GMOA මාෆියාව

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕක සාමාන්‍ය දේශපාලුවෝ දෙන උත්තරයක්නේ බං. ප්‍රයෝගික වෙන්නත් කරන්න එකෙක් ඉන්න එපැයි. නොකර ප්‍රයෝගික වෙන්නෙ නැහැනේ. අනික ආදි ශිෂ්‍යයන්ට සල්ලි තියනවනම් උන් අදාර අඩු ස්කෝල දියුණු කරන්න ඕන. ඒත් උන් කැමති නැහැ ගමේ එකත් ඉහලට එනවට මේකයි බං ඇත්ත. ඉතිං මෙහෙම හිතන රටවල් දියුණු වෙයිද බං? :frown:

    mokakda ban e kathawa? janapriya pasal ehema janapriya wela thiyene ehema oldboysla udaw karala thma godak ..nathuwa eka dawasin janapriya wela neme .. nathuwa rajayen dila neme okkoma ..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113

    Read the topic mate.

    The 20 best high-paying jobs in America for 2016.


    දැන් ඔයා කියන්නේ දොස්තරලා කියන්නේ ලංකාවේ high-paying ජොබ් එකක් නෙවෙයි කියලද?​
     

    amasln

    Banned
    Aug 25, 2016
    100
    9
    0

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    කරාපිටියෙන් බලපිටියට මාරුවෙලා රිච්මන්ඩ් ඉල්ලනවා. යකො හරිනම් බලපිටියෙ රේවතෙ ඉල්ලන්න ඕන
     

    amasln

    Banned
    Aug 25, 2016
    100
    9
    0
    Ai doctor kenekta afford karanna barida Trinity charges:lol::lol::lol:Yako ganneth na ehma lesiyen :lol::lol: Dharma raaje Illala maara fun thama denne ...Doctors la Una Paliyata illana hama ekama denna one nane

    Eka thamaa ban matath prashne.. wena un try karanne kohomahari Trinity daa ganna.. Muu hena kunekda kohedo..
     

    Rainbow_love

    Member
    Aug 4, 2016
    52
    11
    0
    ඔක්කොම රෝහල් පෞද්ගලීකරණය කරලා full life insurance ක්‍රමය හදුන්වල දුන්න නම් ඉවරයි. ඇමෙරිකාවේ වගේ රට වල එහෙම තමයි තියෙන්නේ.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    Read the topic mate.

    The 20 best high-paying jobs in America for 2016.


    eka thama bn kiyane .. americawe gewana ganata lankawe gewana bane ..
    lankawe anith ewata sapekshawa docek kiyane high paid job ekak thama private practise nokarath .. aluthen rajaye sewayata ganna docala ,eng , paripalana sewaya ganna ekama wage basic pay grade ekakta thama ..
    monwda dan thiyna rajaye job aluthen ganna unta docekta wada sahena wadiyen basic ekak hambena ?
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් බන්.. ඔව semi නිසා එකට ඔවට ළමයි දාන්න education department එකට බලපෑම් කරන්න බෑ. අනික ඔව කතොලික නිස පල්ලියට ඔනෙ උන් විතරඉ ඔවට ගන්නෙ.. එතන ආගම් වාදේ...

