GMOA මාෆියාව

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    මේ දවස්වල දොස්තරලගේ ළමයින්ට ඉගනගන්න ඉස්කෝල නැහැයි කියල ලොකු කලබලයක් තියනවනේ.....ඒ වගේම දොස්තරලට කඩේ යන සෙට් එකක් එළකිරියේ ඕවර් ටයිම් කරන බවකුත් පේනවා :frown: මෙන්න උන් ඉල්ලන ඉස්කෝල සෙට් එකේ සහ අදාළ ස්ථාන මාරු වල ලිස්ට් එකක් dailynews එකේ දාල තියනවා ඔන්න උඹලම බලපල්ලා මේකේ සදාරණේ අසදාරණේ

    ඔක්කොටම කලින් බලපල්ලා ළමයින්ට දෙන්න ඕනේ ඉස්කෝලෙත් GMOA එකෙන් තමයි තීරණය කරලා ආණ්ඩුවට දෙන්නේ :growl: යකෝ එතකොට අධ්‍යාපන අමාත්යංශය ඉන්නේ පොල් ගාන්නද?:frown:

    ඔන්න පලවෙනි ලිස්ට් එක

    gmoa_list.jpg

    බලපල්ලා 16 වෙනි නම සේනානායක කියල දොස්තර කෙනෙක්....යකෝ නුවර ඉඳන් කටුගස්තොටට මාරු වෙලා නුවර ධර්මරාජේ ඉල්ලනවා :baffled: දැන් මට කියපල්ලා ධර්මරාජෙට ළඟ නුවරද කටුගස්තොටද? හරි නම් වෙන්න ඕනේ ඒ ළමයට කටුගස්තොටින් ඉස්කෝලයක් දෙන එක නෙවෙයිද? අනික මේක මහා දුරක්ද ඉස්කෝල මාරු කරන්න තරම්? මුන් මේ කාවද රවට්ටන්නේ?

    ඊළඟ එකා 33 දිසානායක....නුවර ඉඳන් පේරාදෙණියට මාරු වෙලා මහමායා ඉල්ලනවා....පේරාදෙණියට!!! යකෝ ඉස්කෝල මාරු කරන්න තියා උදේට නැගිටින වෙලාව වෙනස් කරන්න තරම් වත් දුරකද මේ? අනික මහමායා තියෙන්නේ පේරාදෙණියේද?:growl:

    ආතල්ම එකා 29 උදය.....කොස්ලන්දේ ඉඳන් බොරලන්දට මාරු වෙලා නුවර කිංග්ස්වුඩ් ඉල්ලනවා!!!...යකෝ මුන්ට මොලේ අමරුවක්ද? බොරලන්ද තියෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කිංග්ස්වුඩ් එක තියෙන්නේ නුවර මුල්ගම්පොළ :lol: මොනවද මේ විහිලු?

    ඔය ටිකක් විතරයි මුළු ලිස්ට් එකම මෙතනින් බලාගනිල්ල

    කිරියේ දොස්තරලට කඩේ යන හිවලුන්ට කියන්නේ ඔන්න තොපේ එක පුලියේ :lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙමවුපියන්ට පිට පලාතකට ස්තාන මාරු ලැබුනම ලමයව ගෙදර තියල යන්ඩද උබල කියන්නෙ, ඔහොම කියන්ඩ පුලුවන් ගැනියෙක් හිටියට ලමයෙක් නැති, ලමයෙක්ගෙ වටිනාකමක් ආදරයක් නොතේරෙන වද &න්නයටයි අකිල වගේ කාලක්කියෙක්ටයි විතරයි.ඔක සානුකම්පිතව සලකල විසදන්ඩ ඔනෙ ප්‍රස්නයක්.

    කොලබ දිස්ත්‍රික්කය තුල තියෙන කිසිම පාසලක් සම්බන්ධයෙන් කිසිම ගැටලුව දොස්තරලට නැ, කොලබ පාසල් දෙන්ඩ කියල නෙමේ ස්ටයික් කරේ කොලබින් පිට පලාත් වල පාසල් ලබා දෙන්ඩ කියල, ඒක නිසා ටොන් පච ඇදබාල &න්න අකිලයව සුද්ද කරන්ඩ එන්ඩ එපා.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මුන්ගේ අ#$%#$^ මුන්ට අර හමුදවට පොලිසියට වගේ ස්ට්‍රයික් කරන්න බැරි වෙන්න නීති දාන්න තියෙන්නේ ආන්ඩුවට බැරි නම් ජනමත විචාරනයක් හරි තියලා මුන්ගේ ඔය ජරා වැඩ නවත්තන්න ඕනා.
    :growl::growl::growl::growl:
    යකෝ අර කෑගල්ලට මාරු වෙලා යන එකා කුරුනෑගල මලියදේව ඉල්ලන්නේ
     
    Last edited:

    කවුද හිවලෝ ගෙදර තියල යන්න කිව්වේ? නුවර ඉඳන් පේරාදෙණියට මාරු උනාම පදිංචිය මාරු කරන්න ඕනෙද මිනිහෝ වැඩට යන්න? ඒ කරත් පේරාදෙණියට ආවම නුවර ඉස්කෝලයක් ඕනේ වෙනවද?

