මිනිහා බඹරකන්දත් නැති කරයි
ශ්රී ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන බඹරකන්ද දිය ඇල්ල මුළුමනින්ම සිඳී ගොසිනි.
අඩි 863 ක් උසැති මෙම දිය ඇල්ල ඉහළින් ගොවි තැනට වතුර හරවා ගැනීමත්
කැලෑ කැපීමත් කැලෑ ගිනි තැබීමත් නිසා මේ තත්වය උදා වී ඇතැයි වැසියෝ කියති
ගෝනමලේ කන්ද ඇතුළු කඳු පංතියකින් වට වී ඇති බඹරකන්ද
වැසි සමයේ අඩි 25 ක් පළලට විහිදුම් සේලයක් වැනි ජල කඳක් එදා එක් කළ බව ගැමියෝ පවසති.
ඇල්ල සිඳී ගියත් ඇල්ල බැලීමට එන සංචාරකයන්ගෙන් රුපියල් 50 ක් අය කරන බව
සංචාරකයෝ කියති.
හෝටන්තැන්නෙන් පටන් ගන්නා මෙම දිය ඇල්ල උසින් ලොව 299 වැනි දිය ඇල්ල බවත් කියති.
වතුර වැඩි කාලයට යෝධයෙකු නාන ආකාරය දිස් වන බවත් ගැමියෝ කියති

බඹරකන්ද ජලයෙන් පිරී ඇති විට
Source : http://www.lankadeepa.lk/index.php/top_story/456580