො නම් කරා මෙහෙම
චැසි 100 - CB250FM
චැසි 110 - CB250FN-III ( also called Jade/S )
චැසි 120- CB250FP
ඔයිට අමතරව මේ මොඩ්ල්ස් තුනටම speed warning light එකක් දාල එවන්නත් ඒ ගොල්ලො හැදුව තව සෙට් එකක්. හැබැයි ඒක optional. ගන්නවනම් වැඩිපුර 10000yen ගෙවන්න ඕන කියල ඒ ගොල්ලන්ගෙ official press release එකේ පැහැදිලිවම කියල තියෙනව. ඒ ටික ඒ ගොල්ලො නම් කලා මෙහෙම
චැසි 100 - CB250FM-II
චැසි 110 - CB250FN-IV
චැසි 120- CB250FP-II
ඔය warning light එක ආව සෙට් එකේ මේන් වයර් හානස් එකේ ටැන්කිය යට ඉන්දල instrument cluster එකට යන අනික් හානස් එක වෙනස්. ඒ ඕක හයි වෙන හින්ද. ඔය නම්බර් 9 වලින් පෙන්නල තියෙන්නෙ ඒ warning light assy එක තමා.
![]()
බයික් වැඩිපුරම ගහපු චැසි දෙක තමා චැසි 100 සහ 120. ඒක හින්දම තමා චැසි 100ය 101ට යන්නත් චැසි 120ස 121ට කන්ටිනියු වෙන්නත් හේතුව. ඔයාල දැකල ඇති කලින් CBR එක මොඩ්ල් එකක ඔහොම අන්ක එකක් නෙමේ අන්ක දෙකකුත් පාස් වෙන තරමට ඉස්සරහට ගහල තියෙනව. මට දැන් මොඩ්ල් එක මතක නෑ
කොහොම නමුත් මන් ජේඩ් චැසි 101 බයික් දෙකක් දැකල තියෙනව ලන්කාවෙ. එකක් මීගමුවෙ අනික කිරිදිවැල. හොදටම තිබ්බඒත් ඒව විකිණෙන්නෑ මොකද කට්ටිය ගන්න බයයි. කොටල කියල හිතන්නෙ ඒත් එහෙම නෑ. එහෙම කිව්වට මම ගත්තෙත් නෑ
ආයෙ දීගන්න අමාරු උනොත්
මේ වෙනස් කම් ගැන කොහෙවත් සදහනක් තිබ්බෙ නෑ ඒකයි දැම්මෙ. කලින් දාන්න උන්නෙ ගලපල ලියා ටයිම් එකක් තිබ්බෙ නෑ

me bun mata bike ekak hoyala deepanko...![]()

hambunoth kiyannam aniwa 

hoda ekak hambunoth kiyannam. danatanam danna ekak ne machan boru kiyanna onnenehambunoth kiyannam aniwa
![]()
me aurudde ganna labei.ne???

hambunoth ekak kiyannam 

ow registration prashne me mase wisadei kohomath awulak wennethi weihambunoth ekak kiyannam
![]()

ඒ වුනාට බයික් එකක් තියෙන එක හරි වටිනවා. වික්කොත් ct100 එකක් වත් ගන්න![]()

