GMOA මාෆියාව

Mar 10, 2008
253
38
0
41
Gampaha
GMOA eka rata kana eka nawathanna kisi deyak karanne naha. Eka egollanta adalath naha. :rofl: Nikan boruwata umbalage GMOA eka sudda karanna epa ban.

GMOA eka karanne muslim/tamil paksha wage koi anduwa awath ekata plug wela bari nam stike karala mas raththala pitinma kapagena minissu billata deela thaman hadena eka. GMOA ekata rata hadanna kisima awashya thawayak naha kawru awth thaman hadenna ona kiyana adahasa witharai thiyenne. :D

Api nodanna GMOA eka. LTTE eka awath unta awlak naha eth strike karala ungenuth mona hari illai. :rofl:

මචන් උඹට රටට වැඩක් කරන්න ඔනෙනම් මොකද කරන්නෙ? උබ doctor kenek nam? උඹට උඹේ ඉස්පිරිතාලෙ හදන්න දියුනු කරන්න ඔනෙ වෙයි.. සෙවයක් කරන්න.. ඒත් එකට උබට වදින්න ඔනෙ වෙනව ඇමතිලිට එහෙම.. සමහර වෙලාවට එහෙම කරත් වඩක් නෑ.. උන් ගනන් ගන්නෙ නෑ නිකන් ගියාට.. එතකොට සපෝට් එකට GMOA one.. උන් බය GMOA එකට විතර්යි..

රටකට ජාතික ප්‍රතිපත්තියක් ඕනෙ.. අපිට එහෙම එකක් නෑ... ඒකයි මේ ප්‍රශ්න.. රට පාලනය වෙන්නෙ නිකන් චන්ඩි ටිකක් යටතෙ.. ප්‍රතිපත්තියක් තිබ්බනම් ආන්ඩු වෙනස් උනාට රට වෙනස් වෙන්නෙ නෑ...

ආන්ඩුවට GMOA එක ලොකු හිසරදයක්.. උබලත් සපෝර්ට් එක දීල GMOA එකට කෙලවපල්ලා..:eek:
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද කියපන් ලියලා දුන්නෙ?? උඹෙ මහරජානම් කොටියාට සල්ලි දීලා උතුරෙ ඡන්දෙ දාන එක නවත්තෙගෙන ජනාධිපතිවරණයක් නම් දින්න මතකයි යන්තමින්.
    ලියල දුන්නෙ 2002 සාම ගිවිසුමෙන් තොපේ වද &න්නය රටෙන් 1/3 කොටියට ලියල දුන්න තොට ඒව අමතකද??? සල්ලි දුන්න රෙද්දක් ඔප්පු කරන්ඩ කියපන්, අපිට නම් ඔප්පු කරල පෙන්නඩ පුලුවන් වද &න්නය 2002 කොටියට රට ලියල දුන්න කියල.
    මෙන්න මෙහෙමයි මහින්දල රට පාලනේ කරේ තෝපේ &න්නයො වගේ පාවල දුන්නෙ නැ.
    5.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරු මොන බයිලාව කියුවත් අපේ රටේ දියුනුම දේ රජයේ රොහල් ක්ශේත්‍රය විතරයි, ඒක දියුනු කරල තියෙන්නෙ දොස්තරල, මුලු ලොකෙ දියුනුම රටම තියෙන රැන්ක් වලට පවා චැලෙන්ජ් කරන්ඩ තරන් දියුනුයි.වෙන කිසිම ක්ශේත්‍රයක් එහෙම නැ ඒකෙ ගරුත්වය යන්ඩ ඔනෙ දොස්තරලට,
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Ai machan baba wage basic salary ekai gana witharak katha karanne? :D Machan thawa kochchra allowances thiyanawada? Samanyen doctor kenek 150,000 withara gannawa. Owata amatharwa permit ekath thiyanawa.

    උබ මචන් නිකන් 150,000 ගන්නවා ගන්නවා කියනවා කියල කියනවා විතරයි නේ සාක්ෂි සහිතව average ඩොක්ටර් කෙනෙක් 150,000 ගන්නවා කියල පෙන්නපන්. ඒ ගාන ගන්නේ අවුරුදු කියකින්ද?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මමත් මේ ලඟක් වෙනකන් හිතන් හිටියෙ දොස්තරල කියන්නෙ මොන පකයොද කියල. ඒත් අපේ තාත්තට ගිය මාසෙ හොඳටම අසනීප උනහම තමයි තේරුනේ ඒ මිනිස්සු හිටියෙ නැත්නම් මොකද වෙන්නෙ කියල. මටනම් අපේ තාත්තව සනීප කරපු ඒ මිනිස්සු දෙවිවරු වගේ