    ශිෂ්‍යත්තෙන් යන්න පුළුවන්. :)
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් බන්.. ඔව semi නිසා එකට ඔවට ළමයි දාන්න education department එකට බලපෑම් කරන්න බෑ. අනික ඔව කතොලික නිස පල්ලියට ඔනෙ උන් විතරඉ ඔවට ගන්නෙ.. එතන ආගම් වාදේ...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Trinity , Hillwood , Anthonys wala wadiyen inne katholika un kiylada uba hithan inne :lol::lol:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    වෛද්‍යවරුන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසැලක් ලබා නොදීම සාධාරණීකරණය කිරීම සඳහා අගමැතිවරයා දක්වන හේතුව වන සැමට සමානාත්මතාවය යන බැනරයට ඇතැමුන් රැවටී ඇති ආකාරය පුදුමඑලවනසුළු ය. "ලොකු වචන" භාවිත කරමින් රනිල්ට ලංකාවේ බොහෝ දෙනා රවටාලීමට තාමත් හැකි බවට ඉහත තත්වය මනා උදාහරණයකි. 'යහපාලනය' නැමැති වචනයට ද බොහෝ සුදුකරපටිකරුවන් රැවටුණේ මෙපරිද්දෙමිනි. එසේ නම්, සාමාන්‍ය ජනතාව මත ඉසිලිය නොහැකි තරම් බදුබරක් පටවමින් සිය ආණ්ඩුවේ ඇමැතිවරුන් සියළු දෙනාට රුපියන් කෝටි 9කට වඩා වැඩි වටිනාකමක් ඇති සැප වාහන ගෙන එන විට අගමැතිවරයාට මේ සමානාත්මතා දර්ශකය මතක් නොවූයේ ඇයි? එමෙන් ම ඉතා අඩුපොළියට සියළු පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රුපියල් කෝටියක ණය අල්ලසක් ලබා දෙන විට ඔහුට හා ඔහුගේ මේ ප්‍රෝඩාව රැවටුණු ඇතැමුන්ට සමානාත්මතාව හා විශේෂ වරප්‍රසාද කෝදුව සිහිපත් නොවූයේ ඇයි? " අද සාමනාත්මතාව ගැන කතා කරන්නේ තම පක්‍ෂය වෙනුවෙන් ඇතැම් දිස්ත්‍රික්කවලින් වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇතැමතිකමක් හෝ නොදී තම අභ්‍යන්තර වළල්ලේ සිටින හිතවතුන් කීප දෙනෙකුට පමණක් කැබිනට්ටුවේ සෑම ප්‍රබල ඇමති ධුරයක් ම ලබා දුන් රනිල් ය.
    මෙය විශේෂ වරප්‍රසාද හෝ සමානාත්මතාව පිළිබඳ ප්‍රශ්නයක් නොවන බව අප තේරුම් ගත යුතු ය. එය අප බෙදා වෙන්කර පාලනය කිරීම සඳහා භාවිත කළ උපක්‍රමයක් පමණි. රනිල් ගාන්ධිට හෝ ඒබ්‍රහම් ලින්කන්ට අඳින්නේ ඔහුගේ "අනෙකා" කවුද යන්න මත මිස සමස්තය වෙනුවෙන් එක්වරම ඔහු සෝවාන් වී ඇති නිසා නොවේ. මෙය සපුරා පසුගිය කාලයේ වෛද්‍යවරුන් එට්කා ගිවිසුමට එරෙහි ව ගෙන ගිය සටන වෙනුවෙන් රනිල්ගේ පළිගැනීමේ ක්‍රමයයි. අද වෛද්‍යවරුන්ට එරෙහි ව ගත් මේ පළිය හෙට ඔහු වෙනත් කණ්ඩායමක් වෙත එල්ල කරනු ඇත. අවසන් වරට තමන් වෙත ඔහුගේ හා ආණ්ඩුවේ පළිගැනීම ව්‍යාප්ත වන විට ඒ වෙනුවෙන් පෙනී සිටින්නට කිසිවෙකුත් ඉතිරි ව නොසිටිනු ඇති අතර වෘත්තීය ඊර්ෂ්‍යාව හා ගර්වය පසෙකින් තබා අනෙකාගේ ප්‍රශ්නය ද තමාගේ කර ගැනීමට සැලකිලිමත් වන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    mokakda ban e kathawa? janapriya pasal ehema janapriya wela thiyene ehema oldboysla udaw karala thma godak ..nathuwa eka dawasin janapriya wela neme .. nathuwa rajayen dila neme okkoma ..