බයික් පැදීම තහනම් කරලා මට..... 
ජාඩි මිත්යා මත !
Kandyan ගෙ ත්රෙඩ් එකේ හොදට Jade වල වෙනස් කම් කියල දීල තියෙනව. ඒක බලපුහාම හොද අයිඩියා එකක් ගන්න පුලුවන්. හොදට සරලව පැහැදිලිව කියල දීල තියෙනවමෙතනින් බලන්න ඒක
ඒකෙ මන් පොඩි වෙනස්කම් දෙකක් තමා දකින්නෙ. ඒකෙ කියල තියෙනව "චැසි 110 යතුරු පැදි තනි වර්ණයෙන් හෝ වර්ණ දෙකකින් වෙළඳපොළට පැමිණ ඇත." කියල. ඒත් ඇත්තටම තනි වර්ණයෙන් ආවෙ නෑ චැසි 110යෙ බයික්. ආවෙ ඩුවල් ටෝන්. රතු/කලු සහ නිල්/කලු බයික් තමා.
අනික තමා ගොඩක් අය බයික් එකේ ගියර් ශිෆ්ටර් එකට මිකෑනිකල් ආම් එකක් ආවෙ, බයික් එක on light උනේ, සිග්නල් ලයිට් වෙනස් උනේ චැසි 110යෙ කියල කියන්නෙ. ඒත් ඇත්තටම චැසි 100 ගහන් ගිහින් 101ට කන්ටිනියු උනා. ඒකෙ පොඩි දුරක් බයික් ටික ගහන් යද්දි එක තැනකදි තමා ඔය කිව්ව වෙනස් කම් ටික උනේ. නැතිව චැසි 110යෙ නෙමේ.
හරියටම කියනවනම් චැසි නම්බර් MC23-1010840 න් පස්සෙ ආව බයික් ටිකට තමා එහෙම උනේඒ වෙනස්කම් තමා බයික් එකේ ගියර් ශිෆ්ටර් එකට මිකෑනිකල් ආම් එකක් ආව. තව බයික් එක ඔන්ලයිට් උනා වගේම හෙඩ් ලයිට් ලෙන්ස් එක එහෙමත් වෙනස් උනා. මෙච්චර කල් ආපු smoked orange සිග්නල් ලයිට් සෙට් එක හැලුන. හැලිල නෝමල් orange කලර් ලයිට් සෙට් එක ආව. මේ තියෙන්නෙ එහෙම බයික් එකක්. හොදට බලන්න චැසි 100යෙ කලර් එකක්ම තමා ඒත් අනික් දේවල් වෙනස් වෙලා
![]()
![]()
![]()
තව ඔය අපි කියන ප්රධාන මොඩ්ල්/චැසි තුන ( 100/110/120 ) ඒ ගොල්ලො නම් කරා මෙහෙම
චැසි 100 - CB250FM
චැසි 110 - CB250FN-III ( also called Jade/S )
චැසි 120- CB250FP
ඔයිට අමතරව මේ මොඩ්ල්ස් තුනටම speed warning light එකක් දාල එවන්නත් ඒ ගොල්ලො හැදුව තව සෙට් එකක්. හැබැයි ඒක optional. ගන්නවනම් වැඩිපුර 10000yen ගෙවන්න ඕන කියල ඒ ගොල්ලන්ගෙ official press release එකේ පැහැදිලිවම කියල තියෙනව. ඒ ටික ඒ ගොල්ලො නම් කලා මෙහෙම
චැසි 100 - CB250FM-II
චැසි 110 - CB250FN-IV
චැසි 120- CB250FP-II
ඔය warning light එක ආව සෙට් එකේ මේන් වයර් හානස් එකේ ටැන්කිය යට ඉන්දල instrument cluster එකට යන අනික් හානස් එක වෙනස්. ඒ ඕක හයි වෙන හින්ද. ඔය නම්බර් 9 වලින් පෙන්නල තියෙන්නෙ ඒ warning light assy එක තමා.
![]()
බයික් වැඩිපුරම ගහපු චැසි දෙක තමා චැසි 100 සහ 120. ඒක හින්දම තමා චැසි 100ය 101ට යන්නත් චැසි 120ස 121ට කන්ටිනියු වෙන්නත් හේතුව. ඔයාල දැකල ඇති කලින් CBR එක මොඩ්ල් එකක ඔහොම අන්ක එකක් නෙමේ අන්ක දෙකකුත් පාස් වෙන තරමට ඉස්සරහට ගහල තියෙනව. මට දැන් මොඩ්ල් එක මතක නෑ
කොහොම නමුත් මන් ජේඩ් චැසි 101 බයික් දෙකක් දැකල තියෙනව ලන්කාවෙ. එකක් මීගමුවෙ අනික කිරිදිවැල. හොදටම තිබ්බඒත් ඒව විකිණෙන්නෑ මොකද කට්ටිය ගන්න බයයි. කොටල කියල හිතන්නෙ ඒත් එහෙම නෑ. එහෙම කිව්වට මම ගත්තෙත් නෑ
ආයෙ දීගන්න අමාරු උනොත්
මේ වෙනස් කම් ගැන කොහෙවත් සදහනක් තිබ්බෙ නෑ ඒකයි දැම්මෙ. කලින් දාන්න උන්නෙ ගලපල ලියා ටයිම් එකක් තිබ්බෙ නෑ
බයික් පැදීම තහනම් කරලා මට.....
![]()
හැබයි තියන ටිකේ උබ බයික් එකට හොදටම සැලකුව
ඒ හින්ද දුක නැතිව ඇති
සාමන්යෙන් අපිනම් ඔයිල්ෆිල්ටර්, ඔයිල්, එයා ෆිල්ටර්, ප්ල්ග් වගේ දේවල්නෙ අලුතෙන් දාන්නෙ. ඒත් උබ ටැන්කියක් හිටන් අලුතෙන් දැම්මනෙ
ටකරන් පෙට්ටියට හොදටම සැලකුව කියල දැන් සතුටු සිතින් සමු දෙන්න පුලුවන්
හ්ම්ම් එහෙමදහැබයි තියන ටිකේ උබ බයික් එකට හොදටම සැලකුව

මම නම් ඒක පැද්දාවත් කියමුකෝ..... උඹ අර හීරෝ හොන්ඩා කොටලු මොඩල් එක ගෙදර තියන් දුම් අල්ල අල්ලනේ හිටියේ.....
මම නම් අවුරුදු තුනක් ඒක පැද්දා..... ගෙදර පුස් කන්න තියලා තිබ්බේ නෑ..... උඹ ඉතින් යන්තම් මේ දැන් ජපනෙක් අරන්..... බේබි ක්රීම් සින්ඩ්රෝම් හැදිලා කියෝනවා...... 

![]()
මේ කිනම් පයන්නක්ද...![]()

ඒක මන් දැන් පදින එක බන්. හොද එකක් තිබ්බොත් කියන්නම් මන්
ඕන ජේඩ් එකක් ඔට්ටුයි. සුවදින් බලල ෆුල් රිපොර්ට් එකක් දෙන්නම්.
![]()