    Hehe thathata saneepa karapu betha doctors lada ban hoya gaththe? Behetha hoya gaththa scientist nam deviyek thama.
    Ai ban e hospital ekata electricity, scanners,ithuru technical equipment okkoma hadapu aya kisi adalathwayak nadda. Ugannapu de karapu doctor witharada deiyo? :rofl: Archilatath ohoma mentality ekak ban thiyenne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    උඹ හිතන තරන් ශිශ්ඨ නෑ බන් ආන්ඩුව.. ද්වේශය හා පලිගනීම විතරයි තියෙන්නෙ.. අනික දැන් ඉන්න හුගක් එවුන්ට තේරෙන්නෙ නෑ බන් ඩොකාලගෙ අගේ.. ඒත් ඈත ගම්වල දුප්පත් මිනුස්සු දන්නව ඒක. රජයේ ඉස්පිරිතාල වල නැවතීල උඹ ඉඩල තියනවද? ලන්කාවෙ cost efficient ma gvt. sector eka health sector eka.. ඒක රැදිල තියෙන්නෙ quality eka nisa. SAITM, ETCA ගෙනල්ල බලපන්.. quality eka..අනේ මන්ද බන්. මේව කිව්වට අපෙ එව්න්ට තෙරෙන්නෙ නැනෙ.. වයසක සියලට ආච්චිලට ඔයිට වඩ හොදට තෙරෙනව..

    Anduwe waradi kiya kiya umbala GMOA eke doctors la hondai kiyanne ai?
    Degollo eka wageda? Doctors la minissu chanden path karapu ayada? Doctors lata deshapalana balaya thiyanawada? :rofl:

    Doctors la kiyanneth ban engineers la teachers la wage exam pass wela job ekak karana minissu. Wadiya lokuwata hithanna epa ban ;)

    Aaatha palath wala un hondata dannawa ban doctors lage age, ehe ekekgen ahapan ballanta wage minissunta salakanne. hithunoth witharai beth karanne, saturday sunday doctor kenek hoyanna naha. Habai private karanawa ra wenakan. Habai honda minissuth innawa. Oka doctors la witharak nemei atha palath wala wada karana anik rajaye sewakayantath podui. Habai atha palath wala wada karana kisima rajaye sewakayekta nathi tharam hamba karanne nam doctors la thama :rofl: Ekath kiyanna ona.

    Machan SAITM eke kattiyata practical madi nam GMOA eka idiripath wela government hospital wala practical karanna denna ona. Ai ewata wirudda wenne? Hari nam lankawe doctors la hingayata government ekenma SLIIT wage private medical collage danna ona.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් උඹට රටට වැඩක් කරන්න ඔනෙනම් මොකද කරන්නෙ? උබ doctor kenek nam? උඹට උඹේ ඉස්පිරිතාලෙ හදන්න දියුනු කරන්න ඔනෙ වෙයි.. සෙවයක් කරන්න.. ඒත් එකට උබට වදින්න ඔනෙ වෙනව ඇමතිලිට එහෙම.. සමහර වෙලාවට එහෙම කරත් වඩක් නෑ.. උන් ගනන් ගන්නෙ නෑ නිකන් ගියාට.. එතකොට සපෝට් එකට GMOA one.. උන් බය GMOA එකට විතර්යි..

    රටකට ජාතික ප්‍රතිපත්තියක් ඕනෙ.. අපිට එහෙම එකක් නෑ... ඒකයි මේ ප්‍රශ්න.. රට පාලනය වෙන්නෙ නිකන් චන්ඩි ටිකක් යටතෙ.. ප්‍රතිපත්තියක් තිබ්බනම් ආන්ඩු වෙනස් උනාට රට වෙනස් වෙන්නෙ නෑ...

    ආන්ඩුවට GMOA එක ලොකු හිසරදයක්.. උබලත් සපෝර්ට් එක දීල GMOA එකට කෙලවපල්ලා..:eek:

    දොස්තරලා මොකටද බන් ඉස්පිරිතාලෙ අඩුපාඩු හදල ඒක වැඩිදියුණු කරන්න හදන්නෙ. උන්ට තියෙන්නෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන එක විතරනේ? ඉස්පිරිතාල නඩත්තු කරන්නෙ අදාළ අමාතයන්සෙන්.... ෙදාසත්රලාට අදාල නැති වැඩ කරන්න ගිය නිසා තමා දැන් ෙම් ප්රස්න අැතිෙවලා තිෙයන්ෙන...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Hehe thathata saneepa karapu betha doctors lada ban hoya gaththe? Behetha hoya gaththa scientist nam deviyek thama.
    Ai ban e hospital ekata electricity, scanners,ithuru technical equipment okkoma hadapu aya kisi adalathwayak nadda. Ugannapu de karapu doctor witharada deiyo? :rofl: Archilatath ohoma mentality ekak ban thiyenne.