    ඒක තමා යකෝ කියන්නෙ රදල ක්‍රමය මේකෙ උන්ගෙ ඔළුවල කිඳා බැහැල. ඒක තියනකං අනික් දියුණු රටවල් වගේ මිනිස්සුන්ට එක සමානව සලකන ක්‍රමයක් මේකෙ හැදෙන්නෙ නැහැ. කුහක කම එමට පිරිලා මේක ඇතුලේ... :frown:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    සරලය . . . වෛද්‍යවරුන්ට නැති කර ඇත්තේ 2008 සිට කැබිනට් මණ්ඩල අනුමැතියකින් ලබා දී ථිබූ වරප්‍රසාදයකි. එය ඔවුන්ගේ සේවය, ස්ථාන මාරු ආදී සලකා දෙනු ලැබූ අනුමැතියකි! වත්මන් යහපාලන ආණ්ඩුව ගෙන යන ETCA, SAITM වැනි ජාතික වැදගත් කමක් ඇති නීතිවිරෝධී වැඩපිළිවෙලවල් වලට කොන්ද කෙලින් තියාගෙන කතාකරන්නේ හරහට ඉන්නේ GMOA එකම පමණි. මෙම වරප්‍රසාද කපාදමා ආණ්ඩුව හදන්නේ GMOA එක කොනිත්තා නම්මවා ගැනීමටය. එය තේරුම්ගත නොහී/නොදැනුවත්කමින් GMOA එකට දැන් කෙලින්නේ තවත් යහපාලන කෙප්පයකට අසුවූ කේප්ප වස්සන්ය
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ************පාසල් අවුල කුමක්ද?*****************
    වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දීම ගැන ප්‍රශ්න කීපයක් මේ දව වල උණුසුම් මාතෘකා. ඇත්තටම මේ ප්‍රශ්නය මොකක්ද? මේ ප්‍රශ්නය ගැන කෑ ගහන ඇරියස්කාරයන්ගෙන් 1% වත් මේ ප්‍රශ්නයේ හරි ස්වභාවය දන්නේ නෑ. ඇත්තෙන්ම ප්‍රශ්නයක් කිව්වට මෙතන තියෙන්නේ ප්‍රශ්න දෙකක්.
    පළමු ප්‍රශ්නය තමයි පළමුවැනි වසරට සිසුන් ඇතුළු කර ගැනීම. දෙවැනි ප්‍රශ්නය තමයි එක වසරෙන් ඉඅහළ පන්ති වලට බඳවා ගැනීම්.
    මුලින්ම පළමු වසරට බඳවා ගැනීම් ගැන බලමු. යම් පාසලක පළමු වසර පුරප්පාඩු පිරැව්න්නේ මේ ආකරයට.
    පදිංචිය අනුව 50%
    ආදි සිසු පදනම 25%
    සහෝදර පදනම 15%
    අධ්‍යාපන අමාත්‍යාංශ පදනම 5%
    ස්ථානමාරු පදනම 4%
    විදේෂ පදනම 1%
    පදිංචිය අනුව යම් පාසලක් ලැබීමට නම් එම පාසලට ඇති දුර සහ ප්‍රදේශයේ වාසය කළ කාලය බලපානවා. අදාල චක්‍රලේඛය අනුව ලකුණු 100න් දෙන ලකුණු අනුව තමයි බඳවා ගැනීම් තීරණය වෙන්නේ. වෛද්‍යවරුන්ට ඇති ප්‍රශ්නය වෙන්නේ එක ස්ථානයක අවුරුදු 5ක් සේවය කිරීමට නොහැකි වීම. මොකද ස්ථාන මාරු අවුරුදු 4න් ක්‍රියාත්මක වෙනවා. මේ තත්වය යතතේ එකම පාස්ලකට තරඟ කරන වෛද්‍යවරයෙක්ගේ දරුවකුට ගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය 80 වෙද්දී වෛද්‍යවරයකු නොවන අයෙකුගේ අදරුවකුට එම ප්‍රමාණය 100ක් වෙනවා.
