hutto , issella uu dapu eka kiyawala indapn reply karanna kalin .
ඌට කියවිල්ලක් වැඩක් නැහැ ගෙවන්නේ කෑලි ගානටනේ 

කොළඹ දිස්ත්‍රික්කේ ඉස්කෝල ඉල්ලලා නැහැල්ලු ආනන්ද නාලන්ද තියෙන්නේ මහවිලච්චියේ වෙන්න ඇති


කොළඹ දිස්ත්‍රික්කේ ඉස්කෝල ඉල්ලලා නැහැල්ලු ආනන්ද නාලන්ද තියෙන්නේ මහවිලච්චියේ වෙන්න ඇති
මෙන්න උන් ඉල්ලන ඉස්කෝල සෙට් එකේ සහ අදාළ ස්ථාන මාරු වල ලිස්ට් එකක් dailynews එකේ දාල තියනවා ඔන්න උඹලම බලපල්ලා මේකේ සදාරණේ අසදාරණේ
යකෝ එතකොට අධ්‍යාපන අමාත්යංශය ඉන්නේ පොල් ගාන්නද?
දැන් මට කියපල්ලා ධර්මරාජෙට ළඟ නුවරද කටුගස්තොටද? හරි නම් වෙන්න ඕනේ ඒ ළමයට කටුගස්තොටින් ඉස්කෝලයක් දෙන එක නෙවෙයිද? අනික මේක මහා දුරක්ද ඉස්කෝල මාරු කරන්න තරම්? මුන් මේ කාවද රවට්ටන්නේ?