    :rofl::rofl::rofl:

    අාකි විතරක් ෙනෙම් ඉන්ජන්ෙගත් ඔය ෙක්ස් එකමයි තිෙයන්ෙන... උන් ෙහන ඔලුෙවන් ඉන්නෙ...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචන් උඹට රටට වැඩක් කරන්න ඔනෙනම් මොකද කරන්නෙ? උබ doctor kenek nam? උඹට උඹේ ඉස්පිරිතාලෙ හදන්න දියුනු කරන්න ඔනෙ වෙයි.. සෙවයක් කරන්න.. ඒත් එකට උබට වදින්න ඔනෙ වෙනව ඇමතිලිට එහෙම.. සමහර වෙලාවට එහෙම කරත් වඩක් නෑ.. උන් ගනන් ගන්නෙ නෑ නිකන් ගියාට.. එතකොට සපෝට් එකට GMOA one.. උන් බය GMOA එකට විතර්යි..

    රටකට ජාතික ප්‍රතිපත්තියක් ඕනෙ.. අපිට එහෙම එකක් නෑ... ඒකයි මේ ප්‍රශ්න.. රට පාලනය වෙන්නෙ නිකන් චන්ඩි ටිකක් යටතෙ.. ප්‍රතිපත්තියක් තිබ්බනම් ආන්ඩු වෙනස් උනාට රට වෙනස් වෙන්නෙ නෑ...

    ආන්ඩුවට GMOA එක ලොකු හිසරදයක්.. උබලත් සපෝර්ට් එක දීල GMOA එකට කෙලවපල්ලා..:eek:

    GMOA eka awushada panatha gemu, rata hadamu, beheth mudalalilagen janathawa bera gamu, hospital diyunu karamu kiyala rata hadanna strike karanawa nam mama witharak nemei mulu lankawata bokken support karai. :D
    Habai kawadawath GMOA eka thaman hadenna strike karanawa arenna rata hadanna stike karanne naha. :rofl:
    Aththtama GMOA eka rata kawath kamak naha thamanta commission eka ena muda lalila ekka api hademu kiyana adahasin inne. hehe

    Nikan boruwata GMOA eka sudda karanna enna epa ban.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha

    දොස්තරලා මොකටද බන් ඉස්පිරිතාලෙ අඩුපාඩු හදල ඒක වැඩිදියුණු කරන්න හදන්නෙ:rolleyes:. උන්ට තියෙන්නෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන එක විතරනේ? ඉස්පිරිතාල නඩත්තු කරන්නෙ අදාළ අමාතයන්සෙන්.... ෙදාසත්රලාට අදාල නැති වැඩ කරන්න ගිය නිසා තමා දැන් ෙම් ප්රස්න අැතිෙවලා තිෙයන්ෙන... :rofl:

    අනේ මන්ද බන් .. උඹෙ වයස කීයද?

    ඒවත් දොස්තරලට අදාල වැඩ තමා බන්...:yes::yes::yes:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    උබ මචන් නිකන් 150,000 ගන්නවා ගන්නවා කියනවා කියල කියනවා විතරයි නේ සාක්ෂි සහිතව average ඩොක්ටර් කෙනෙක් 150,000 ගන්නවා කියල පෙන්නපන්. ඒ ගාන ගන්නේ අවුරුදු කියකින්ද?