    අනික බොරලන්දේ එකාට කිංග්ස්වුඩ් දීල හරියනවද? තාත්තා මාරු උනේ බදුල්ල දිස්ත්‍රික්කයට පුතාට නුවර ඉස්කෝල :lol:

    ලියල දීපු එකම කොපි පේස්ට් නොකර ත්‍රෙඩ් එක කියවල රිප්ලයි කරපන් :lol:
     
    • Like
    Reactions: SLCRI

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    මුන්ගේ අ#$%#$^ මුන්ට අර හමුදවට පොලිසියට වගේ ස්ට්‍රයික් කරන්න බැරි වෙන්න නීති දාන්න තියෙන්නේ ආන්ඩුවට බැරි නම් ජනමත විචාරනයක් හරි තියලා මුන්ගේ ඔය ජරා වැඩ නවත්තන්න ඕනා.
    :growl::growl::growl::growl:

    මුන් මහ #කේ ඩොකාලා :growl:

    munta hena gahanna epayi.... :frown:

    වැඩක් නෑ බං පෙන්නේ නැද්ද එක සක්කිලියෙක් දූවගෙන ඇවිත් රෙදි හෝදනවා :dull: මෙහෙම කාලකන්නි ඉද්දි ඩොකාල අපිට ඔහොම ඇරලා නවතින එකත් ලොකු දෙයක්​
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මුන්ගේ අ#$%#$^ මුන්ට අර හමුදවට පොලිසියට වගේ ස්ට්‍රයික් කරන්න බැරි වෙන්න නීති දාන්න තියෙන්නේ ආන්ඩුවට බැරි නම් ජනමත විචාරනයක් හරි තියලා මුන්ගේ ඔය ජරා වැඩ නවත්තන්න ඕනා.
    :growl::growl::growl::growl:
    යකෝ අර කෑගල්ලට මාරු වෙලා යන එකා කුරුනෑගල මලියදේව ඉල්ලන්නේ
    ගෝඨාභය solution එකක් දිය යුතුයි. සුදු වෑන් + මෝර මාළු ටැංකිය.
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    wahana permit, fuel allowance mukuth nathi samanya rajaye sewakayo dahas gaanak thamange daru pawulen eth welaa rassawa karanawaa

    unge lamayi game eskoleta daagannath daha duk widinna welaa

    e dammath amma thaaththaa wada karanne wena kohewath
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,117
    31,873
    113
    මේ හු#න්නලා වෙන රටකට තොලොංචි වෙලාම ගියාට කමක් නැහැ. මොකද දියුණු රටවල ඩොකත් එකයි සාමාන්‍ය සේවකයත් එකයි. එහෙදි තොපිට කියල ලොකු එකෙන් සලකන්නෙ නැහැ. තොපි මෙහෙදි තමයි හැම ඉල්ලීමක්ම ඉල්ලන්නෙ. ගොන් #ක්කු.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔහොම රෙදි ගලවන්න එපා යකෝ. :lol::lol::lol:
    ඔව් මේක සානුකම්පිතව විසදමු. :lol::lol::lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    දෙමවුපියන්ට පිට පලාතකට ස්තාන මාරු ලැබුනම ලමයව ගෙදර තියල යන්ඩද උබල කියන්නෙ, ඔහොම කියන්ඩ පුලුවන් ගැනියෙක් හිටියට ලමයෙක් නැති, ලමයෙක්ගෙ වටිනාකමක් ආදරයක් නොතේරෙන වද &න්නයටයි අකිල වගේ කාලක්කියෙක්ටයි විතරයි.ඔක සානුකම්පිතව සලකල විසදන්ඩ ඔනෙ ප්‍රස්නයක්.

    කොලබ දිස්ත්‍රික්කය තුල තියෙන කිසිම පාසලක් සම්බන්ධයෙන් කිසිම ගැටලුව දොස්තරලට නැ, කොලබ පාසල් දෙන්ඩ කියල නෙමේ ස්ටයික් කරේ කොලබින් පිට පලාත් වල පාසල් ලබා දෙන්ඩ කියල, ඒක නිසා ටොන් පච ඇදබාල &න්න අකිලයව සුද්ද කරන්ඩ එන්ඩ එපා.

    hutto , issella uu dapu eka kiyawala indapn reply karanna kalin .
     
    • Like
    Reactions: malakadss