GMOA eka rata kana eka nawathanna kisi deyak karanne naha. Eka egollanta adalath naha.Nikan boruwata umbalage GMOA eka sudda karanna epa ban.
GMOA eka karanne muslim/tamil paksha wage koi anduwa awath ekata plug wela bari nam stike karala mas raththala pitinma kapagena minissu billata deela thaman hadena eka. GMOA ekata rata hadanna kisima awashya thawayak naha kawru awth thaman hadenna ona kiyana adahasa witharai thiyenne.
Api nodanna GMOA eka. LTTE eka awath unta awlak naha eth strike karala ungenuth mona hari illai.![]()
මචන් උඹට රටට වැඩක් කරන්න ඔනෙනම් මොකද කරන්නෙ? උබ doctor kenek nam? උඹට උඹේ ඉස්පිරිතාලෙ හදන්න දියුනු කරන්න ඔනෙ වෙයි.. සෙවයක් කරන්න.. ඒත් එකට උබට වදින්න ඔනෙ වෙනව ඇමතිලිට එහෙම.. සමහර වෙලාවට එහෙම කරත් වඩක් නෑ.. උන් ගනන් ගන්නෙ නෑ නිකන් ගියාට.. එතකොට සපෝට් එකට GMOA one.. උන් බය GMOA එකට විතර්යි..
රටකට ජාතික ප්රතිපත්තියක් ඕනෙ.. අපිට එහෙම එකක් නෑ... ඒකයි මේ ප්රශ්න.. රට පාලනය වෙන්නෙ නිකන් චන්ඩි ටිකක් යටතෙ.. ප්රතිපත්තියක් තිබ්බනම් ආන්ඩු වෙනස් උනාට රට වෙනස් වෙන්නෙ නෑ...
ආන්ඩුවට GMOA එක ලොකු හිසරදයක්.. උබලත් සපෝර්ට් එක දීල GMOA එකට කෙලවපල්ලා..

Last edited:
Nikan boruwata umbalage GMOA eka sudda karanna epa ban.