    Machan mata eka eka deemana walata keeyak gewanawada mathaka naha, eth adu gane umba andurana doctor kenek innwa nam ahala balapan un 1 year withara experience thiyana ekekuth normal 1 lak withara hoyanawa aduma. Un PP kaloth gemak nathuwa 2lak paninawa. Me 1 year experience thiyana un gana kiyanne government job eke. Experience wadi wenakota meeta godak wadi. Elakiri ekema doctors la innwa godak, boru nam PM ekak daala ahala balapan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබ මචන් නිකන් 150,000 ගන්නවා ගන්නවා කියනවා කියල කියනවා විතරයි නේ සාක්ෂි සහිතව average ඩොක්ටර් කෙනෙක් 150,000 ගන්නවා කියල පෙන්නපන්. ඒ ගාන ගන්නේ අවුරුදු කියකින්ද?
    :yes::yes: කොලබ ඉන්න සාමන්ය MBBS දොස්තර කෙනෙක්ගෙ පඩිය ගොඩක් අඩුයි , යුද්දෙ කාලෙ නම් දුශ්කර දීමනා කියල ඈත පලාත් වලට පඩි ටිකක් වැඩියි ඒත් මම දන්න විදිහට දැන් කොහෙත් එක සමානයි, වෙන නම් හම්බෙන ඇලවන්ස් එකක් නැ. ප්‍රයිවට් කරත් mbbs ඩොක්ටර් කෙන්ක්ට සාමන්යෙන් වැටෙන්නෙ පැයට 1500-2500 අතර තමන්ගෙ එකක් නම් ඔන්න එන ගානක් තම්න්ට,ඔය මවල පෙන්නන තරන් නම් සුන්දර නැ, ගොඩක් අය හිතනව එහෙම ඇති කියල.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රත්තරං;20682808 said:
    උබ දන්නවද ඩොකෙක් වෙන්න විදින දුක.. උන් උන්ගේ මුලු ජීවිතේ හොදම කාලේ ඩිප්‍රෙශන් එක්ක ගෙවන්න, ඕවා දීලත් මදි උන්ට...

    Api unta Kiuwada Doctor la wenna Kiyala :P:P:P
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ow ahala tiyenawa

    උඹ හිතන්නෙ ඔය හොස්පිටල් පාලනය කරන්නෙ කවුරු කියලද? nurse la? attendants la? doctors la?

    පොඩි ඉස්පිරිතලෙකට ගියොත් එකෙ ස්ටාෆ් එකෙ පඩි හදන්න අනිත් හැම administrative වැඩක්මත් කරන්න ඔනෙ ඩොක්ටොර්ම තමා බන්.. :rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,165
    113

    මම කියපු දේ හොඳින් කියවල බලපන්.. මම කියන්නෙ නෑ මුන් මේ ස්ට්‍රයික් කරන එක හරි කියල. ස්ට්‍රයික් කරන්න ඕනි දේටයි එපාදේටයි හැම රෙද්දටම ස්ට්‍රයික් කරන්න ගිහාම වෘත්තීය ක්‍රියාමාර්ග කියන එකත් බාල වෙලා යනව.. මුන් ඕක නඩුවක් දාල ගන්න ට්‍රයි කරන්න ඕනි දෙයක්

    උඹ කියන අනිත් කතාව වැරදියි මචන්. රජයේ සේවකයින් රට වටේ මාරු වෙන්නෙ උන්ගෙ අවශ්‍යතාවයට වඩා රජයේ අවශ්‍යතාවය නිසා (තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවට මාරු වෙන එක වෙනව තමයි. ඒ උනාට මූලිකවම මාරු කරන්නෙ සියළුම පළාත්වල මින්ස්සුන්ට පහසුකම් ලැබිය යුතුයි කියන පදනමින් රජය ව්සින්. ඒ නිසා ඒ මිනිස්සුන්ගේ ලමයින්ට හොඳ පාසල් ලබා දිය යුතුයි.

    ආයෙත් කියන්න ඕනි මුන් මේ කරන වැඩේ වැරදියි. මුන්ගෙ ගොන් වැඩෙන් වෙන්නෙ සාපේක්ෂව සාදාරණ ඉල්ලීමක් නිශ්ක්‍රීය වෙන එක

    නඩු දාල මොනවා කරන්නද බං? මේ මුන් ඉල්ලන දේ රටේ පවතින නීතියට කෙලින්ම විරුද්දයි.....2007 ආපු නඩු තීන්දුව අනුව දොස්තරලට එහෙම විශේෂ සැලකිල්ලක් දෙන්න නීතිමය පදනමක් නැහැ

    හොඳ පාසල් ලබාදෙනවා කියල ඉල්ලන ඉල්ලන ඉස්කෝල දෙන්න පුලුවන්ද? එහෙම උනොත් ප්‍රසිද්ද ඉස්කෝල ඔක්කොම රජයේ සේවකයින්ගේ ළමයි විතරක් ඉන්න ඒවා වෙයි

    ආයෙත් කියනවා මම අර පෙන්නලා තියන උදාහරණ ගැන උඹ මොකද කියන්නේ? ඒවා සාදාරන ඉල්ලීම්ද?​