    අප පෙනී සිටින්නේ මෙන්න මේ අසාධාරණය වෙනුවෙනුයි. ඒ නිසා ජාතික පාසල් වලට අප දරුවන් ඇතුළු කරන විට ලකුණු 80ක උපරිමයත්, අනෙක් අයට 100ක උපරිමයත් ලැබීම යන කාරණය තුළයි සටන පවතින්නේ. එක්කෝ වෛද්‍යවරුන් ගේ දරුවන්ගේ ලකුණු ගණන 1.25න් ගුණ කොට සැලකිය යුතු වන පරිදි චක්‍රලේඛය වෙනස් කළ යුතුයි. එසේ නැතිනම්, වෙනත් පදනමක් ඒ සඳහා ලබා දිය යුතුයි.
    අධ්‍යාපන සේවා වල සේවකයින්, තමන්ට හැන්දෙන් බෙදා ගනිමින් 5%ක් ඔවුන් සඳහා වෙන් කර ඇති අතර අනික් සියළුම දෙනා සඳහා වෙන්කර ඇත්තේ 4%කි. දැනට ප්‍රශ්නය උද්ගතව ඇත්තේ මේ 4% ස්ථාන වලටත් බත්ගොට්ටන්ගේ ළමයින් රිංගවා ගැනීම තුළින් වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට සිදුවී ඇති අසාධාරණයයි.
    අප ඉල්ලන්නේ වෛද්‍ය වරුන් සඳහා වෙනම කෝටාවකි. දැනට අධ්‍යාපන සේවයට, විනිසුරුවරුන්ට සහ ත්‍රිවිධ හමුදා මාණ්ඩලික නිළධාරීන්ට ලබා දෙන කෝටාව අපටත් ලබාදෙන ලෙසයි. එනම් 9%, සේවක අනුපාතයට බෙදා දෙන ලෙසයි. වෛද්‍යවරුන් 24000ක් සිටීම තුළ ඔවුන්ට මේ කෝටාවෙන් විශාල කොටසක් හිමිවනු ඇත. නමුත් මහ පොළොවේ තත්වය එයයි.
    දෙවැනි ප්‍රශ්නය වන්නේ විදෙස්ගත අයගේ දරුවන් ඇතුළු ක්‍රීමයි. මෙදිදී විදෙස්ගත සියළු දෙනාට එම කෝටාව හිමි වෙන්නේ නැත. විදෙස්ගතවන්නේ රජයේ අවශ්‍යතාවයට නම් ඔවුන් පමණක් මෙහිදී සැලකේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුහුණුවේ එක කොටසක් විදේශ වලදී සිදු වන අතර, එය කෙරෙනුයේ රටේ අවශ්‍යතාවයක් වෙනුවෙනි. නමුත් තමතමන්ගේ බත්ගොට්ටන් රිංගවා ගත් පඩු හෙළුව වසා ගැනීමට මොවුන් කියන්නේ විදේශ පුහුණුව යනු රජයේ අවශ්‍යතාවයක් නොවන බවයි. කටාව එය නම්, එය සෞඛ්‍ය සහ අධ්‍යාපන ඇමතිලා කතා කරගත යුතු තත්ත්වයක් වන අතර අනාගත විශේෂඥ පුහුණුවෙන් විදෙස් පුහුණුව කපා දැමීමට හැකිවනු ඇත. අකිල විරාජ්ට "අවු ඔෆ් හිස් ආර්ස්" වර්ගයේ තීරණ ගැනීමට නොහැකිය.
    වෛද්‍යවරුන්ගේ දරුවන් ජාතික පාසල් වලටම යා යුත්තේ ඇයි කියා අසන මහත්තුරු, රාහුල විද්‍යාලය අසල නිවෙස ඇති ඇමතිගේ ළමයා රාජකීය විද්‍යාලයට යවන්නේ ඇයිද යන්න ගැන ප්‍රශ්න නොකරති. බත්ගොට්ටන්ගේ දරුවන් රිංගවීම නිසා ගාල්ලේ මහින්දයේ ශිෂ්‍යත්ව දරුවන්ට ඉඩ නැති වූ අන්දම ගැන මීක් නැත. ඒ මන්ද ඔවුන්ට ඇත්ත්යේ තනිකරම කුහක ඊර්ෂ්‍යාවක් බැවිණි......." Coppied!!!!!